Digital Camara
Digital Camara කිව්වම අද කාලෙ හෑම කෙනා ගාවම තියෙන උපකරනයක්. තමන්ගෙ phone එකේ හරි කැමරා එකක් තියෙනවනෙ. ඉතින් මම හිතුව digital camara ගැන මම දන්න දේවල් ටිකක් ඔයාලටත් කියන්න.
ඩිජිටල් කැමරාවක් මිලදි ගැනීමෙදි සලකනු ලබන කරුනු.
Sony, Nikon, Panasonic, Samsung, Fujifilm, Canon
මෙගා පික්සෙල් අගය.
ගොඩක් අය කැමරවක් ගන්න ගියාම බලන විශේශ දෙයක් තමා මේ megapixel value එක. මොකක්ද මේ මෙගා පික්සෙල් අගය කියන්නේ? ඩිජිටල් කැමරාවක සංවේදකය (sensor) එක සතුව ඇති සංවේදක ගණන මේ නමින් හැදින්වේ. මෙය megapixel 5mp, 8mp යනුවෙන් හදුන්වනවා.
එ වගේම තමා ඡායාරූපයක ගුනාත්මක භාවයට මෙම මෙගාපික්සෙල් අගයද බලපානවා. ඇත්තටම අපි භාවිතා කරන ඡායාරූප ප්රමාණය 4R, 8R ඡායාරූපයක් ගැනීම සදහා 8mp කැමරාවක් හොදටම ප්රමානවත්.
Zoom කිරීමෙ හැකියාව.
ඡායාරූපයක් විශාල කිරීමෙ හෑකියාව Zoom size ලෙස හදුන්වනු ලෑබෙ. උදා: 2x 8x 10x වෑනි අගයන් ගෙන් යුක්තයි.
Zoom කිරීමෙ ක්රම දෙකකි එනම්.
Optical Zoom.
Digital Zoom.
Optical Zoom
කැමරා කාචය මගින් ඈත ඇති වස්තුවක් කී ගුනයෙන් විශාල කර කැමරාව වෙත ලබා දිය හැකිද යන්න Optical Zoom මගින් දක්වයි. මෙලෙස Optical Zoom මගින් Zoom කිරීමෙදි ඡායාරූපයක කිසිදු වෙනසක් සිදු නොවේ.
Digital zoom
මෙහිදි කාචන මගින් ලබා දෙන දර්ශනය කෑමරාව මගින් කී ගුනයක් විශාල කල හෑකිද යන්නයි.
මෙම ක්රමය මගින් චායා රුපයක් විශාල කිරීමෙදි ගුනාත්මක භාවයෙ අඩුවක් ඈතිවෙ.
යෂටර් වේගය (shutter speed)
ෂටර් වේගය යනු අදාල ඡායාරූපය ලබා ගෑනීමෙදි කෑමරාවෙ ෂටර් එක විවුර්තව පවතින කාලයයි. අඩු ෂටර් වේගයන් මගින් චලනය වන වස්තුන් වල චලන ස්වභාවය පෙන්නුම් කරන අතර වැඩි ෂටර් වේගයන් මගින් චලනය වන වස්තූන් නිශ්චල ආකාරයට පෙන්නුම් කරයි.
ඔයලට මම ලගදිම කියල දෙන්නම් ඩිජිටල් කැමරාවල තවත් විශේෂාං සහ ඡායාරූප ගෑනිමෙ ක්රම
මෙ thread එකෙන් ඔයාල වැදගත් දෙයක් ගත්තනම් කමෙන්ට් එකක් දාල rep+ එකක් දීලම යන්න..

- කෑමරාවෙ වර්ගය. (මාදිලිය)
- මෙගා පික්සෙල් (mp) අගය.
- zoom කිරීමෙ හැකියාව.
- කෑමරාවෙ ප්රමාණය.
- භාවිතා කරනු ලබන බැටරි වර්ගය. AA සහ Li-ion Battery.
- මතක ධාරිතාව (memory capacity)
Sony, Nikon, Panasonic, Samsung, Fujifilm, Canon
මෙගා පික්සෙල් අගය.
ගොඩක් අය කැමරවක් ගන්න ගියාම බලන විශේශ දෙයක් තමා මේ megapixel value එක. මොකක්ද මේ මෙගා පික්සෙල් අගය කියන්නේ? ඩිජිටල් කැමරාවක සංවේදකය (sensor) එක සතුව ඇති සංවේදක ගණන මේ නමින් හැදින්වේ. මෙය megapixel 5mp, 8mp යනුවෙන් හදුන්වනවා.
එ වගේම තමා ඡායාරූපයක ගුනාත්මක භාවයට මෙම මෙගාපික්සෙල් අගයද බලපානවා. ඇත්තටම අපි භාවිතා කරන ඡායාරූප ප්රමාණය 4R, 8R ඡායාරූපයක් ගැනීම සදහා 8mp කැමරාවක් හොදටම ප්රමානවත්.
Zoom කිරීමෙ හැකියාව.
ඡායාරූපයක් විශාල කිරීමෙ හෑකියාව Zoom size ලෙස හදුන්වනු ලෑබෙ. උදා: 2x 8x 10x වෑනි අගයන් ගෙන් යුක්තයි.
Zoom කිරීමෙ ක්රම දෙකකි එනම්.
Optical Zoom.
Digital Zoom.
Optical Zoom
කැමරා කාචය මගින් ඈත ඇති වස්තුවක් කී ගුනයෙන් විශාල කර කැමරාව වෙත ලබා දිය හැකිද යන්න Optical Zoom මගින් දක්වයි. මෙලෙස Optical Zoom මගින් Zoom කිරීමෙදි ඡායාරූපයක කිසිදු වෙනසක් සිදු නොවේ.
Digital zoom
මෙහිදි කාචන මගින් ලබා දෙන දර්ශනය කෑමරාව මගින් කී ගුනයක් විශාල කල හෑකිද යන්නයි.
මෙම ක්රමය මගින් චායා රුපයක් විශාල කිරීමෙදි ගුනාත්මක භාවයෙ අඩුවක් ඈතිවෙ.
යෂටර් වේගය (shutter speed)
ෂටර් වේගය යනු අදාල ඡායාරූපය ලබා ගෑනීමෙදි කෑමරාවෙ ෂටර් එක විවුර්තව පවතින කාලයයි. අඩු ෂටර් වේගයන් මගින් චලනය වන වස්තුන් වල චලන ස්වභාවය පෙන්නුම් කරන අතර වැඩි ෂටර් වේගයන් මගින් චලනය වන වස්තූන් නිශ්චල ආකාරයට පෙන්නුම් කරයි.
වැඩි ෂටර් වේගය.................................. අඩු ෂටර් වේගය