බැසිල් සහ නාමල් අතර ගැටුමක්
පසුගිය 04 වනදා පැවති නිදහස් දින උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් කතරගමදී උත්සවාකාරයෙන් පැවත්වූ අතර, මෙම අවස්ථාවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම විශේෂ සිද්ධියක් විය.
පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති විවාහ මංගල උත්සවයකට බැසිල් රාජපක්ෂ මහතා පැමිණ සිටි අතර, ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතාද තවත් කණ්ඩායමක් සමග මෙම විවාහ මංගල උත්සවයට පැමිණියේය. විවාහ මංගල උත්සවයේ සංවිධායකවරුන් විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ මේසය නාමල් රාජපක්ෂ මහතාට වෙන්කර තිබු අතර, ඔහු එහි අසුන් නොගෙන වෙනත් තැනකට ගොස් අසුන් ගත්තේය. සුළු මොහොතකට පසුව බැසිල් රාජපක්ෂ මහතා විවාහ මංගල උත්සවයෙන් නැගිට පිටත්ව ගිය අතර, එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ දෙස නොබලා ඔහුව මගහරිමින් පිටත්ව යාම විවාහ මංගල උත්සවයට පැමිණ සිටි සියලු දෙනාගේම කතා බහට ලක්වුණි