MENNA LANKAWE ALUTH RUPIYAL 500+5000+100+2+KATTIYA AVILLA BALANNA.BALALA COMMENT DHAN

WAMI7

Member
Dec 3, 2010
821
82
0
මේ 5000 ඉතින් හැමොම දන්නවනේ

pa600.jpg


මේ 5000 ගැන මම ඊයෙ ඔගොල්ලන්ට ක්ව්වෙ ඊයෙ.අලුතින් කිකුත් කරපු 5000.
290111_mon_pic_012.jpg.jpg

rs.5000-lanka.jpg

මේ තියෙන්නෙ 1979 නිකුත් කරපු 100.හරියට දැන් නිකුත් කරල තියෙන 5000 වගේම එකක්.
ts

මෙන්න මේකත් 5000 කාසියක්.ඔක ගැන නම් මම එච්චර දන්නෙ නැහැ.
1998_ind50_5000r_o.jpg

1998_ind50_5000r_r.jpg

මේ තියෙන්නෙ අලුත් 20 නොට්ටුව.
a1-1.jpg

මේ තියෙන්නෙ 1979 රුපියල් 2 නොට්ටුව.
1979_Rs2.jpg

මේ තියෙන්නෙ 1974 රුපියල් 100 නොට්ටුව.
CEY80.JPG

මේ තියෙන්නෙ අලුත් 500 නොට්ටුව.
290111_mon_pic_010.jpg.jpg

තව තියෙනව මම ඒක අලුථ් THREAD එකක දාන්නම්.නැත්තන් මෙ THREAD එක වැඩක් නැති වෙනවා
 
Last edited: