අපේ යාලුවෝ බලලා ඈතිනෙ Matrix ෆිල්ම් එක.එකේ තියෙන විශේෂයෙන් මතක තියෙන visual effect එකක් තාමයි අමුතු අකුරු වගයක් කොලපාටට උඩඉදන් පල්ලෙහාට ගලාගෙන යන effect එක.එකට සමාන වෑඩක් අපිට windows xp/7 වල තියෙන ඩොස් කෝඩ් හා නොට් පෑඩ් එක භාවිතා කරලා ලෙසියෙන් කරන්න පුලුවන්.හෑබයි ෆිල්ම් එකෙ තියේන තරන්ම නෙවේයි.මෙක කරන්න අපේ කට්ටිය දන්නවත් ඈති.කරලා නෑත්තන් බලන්න
මෙන්න මෙහෙමයි
notepad එක විවෘත කරගෙන මෙ කෝඩ් එක එකෙ හරියට type කරන්න(copy-paste කරන්න)
(සෑයු: %random% කියන කොටස copy කරගෙන පුලුවන් තරන් paste කරන්න නෑත්තන් හරියට එන්නෙ නෑ)
මෙ එක ඔයලට පේනවා ඈති color A කියල කොටසක්.එකෙන් වෙන්නෙ text එකෙ පාට වෙනස් කරන එක
අපිට අවශ්‍යකරන පාටක් එකට දාගන්නා පුලුවන් එකට කරන්න ඔනෙ color කියන එකට ඉස්සරහින් තියෙන අකුර වෙනස් කරන එකයි,මෙන්න color code
දෑන් තියෙනෙ මෙ ගහපු නොට්පෑඩ් එක සෙව් කර ගන්න එක,එකට save as... click කරලා එකට Matrix.bat කියල දෙන්න,මෙ කියන .bat එක අනිවාර්යෙන් තියෙන්න ඔනෙ
save as type කියන එකට All files තෝරන්න.දෑන් save කර්න්න
දෑන් save කරගත්ත එක double click කරලා බලන්න මොකද වෙන්නෙ කියලා....

වෑඩක් උනා නම් comment එකක් දාලා යන්න..

Code:
@echo off
:loop
color A
echo %random%%random%%random%%random%%random%%random%
goto loop
(සෑයු: %random% කියන කොටස copy කරගෙන පුලුවන් තරන් paste කරන්න නෑත්තන් හරියට එන්නෙ නෑ)
මෙ එක ඔයලට පේනවා ඈති color A කියල කොටසක්.එකෙන් වෙන්නෙ text එකෙ පාට වෙනස් කරන එක
අපිට අවශ්‍යකරන පාටක් එකට දාගන්නා පුලුවන් එකට කරන්න ඔනෙ color කියන එකට ඉස්සරහින් තියෙන අකුර වෙනස් කරන එකයි,මෙන්න color code
Code:
0 = Black F = Bright White
1 = Blue 8 = Gray
2 = Green 9 = Light Blue
3 = Aqua A = Light Green
4 = Red B = Light Aqua
5 = Purple C = Light Red
6 = Yellow D = Light Purple
7 = White E = Light Yellow