[FONT="]මේ Theme 1කට කැමතිද එහෙනම් එන්න කට්ටිය theme 1ක දාගන්න විදිය කියලා දෙන්න්යි යන්නේ
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[FONT="]
[FONT="]මුලින්ම කියන්නම් මේකට ඕනකරන software කෑලි ටික මොනවද කියලා[/FONT]
[FONT="]1- [/FONT][FONT="]minimal_taste_for_windows7 කියන theme 1ක ඒක ගන්න මෙතනින්[/FONT]
http://www.deviantart.com/download/191442876/minimal_taste_for_windows7_by_dpcdpc11-d35za9o.rar
http://www.deviantart.com/download/191442876/minimal_taste_for_windows7_by_dpcdpc11-d35za9o.rar
[FONT="]2- [/FONT][FONT="]Token_by_brsev කියන token පැක් 1ක මෙතනින් ගන්න[/FONT]
http://www.deviantart.com/download/128429570/Token_by_brsev.zip
[FONT="]3- [/FONT][FONT="]Rainmeter 1කට dark rainmeter කියන theme 1ක මෙතනින් ගන්න[/FONT]
http://customize.org/rainmeter/skins/62898
[FONT="]4- [/FONT][FONT="]කියන්න බැරි උනානේ universal theme patcher 1ක වැඩේට ඕනමයි[/FONT]
[FONT="]මෙන්න ඒක[/FONT]
http://www.windows7download.com/win7-universal-theme-patcher/download-mnefyyoo.html
[FONT="]දැන් වැඩේ පටන් ගමු http://www.deviantart.com/download/128429570/Token_by_brsev.zip
[FONT="]3- [/FONT][FONT="]Rainmeter 1කට dark rainmeter කියන theme 1ක මෙතනින් ගන්න[/FONT]
http://customize.org/rainmeter/skins/62898
[FONT="]4- [/FONT][FONT="]කියන්න බැරි උනානේ universal theme patcher 1ක වැඩේට ඕනමයි[/FONT]
[FONT="]මෙන්න ඒක[/FONT]
http://www.windows7download.com/win7-universal-theme-patcher/download-mnefyyoo.html
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1- [/FONT][FONT="]මුලින්ම universal theme patcher 1ක run කරන්න administrator විදියට දැන් පහල රුපයේ ආකාරයට file 3kක් patch කරගන්න ඕන ඊට පස්සේ matchine 1ka restart කරගන්න[/FONT]
[FONT="]
[FONT="]දැන් minimal_taste_for_windows7 කියන theme 1ක unzip කරගන ඒකේ theme කියන ෆොල්ඩර් 1කේ තියන themes ටික copy කරලා C:\Windows\Resources\Themes\ මෙතන paste කරන්න[/FONT]
[FONT="]Start button 1ක වෙනස් කරන්නේ මෙහෙමයි tools folder 1කේ ඇති Windows 7 Start Button Changer කියල 1ක් admin විදියට 1ක run කරලා Resources/Start Orbs කියන folder 1න් කැමති icon 1ක් select කරගන්න[/FONT]
[FONT="]දැන් ඔයාලගේ C:\Windows\System32 ගිහින් ExplorerFrame.dll කියන file 1කේ කොපියක් අරගන මතක ඇති තැනක save කරලා තියා ගන්න
[/FONT]
[FONT="]දැන් orginal “ExplorerFrame.dll” kiyana file 1ක ExplorerFrame1.dll කියලා rename කරන්න [/FONT]
[FONT="]දැන් \minimal_taste_for_windows7\Resources\ExplorerFrame ෆොල්ඩර් 1කේ ExplorerFrame.dll file 1ක C:\Windows\System32 මෙතන paste කරන්න
[/FONT]
[FONT="]දැන් ගොඩක් දුරට වැඩේ ඉවරයි දැන් windows වල තියන blured edges අයින් කරගන්න "Tools" folder 1කේ තියන Windows 7 Aero Blur Tweaker admin විදියට රන් කරලා Hide Blur ඔබන්න
[/FONT]
[FONT="]දැන් Token_by_brsev කියන token පැක් 1ක unzip කරගන්න දැන් windows icons වලට මේ Tocken pack 1කේ තියන icon දාගන්න [/FONT]
[FONT="]ඒක කරන්නේ මෙහෙමයි
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]උදාහරනයක් විදියට fire fox ගත්තොත් firefox icon එක උඩ right click කරලා properties යන්න එන මෙනු එකේ short cut panel 1කේ change icon ගිහින් අලුත් icon දාගන්න මේක තම්යි ටිකක් කට්ට කන්න තියන වැඩේ
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේක ලේසි කරගන්න පුලුවන් Tune up utilities තියනවානම් ඒකෙන් අපිට ඕන icon ලේසියෙන් වෙනස් කරගන්න පුලුවන්
[/FONT]
[FONT="]තව දෙයක් කියන්න අමතක උනා අපේ Resources folder 1කේ ඇති wallpapaers 2k ඒකෙන් කැමති 1ක් දාගන්න
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තව අපේ task bar 1කට shadow 1k දාගන්න ඔන්නම් Taskbar_Drop_Shadow කියන පොඩි software 1ක link උඩ දුන්නා admin විදියට රන් කරලා shadow 1ක දාගන්න[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Desktop 1කේ තියන ඉතුරු වැඩ කැලී ඔක්කෝම rainmeter 1කේ වැඩ Dark rainmeter උඩ දුන්නනේ එකේ time සහ rainmeter කියන icon 2ක තමා මම use කලේ[/FONT]
[FONT="]ඔන්න වැඩේ ඉවරයි දැන් කට්ටිය වැඩේ කරලා බලන්නකෝ [/FONT]

Last edited: