බැසිල් සහ නාමල් අතර ගැ‍ටුමක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
බැසිල් සහ නාමල් අතර ගැ‍ටුමක්

පසුගිය 04 වනදා පැවති නිදහස් දින උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කතරගමදී උත්සවාකාරයෙන් පැවත්වූ අතර, මෙම අවස්ථාවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම විශේෂ සිද්ධියක් විය.

පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල උත්සවයකට බැසිල් රාජපක්ෂ මහතා පැමිණ සිටි අතර, ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතාද තවත් කණ්ඩායමක් සමග මෙම විවාහ මංගල උත්සවයට පැමිණියේය. විවාහ මංගල උත්සවයේ සංවිධායකවරුන් විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ මේසය නාමල් රාජපක්ෂ මහතාට වෙන්කර තිබු අතර, ඔහු එහි අසුන් නොගෙන වෙනත් තැනකට ගොස් අසුන් ගත්තේය. සුළු මොහොතකට පසුව බැසිල් රාජපක්ෂ මහතා විවාහ මංගල උත්සවයෙන් නැගිට පිටත්ව ගිය අතර, එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ දෙස නොබලා ඔහුව මගහරිමින් පිටත්ව යාම විවාහ මංගල උත්සවයට පැමිණ සිටි සියලු දෙනාගේම කතා බහට ලක්වුණි
 
rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔය කතා හදන්නෙ මැංගි (මංගල ) නේ. එයගෙ රස්සාව ඔක තමා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය කතා හදන්නෙ මැංගි (මංගල ) නේ. එයගෙ රස්සාව ඔක තමා.

    උඹලා වගේ හුජ්ජ කොල්ලො පචවාහිනියෙ රූකඩ නැටුම් බලලා තමා සිගිති ආතල් ගන්නෙ.

    ඕවා බැලුවාට කම් නැත. 4වටේ කිය කිය යන්න එපා. ලැජ්ජයි.
    උඹට වයස කීයද බං?:rofl::P:D
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මොනම රටකවත් රාජ්‍ය නායකයගෙ පවුලම එකතැන උත්සවයකට සහභාගි වෙන්නෙ නැහැ. ඒක ආරක්ෂක හේතූන් මත කරන දෙයක්.

    මම දන්න විදියට මහින්ද, බැසිල්, නාමල්, ගෝඨාභය හතර දෙනාම එකම උත්සවයකටවත් එක වෙලාවෙ සහභාගිවෙන්නෙ නැත්තෙත් ඒකයි.

    ඒක එයාලගෙ පවුලෙ අසමගිය නෙවෙයි, ඇත්තෙන්ම ඒක තමයි සමගිය, ඒක කතා හදන්න දෙයක් නෙවෙයි.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඔයා ඔක්කොටම කලින් කතාකරන්න ඉගෙන ගනින් කෝ. සිඟිත්තෙක්ගෙන් උනත් කමක් නෑ... ඉගෙනගෙන එන්න ඊට පස්සෙ මම උත්තර දෙන්නම්...
    පැටියා;9390196 said:
    උඹලා වගේ හුජ්ජ කොල්ලො පචවාහිනියෙ රූකඩ නැටුම් බලලා තමා සිගිති ආතල් ගන්නෙ.

    ඕවා බැලුවාට කම් නැත. 4වටේ කිය කිය යන්න එපා. ලැජ්ජයි.
    උඹට වයස කීයද බං?:rofl::P:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොනම රටකවත් රාජ්‍ය නායකයගෙ පවුලම එකතැන උත්සවයකට සහභාගි වෙන්නෙ නැහැ. ඒක ආරක්ෂක හේතූන් මත කරන දෙයක්.

    මම දන්න විදියට මහින්ද, බැසිල්, නාමල්, ගෝඨාභය හතර දෙනාම එකම උත්සවයකටවත් එක වෙලාවෙ සහභාගිවෙන්නෙ නැත්තෙත් ඒකයි.

    ඒක එයාලගෙ පවුලෙ අසමගිය නෙවෙයි, ඇත්තෙන්ම ඒක තමයි සමගිය, ඒක කතා හදන්න දෙයක් නෙවෙයි.

    ඔයා ඇයි මේ පු* උඩදාගෙන කෑ ගහන්නෙ යාලුවා.
    එහෙද දෙයක් නැත්තං ඉතිං අපිටත් සතුටුයි. ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ වගේ ඔයත් දන්නෙ නැත්තං කට පියාගෙන හිටියොත් නේද හොද?
    ඔයා රාජපක්ෂ කෙනෙක්ද? නෑනෙ. :D
    ඔච්චර ලොවන්න එපා බං. තත්වයක් තියාගෙන හිටපං. මොකද තුට්ටු දෙකේ වැඩ කරන්නෙ?
    ;););)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔයා ඔක්කොටම කලින් කතාකරන්න ඉගෙන ගනින් කෝ. සිඟිත්තෙක්ගෙන් උනත් කමක් නෑ... ඉගෙනගෙන එන්න ඊට පස්සෙ මම උත්තර දෙන්නම්...

    ඔයා තෙමාගත්තද?
    හුජ්ජ කියන්නෙ කැත වචනයක් නෙවෙයි බබෝ.....
    දැං නාඩ ඉදිං.

    තොපි තමා දවසකට හරි මිනිස්සු. දෙන්නෙ පොර ටෝක්. කවුරුහරි හුජ්ජ කොල්ලා කිවුව ගමං කලිසම තෙමා ගන්නවා.
    :D:D:D