Fonseka seen in prison ,VIDEO

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    හමුදාපති වෙලා ඉන්නකොට කැමරා කාරයො එයාගෙ ලඟට ගියා, දැන් එයා කැමර කාරයො ඉන්න තැන් හොය හොයා ගිහින් මාව පොටෝ ගනී කියල හිතාගෙන අත වනනවා

    මනුස්සයෙකුට ගිය කල...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හමුදාපති වෙලා ඉන්නකොට කැමරා කාරයො එයාගෙ ලඟට ගියා, දැන් එයා කැමර කාරයො ඉන්න තැන් හොය හොයා ගිහින් මාව පොටෝ ගනී කියල හිතාගෙන අත වනනවා

    මනුස්සයෙකුට ගිය කල...

    uba mona adahaskin kiwwath machan,
    lankawe,prison ekaka video karanna thathwayak,photos ganna thathwayak uda uneth,Gen,SF hire dammata passe.
    kaata kiyannada mewa..
    balu weda awankawama....