අම්මා....

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔයාලව මේ ලෝකෙට බිහිකල ඔයාලගෙ ආදරණීය අම්මා ගැන ඔය ගොල්ලන්ට කියන්න තියෙන දේවල් මේ ත්‍රෙඩ් එකට දාන්න....:D

    mother-holding-baby.jpg

    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    amma thamay mata inna hodama yaluwa.....amma naththam mata 1 wadakwat hariyata karaganna bariwenawa...I LOVE MY MOTHER......................:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්ම ගැන කියන්න මේක ඉඩ මදි මචෝ.අම්ම තමයි අපේ හැමදේම.අපිට අම්මව තේරුම් ගන්න පුළුවන්නම් හැමදාම සතුටින් ඉන්න පුළුවන්.කිසිම කෙනෙක්ට දෙවැනි කරන්න බෑ තමුන්ගේ අම්මව.අම්මට මං හැමදාම ආදරෙයි..:):)
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අම්ම ගැන කියන්න මේක ඉඩ මදි මචෝ.අම්ම තමයි අපේ හැමදේම.අපිට අම්මව තේරුම් ගන්න පුළුවන්නම් හැමදාම සතුටින් ඉන්න පුළුවන්.කිසිම කෙනෙක්ට දෙවැනි කරන්න බෑ තමුන්ගේ අම්මව.අම්මට මං හැමදාම ආදරෙයි..:):)

    :yes::yes::yes::yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අම්ම ගැන කියන්න මේක ඉඩ මදි මචෝ.අම්ම තමයි අපේ හැමදේම.අපිට අම්මව තේරුම් ගන්න පුළුවන්නම් හැමදාම සතුටින් ඉන්න පුළුවන්.කිසිම කෙනෙක්ට දෙවැනි කරන්න බෑ තමුන්ගේ අම්මව.අම්මට මං හැමදාම ආදරෙයි..:):)
    :yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඕ‍ක‍ කි‍ය‍න්‍න‍ ඔ‍නෙ‍ ම‍ගේ‍ ලො‍කු‍ අ‍ම්‍ම‍ගෙ‍ ද‍රු‍ව‍න්‍ට‍... උ‍න්‍ ම‍හ‍ ස‍ක්‍කි‍ලි‍ ම‍ච‍න්‍, පු‍ලු‍ව‍න්‍ ත‍ර‍ම්‍ වෙ‍න‍ස්‍ක‍ම්‍ ක‍ර‍ල‍, බැ‍න‍ලා‍, ගෙ‍ද‍රි‍න්‍ එ‍ල‍ව‍ග‍ත්‍තා‍... දැ‍න්‍ ආ‍ගි‍ය‍ අ‍ත‍ක්‍ නෑ‍ කි‍ය‍ලා‍ පෝ‍ස්‍ට‍ර් ග‍ග‍හ‍ හො‍ය‍න‍ව‍.. ග‍මේ‍ මි‍නි‍ස්‍සු‍ බ‍නි‍න‍ නි‍ස‍..
    මු‍න්‍ට‍ ය‍න්‍න‍ දැ‍න්‍ ඉ‍ද‍ල‍ම‍ අ‍පා‍ය‍ක්‍ ය‍ම‍ර‍ජ්‍ජු‍රු‍ව‍න්‍ට‍ හ‍ද‍න්‍න‍ වෙ‍යි‍....