මුරලි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මුරලි ඔස්ට්‍රේලියාවට දඟපන්දු උගන්වයි..?



    ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන නවක ක්‍රීඩකයින්ගේ පුහුණුකරු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

    ඉදිරි සති කිහිපය තුළ දී මුරලිදරන් විසින් තමන්ගේ තීරණය පිළිබඳ නිල වශයෙන් දැනුම්දෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම්කාරක නිලධාරී ජොර්ජ් චැපල් මහතා ඩේලි ටෙලිග්‍රාප් මාධ්‍යයට සඳහන් කර ඇත.

    මුත්තයියා මුරලිදරන් ලෝකයේ සුපිරිතම දඟ පන්දු යවන්නෙකු බවද,ඔහුගේ සේවය ලබා ගැනීමට හැකිවීමට තරම් තමන් වාසනාවන්ත වී ඇති බවද ජොර්ජ් චැපල් මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

    එසේ වුවද මුරලිදරන් යනු පන්දුව දමා ගසන, නෝ බෝල් පන්දු යවන ක්‍රීඩකයෙකු ලෙස වරෙක ප්‍රකාශයට පත් කරන ලද්දේද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ ඩැරල් හෙයා විසින් බවද ඩේලි ටෙලිග්‍රාප් විසින් සිහිපත් කර තිබේ.


    http://www.adaderana.lk/sinhala/news.php?nid=14075

    Murali to coach Aussie spinners?
    Muttiah Muralitharan, the greatest wicket-taker in the history of cricket, will throw his support behind the next generation of Australian spin bowlers this June, Australian media reports.

    In a move that is seen as a huge boost to Australia’s dwindling spin stocks, the Sri Lankan legend will spend several weeks at the Centre of Excellence in Brisbane with our finest young prospects.

    Muralitharan, who once threatened to never return to Australia after he was no-balled for throwing by umpires Darrell Hair and Ross Emerson and then taunted and heckled by crowds on subsequent tours, seems to have put that unpleasantness behind him and is reportedly keen to help out our rising stars.

    The off-spinner will not only help those at the Centre of Excellence but will also record a tutorial for spinners of the future while he is here.

    Australia selector Greg Chappell is being hailed as the man who made this happen and couldn’t be happier with his work.

    “This is a wonderful opportunity, Murali has probably forgotten more about spin bowling than most people will ever know in a lifetime,” Chappell said.

    “Murali is one of the greatest spin bowlers of all time, we are very, very lucky.

    “It is not just Murali’s obvious physical skill that will be a huge benefit for our young spinners.

    “It is also his mental toughness, his cleverness, his cunning and his ability to be able to set a batsman up and bowl 10-15 overs to a plan.”

    The hope is that with the knowledge Murali imparts on the next generation is that Australia can find a true successor to the inimitable Shane Warne, something they have not been able to do since his retirement at the end of the 2006-07 Ashes series.

    Jason Krejza, Nathan Hauritz, Xavier Doherty, Michael Beer, Bryce McGain, Daniel Cullen and Brad Hogg are some of the bowlers who have been tried since Warne finished up.

    Muralitharan’s visit will come hot on the heels of his retirement from cricket with the upcoming World Cup in India, Sri Lanka and Bangladesh to be his swan song.

    Chappell said Murali’s coaching role would be confirmed once details were finalised in the next few weeks, Daily Telegraph and ninemsn reports.



    image.jpg
    :angry::angry::angry::angry:
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    :shocked:
    salli hugak dena nisa yida danne naha :baffled:
    ratata adarei nam idi natnm :rolleyes:

    ගොන් කතා කියන්න එපා බන්...
    සුද්දො ඇවිල්ල අපිට උගන්නන කොට උබලට හොදයි.. අපේ එකෙක් ගියොත් තමයි අවුල..

    :angry::angry::angry::angry:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අඩො ගියොත් නම් ජරා වෑඩෙ..
    mama hithanne na Murali ehema karai kyla

    He has already done his part for the country..
    Unlike Sanath he's not eating our tax money at parliament. So it's up to him.. :yes::yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    i think its no problem to go there as a coach, it will be shameful for that umpire darrel hair, because Murali is coaching Aus team .
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් ලංකාවෙන් හෝ වෙන රටකින් එයාට මෙහෙම දේකට කතා කරල නෑ නෙ.ඉතින් මුරලි තම්න්ට ලැබුන අවස්තාවෙන් ප්රයොජනයක් ගන්න එකේ කිසි වරදක් මම නම් දකින්නෙ නෑ........:D:D:D
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ගොන් කතා කියන්න එපා බන්...
    සුද්දො ඇවිල්ල අපිට උගන්නන කොට උබලට හොදයි.. අපේ එකෙක් ගියොත් තමයි අවුල..

    :angry::angry::angry::angry:

    සිරාම කතාව මචන්... :yes::yes:

    මුරලි අපේ රටට ලොකු සේවයක් කරා. ඉතින් ඊට පස්සේ එයා මොකද කරන්නේ කියලා තීරණය කරන එක එයාගේ වැඩක්.

    මුරලි ලංකාවේ තියාගන්න ඕනේ නම් අපේ ක්‍රිකට් මණ්ඩලය ඒක කතා කරන්න ඕනේ. හිතේ ඇතිවන ඉරිසියාවට මුරලි වැරදි කියලා වැඩක් නෑ.

    ඕක තමයි අපේ මිනිස්සුන්ගේ හැටි. කොච්චර හොඳ කරත් වැඩක් නෑ.
     

    eminem.mosh

    Member
    Nov 19, 2010
    395
    60
    0
    ගොන් කතා කියන්න එපා බන්...
    සුද්දො ඇවිල්ල අපිට උගන්නන කොට උබලට හොදයි.. අපේ එකෙක් ගියොත් තමයි අවුල..

    :angry::angry::angry::angry:


    ඔව් මචං මම එකඟයි. බලන්න අපේ ටීම් එක coach කරන්නෙම සුද්දෙක් නේ. මේක අපිට ආඩම්බරයක් නේද එගොල්ලන්ගේ ටීම් එක coach කරන, අපේ ක්‍රිඩකයෙක් තෝරාගැනීම? :yes::yes::yes::yes:
    :love::love::love::love:


    English-Half-Page-Double-Spread-ad[1]-756370.jpg