Talibani +18 only plzzzzzzzzzzzz

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මේක නොදා හිටියනම් හොඳයි කියල හිතුනෙ නැද්ද?
    මේ හරහා ප්‍රශ්න අතිවෙන්න පුලුවන් කියල හිතුවෙ නැද්ද?
    මේ වගේම දෙයක් ඔයාලගේ කෙනෙක් ඉන්න එකක් උනත් මෙතන වැටෙන්න, ඒ නිසා අහක ඉන්න ආගමික නායකයන්ට ඔයාගේ මේ (ෆන් කියල හිතල ඔයා)දාපු පින්තූරේ වලියකට මුල පිරීමක් කියල හිතුනෙ නැද්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ;)
    ගනං ගන්න එපා. ඇත්ත කෝමත් තිත්තයිනෙ මචං.
    අස්සලාමු අලෙයික්කුම් කිවුවා..............:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේක නොදා හිටියනම් හොඳයි කියල හිතුනෙ නැද්ද?
    මේ හරහා ප්‍රශ්න අතිවෙන්න පුලුවන් කියල හිතුවෙ නැද්ද?
    මේ වගේම දෙයක් ඔයාලගේ කෙනෙක් ඉන්න එකක් උනත් මෙතන වැටෙන්න, ඒ නිසා අහක ඉන්න ආගමික නායකයන්ට ඔයාගේ මේ (ෆන් කියල හිතල ඔයා)දාපු පින්තූරේ වලියකට මුල පිරීමක් කියල හිතුනෙ නැද්ද?

    ehema meke apahasayak wenawada o sorry machanla mama ehema hituwe naha
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    පැටියා;9388256 said:
    ;)
    ගනං ගන්න එපා. ඇත්ත කෝමත් තිත්තයිනෙ මචං.
    අස්සලාමු අලෙයික්කුම් කිවුවා..............:P

    මොනවද මචන් මෙතන ඇත්ත?
    මුස්ලිම් පිරිමි අයට 1 ට 4ක් ගැහැණු ගන්න පුලුවන් කියන එක දැන් මුස්ලිම්ලට වඩා උඹලාම දන්න දෙයක්.

    කසාද බඳින්න ඉස්ලාම් ආගම එපා කියලා නැහැනේ.
    අන්න එහෙම එපා කියල නම් ආගමට අනුව ඒව කරන්න බැහැ කියල ඉස්ලාම් වල නීතියක් තියෙනවනම් උඹ කියන එක ඇත්ත වෙනව මචන්.

    නමුත් ඇත්ත ගොඩක් වෙනස් මචන් සමහර ආගම්වල කියන්නේ කසාද බඳින්න බැහැ එහෙම කරාම පව් කියල.
    එහෙම කෙනෙක් ට නම් මේ වගේ එයාලගෙ ගහැණු පින්තූරයක් බලාගෙන අත පාවිච්චි කරන්න අවස්ථාව තියෙනව ගොඩක්.

    මම ගනං ගත්තේ නැහැ මේක. නමුත් පොඩ්ඩක් හිතුන මුස්ලිම් කෙනෙකුට මේක දැකල හිත රිදිලා යමක් උඹලාගෙ කෙනෙකුට කිව්වොත් අතිවෙන විපාකෙ තරම. ඒකයි මම කිව්වේ දාන්න කලින් පොඩ්ඩක් හිතලා බැලුවද කියලා.
     
    :baffled: කැත හිත
    ඕක දිහා කළාත්මක ඇහැකින් බලන්න සහෝදරයා.
    එතකොට හරි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    පැටියා;9388387 said:
    :baffled: කැත හිත
    ඕක දිහා කළාත්මක ඇහැකින් බලන්න සහෝදරයා.
    එතකොට හරි

    මේ පින්තූරේ මුස්ලිම් එකෙක් නැතිව වෙන ආගමකට හෝ දර්ශනයකට අදාල කෙනෙක් එයාලට අදාල අඳුමක් ඇඳගෙන අතින් කරන එකක් තිබුනත් ඔයා ඒකත් බලන්නේ කලාත්මක කෝනෙන්මද?

    උදාහරනයක් කියන්නම්. ඔය කලාත්මක කියන පින්තූර වලින් මම දන්න තරමට ගොඩක් ඒව නිරුවත් ගහැණුන්ගේ පින්තූර තියෙනව එහෙම නේද අපි ඒවට කලාත්මකඉ කියලත් කියනවා. නමුත්, තමන්ගෙ පව්ලෙ ගැහැණු කෙනෙකුගෙ ඒ ඉරියව්වෙම නිරුවත් පින්තූරයක් ගැන ඔයා කතා කරන්නවත් අකමැතියි නේද?
     
    අන්න අන්න......
    ඔයා හු$න කතා කියාගෙන ආවොත් ඉතිං වැඩ වරදියි.;)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේ පින්තූරේ මුස්ලිම් එකෙක් නැතිව වෙන ආගමකට හෝ දර්ශනයකට අදාල කෙනෙක් එයාලට අදාල අඳුමක් ඇඳගෙන අතින් කරන එකක් තිබුනත් ඔයා ඒකත් බලන්නේ කලාත්මක කෝනෙන්මද?

    උදාහරනයක් කියන්නම්. ඔය කලාත්මක කියන පින්තූර වලින් මම දන්න තරමට ගොඩක් ඒව නිරුවත් ගහැණුන්ගේ පින්තූර තියෙනව එහෙම නේද අපි ඒවට කලාත්මකඉ කියලත් කියනවා. නමුත්, තමන්ගෙ පව්ලෙ ගැහැණු කෙනෙකුගෙ ඒ ඉරියව්වෙම නිරුවත් පින්තූරයක් ගැන ඔයා කතා කරන්නවත් අකමැතියි නේද?

    මචං මුස්ලිම් කාන්තාවොනේ මූණු වහගෙන ඉන්නේ. ඉතින් ඕක නිකන් මඩක්.:rolleyes: