මගේ ලෝකය

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මට හිතෙන හැටියට නම මේ මුළු විශ්වයම එකම ක්‍රියාදාමයක් ,අපිත් එයින් කොටසක් පමනය්,ඉර නැගීම බැසීම ,හුලන් හැමීම ,ගස වල ගෙඩි හට ගැනීම ,මේ හැම දෙයක්ම එකම ක්‍රියාවලියක් ,මිනිසා මුළු විශ්වයම කොටස් වලට කඩ වෙන් කර ඒවාට තමාගේ දෙනුම ලබා දීම තමය් කරලා තියෙන්නේ
    මිනිසාට දෙනුම ලැබෙනේ පංච ඉන්ද්‍රියන් හරහා ,ඕනෙම කෙනෙකුට තමන්ගේ විශ්වය වෙන්නේ මේ තමන්ගේ පංච ඉන්ද්‍රියන් හරහා ලබන දෙනුම ,ජිවත් වෙනවා කියන්නෙත් මේ පංච ඉන්ද්රියනං හරහා ලැබෙනේ ඇනවුම් වලට ප්‍රති ක්‍රියා දෙක්විම තමය්
    බුදුන් කියනවා අවෙත්නි මේ බබයක් තරම් උ සරීරය තුල මම මේ මුළු විශ්වයම පනවනවා කියල ,මේ කියන්නේ මම ඉහතින් විස්තර කරපු දේ ,විශ්වය පවතින්නේ මේ පංච ඉන්ද්‍රිය තුල කියල
    කොහොම උනත් මේ පංච ඉන්ද්‍රියන් උපයෝගී කරගෙන අපිට බන බාවන වලින් එක්තරා තත්වයකට මාර්ග පල ලබා ගෙනීම දක්කවා යන්න පලුවන් එත් නිර්වාණය කියන්නේ ඊට වඩා ඉදිරියට ගිය දෙයක් කියලය් මන හිතනේ
    බුදුන් කිසි විටකත් නිර්වාණය විස්තර කේරල නැහැ බුදුන් කිව්වේ ඒව බලව කියල නිර්වාණය බලන්න කියල කිව්වේ
    වචන වලින් සංකල්ප වලින් පැහැදිලි කරන ඕනෙම දෙයක් අයති වෙන්නේ මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයට ,වෙනත් වචන වලින් කියනවා නම මේ විශ්වයම අයති කියවලියට ,ඉතින් මේ ක්‍රියා වලිය තුල ඉදන් එකට අයති වෙලා ඉදන් අපිට කිසි විටක මේ ක්‍රියාදාමය නිසි ලෙස දකින්න බැහැ .එහෙනම් අනිවාර්යෙන් අපිට මේ ඉන්ද්‍රියන් අතහැර වෙනත් ක්‍රමයකට මේ ලෝකය දෙස බලන්න පුලුවන් වෙන්න ඕනේ ,අන්න එකය් නිවන් දකිනවා කියල කියල කියන්නේ ,මම හිතන්නේ එහෙමය් ,ඉන්ද්‍රියන්ගෙන් තොරව මේ විශ්වය දෙස බලන්නේ කොහොමද කියන එක නම් පෙහෙදිලි කරන්න විදිහක් නැහැ මොකද එහෙම පුලුවන්නම් නිර්වනයත් තවත් එක සංකල්පයක් වෙනවා සංකල්ප අයති වෙන්නේ මේ පංච ඉන්ද්‍රිය ගෝචර ලෝකයට
    කොහොම උනත් මන් මේ කිවේ මට ලෝකය පෙන හැටි .මගේ ලෝකය ගැන ,මන් වැරදි වෙන්න ප්ලුවනි .බලන්න ඔය ගොල්ලෝ මොකද කියනේ කියල
     
    • Like
    Reactions: sharpan

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    mekata reply ekak danna nam mata theranna naha but oya kiyala thiyana de therum ganna puluvan
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ඔය joint එක ගත්තෙ කොහෙන්ද කියපන් ? තිතට වදින එකක් වගේ ගහලා තියෙන්නෙ. :lol:
     
    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    "බුදුන් කියනවා අවෙත්නි මේ බබයක් තරම් උ සරීරය තුල මම මේ මුළු විශ්වයම පනවනවා කියල ,මේ කියන්නේ මම ඉහතින් විස්තර කරපු දේ ,විශ්වය පවතින්නේ මේ පංච ඉන්ද්‍රිය තුල කියල" thats true
    wishwaya kiyala bawthika deyak na. okkoma signals. colors kiyla deyak nane. ewage thama.
    panchendriya kiyalath bawthika deyak na.(bawthika dewal nattan signals enna widiyak na.signkal enne nattan signal denenna bawthika dewal kiyala deyak na. signal kiyanneth niramanayak . apita terum ganna bari deyak tiyenawa mokak hari. eth bawthika dewal or signal kiyala deyak na man hitanne)
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    sanjaya dx8,sudu pusa,kosandpol,sharpan,aktamge,miami -vice හුගක් ඉස්තුතිය් අදහස් දෙක්විම පිලිබදව ,මිට වඩා වෙනස් අදහසක් අපි අතරින් අවොත් අපි එක ගෙනත් හිතල බලමු නේද
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    "බුදුන් කියනවා අවෙත්නි මේ බබයක් තරම් උ සරීරය තුල මම මේ මුළු විශ්වයම පනවනවා කියල ,මේ කියන්නේ මම ඉහතින් විස්තර කරපු දේ ,විශ්වය පවතින්නේ මේ පංච ඉන්ද්‍රිය තුල කියල" thats true
    wishwaya kiyala bawthika deyak na. okkoma signals. colors kiyla deyak nane. ewage thama.
    panchendriya kiyalath bawthika deyak na.(bawthika dewal nattan signals enna widiyak na.signkal enne nattan signal denenna bawthika dewal kiyala deyak na. signal kiyanneth niramanayak . apita terum ganna bari deyak tiyenawa mokak hari. eth bawthika dewal or signal kiyala deyak na man hitanne)

    :yes::yes::yes:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    උඹ ඔය joint එක ගත්තෙ කොහෙන්ද කියපන් ? තිතට වදින එකක් වගේ ගහලා තියෙන්නෙ. :lol:
    :D:D මේක මන් ටික කාලයක් ඉදන් ඔතපු ජෝඉන්ට් එක්කක් ,මත් එක්කම මම වාද කර ගනිමින් රටේ තියෙන පොත් පත්තර බලමින් ඔතපු ජෝඉන්ට් එක්කක් මේක පළමුවෙනි වතාවට පත්තු කරේ නම් එළකිරි එකේ ,මොලයක් තියෙන කට්ටියක් මේකේ ඉන්නව කියල දකපු නිසා ,:D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D:D මේක මන් ටික කාලයක් ඉදන් ඔතපු ජෝඉන්ට් එක්කක් ,මත් එක්කම මම වාද කර ගනිමින් රටේ තියෙන පොත් පත්තර බලමින් ඔතපු ජෝඉන්ට් එක්කක් මේක පළමුවෙනි වතාවට පත්තු කරේ නම් එළකිරි එකේ ,මොලයක් තියෙන කට්ටියක් මේකේ ඉන්නව කියල දකපු නිසා ,:D:D
    ඕකනෙ කියන්නෙ. joint ගහන වෙලාව උඹ උඹත් එක්ක වාද කරන්න යන්න එපා. හොඳ සින්දුවක් දාගෙන joint එක ඇදපන්. :lol:
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඕකනෙ කියන්නෙ. joint ගහන වෙලාව උඹ උඹත් එක්ක වාද කරන්න යන්න එපා. හොඳ සින්දුවක් දාගෙන joint එක ඇදපන්. :lol:
    එල, එල මචන් මත් ජොලියට බර පොරක් එත් සමහර වෙලාවට ඔය අතල් කඩෙන ප්‍රශ්න එනවා ඔලුවට ,මන් කවුද ,ජිවත් වීමේ තේරුම මොකක්ද ලෝකය දෙවියෝ මෙව්වද ,එහෙනම් දෙයයන්ව මෙව්වවේ කවුද ,මට බහිරව ලෝකයක් තියෙනවද ඔන්න ඔය වගේ එකී නොකී කෝටියක්‌ ප්‍රශ්න ඔහොම ප්‍රශ්නයක් අපු වෙලාවක ගත්තු පොඩි අතල් එක්කක් මේක
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    ම්.. දැනුම ඉන්ද්‍රිය පද්ධතියට සහ සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කෙරෙන බව නොහොත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය.. මමත් පිළිගන්නවා මචං.. :) :) :)
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    rolecoaster,kassa .banda,dagayaaa,see_da_truth හුගක් ඉස්තුතිය් මචන්ලා උබලගේ අදහස් වලට