මේ ඉතින් ආදරවන්තියෙන්ගේ මාසෙනේ.. 
(හැබැයි ඉතින් ඇත්තටම ආදරය කරන අයට නම් ඉතින් වෙනම මාසයක් වත් ඒකට එක දවසක්වත් ඕන වෙන්නේ නෑ.හැමදාම ආදරෙන් ඉන්න පුලුවන්)කොහොම හරි නෙට් එකේ ඉන්න කොට පොඩ් දෙයක් හම්බවුනා..මේ වගේ එවා නෙට් එකේ හුගක් තියනවා තමයි..එත් හම්බුන නිසා දැම්මා..
පොඩ්ඩක් ගිහින් බලන්නකෝ එහෙනම් මේක හොදද කියලා...හැබැයි මේ counter එකේ මොන result එක ආවත් ආදරේ කියන එක මේ වගේ දෙවල් වලට නෙමෙයි හදවතින්ම කරන කියන දේවල් වලින් තමයි දැනෙන්නේ..

මේතනින් ලින්ක් එකට යන්න...
Love test

(හැබැයි ඉතින් ඇත්තටම ආදරය කරන අයට නම් ඉතින් වෙනම මාසයක් වත් ඒකට එක දවසක්වත් ඕන වෙන්නේ නෑ.හැමදාම ආදරෙන් ඉන්න පුලුවන්)කොහොම හරි නෙට් එකේ ඉන්න කොට පොඩ් දෙයක් හම්බවුනා..මේ වගේ එවා නෙට් එකේ හුගක් තියනවා තමයි..එත් හම්බුන නිසා දැම්මා..පොඩ්ඩක් ගිහින් බලන්නකෝ එහෙනම් මේක හොදද කියලා...හැබැයි මේ counter එකේ මොන result එක ආවත් ආදරේ කියන එක මේ වගේ දෙවල් වලට නෙමෙයි හදවතින්ම කරන කියන දේවල් වලින් තමයි දැනෙන්නේ..


මේතනින් ලින්ක් එකට යන්න...

Love test





120k wenna uba nam kiyak gahuwada?
