Love test

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේ ඉතින් ආදරවන්තියෙන්ගේ මාසෙනේ.. :love::love: (හැබැයි ඉතින් ඇත්තටම ආදරය කරන අයට නම් ඉතින් වෙනම මාසයක් වත් ඒකට එක දවසක්වත් ඕන වෙන්නේ නෑ.හැමදාම ආදරෙන් ඉන්න පුලුවන්)කොහොම හරි නෙට් එකේ ඉන්න කොට පොඩ් දෙයක් හම්බවුනා..මේ වගේ එවා නෙට් එකේ හුගක් තියනවා තමයි..එත් හම්බුන නිසා දැම්මා..

    පොඩ්ඩක් ගිහින් බලන්නකෝ එහෙනම් මේක හොදද කියලා...හැබැයි මේ counter එකේ මොන result එක ආවත් ආදරේ කියන එක මේ වගේ දෙවල් වලට නෙමෙයි හදවතින්ම කරන කියන දේවල් වලින් තමයි දැනෙන්නේ..:yes::yes:


    picture.php

    මේතනින් ලින්ක් එකට යන්න...:)

    Love test
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    70%:D:D
    මේක කරාට කමක් නැහැ ඔතන අනෙක් පැත්තේ තියන box එකට mobile number එක එහෙම දල register වෙන්න එපා.
    MZOOK වලට දවසට 30 ගානේ කැපෙනවා :confused::confused:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    70%:D:D
    මේක කරාට කමක් නැහැ ඔතන අනෙක් පැත්තේ තියන box එකට mobile number එක එහෙම දල register වෙන්න එපා.
    MZOOK වලට දවසට 30 ගානේ කැපෙනවා :confused::confused:

    ඔව් ඔව් මට එක කියන්න බැරි උනා නේ....:baffled:

    ස්තුතියි අදහසක් දැක්වුවට
    :yes::yes:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    1st Love - Love Is not easy , forget It :baffled:
    2nd Love - It's time to improve It :rolleyes: :rolleyes: පරක්කුද මන්දා
    3rd Love - Great Keep going :angry: :angry:
    4th Love - It's time to improve It :rofl:
    5th Love - Perfect, No need to test It :shocked: :sorry: too late
    6th Love - Very good keep going :) :) Yes, I will ;)
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    1st Rep of the Day to you

    Rep දුන්නේ නංගෝ ඔයා දුන්න තොරතුරට විතරයි.
    මෙම LOVE CALCULATE වැඩසටහනේ දුර්වලතාවයක් මම පෙන්වන්නම්.

    එකම නම
    lowercase (සිම්පල්),
    UPPERCASE (කැපිටල්) ,
    Sentence case (මුලකුර පමණක් කැපිටල්)


    මෙම වැඩසටහනට දුන්නම දෙන පිළිතුර එකිනෙකට වෙනස්
    ඒ නිසා මෙම වැඩසටහන ලොකු බොරැවක් ,

    මෙමගින් ආදරය මැනිය නොහැක​

    3.jpg


    2.jpg


    1.jpg
     
    Last edited:

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ha ha... :lol:

    here r the results:
    Name1: Abhishek
    Name2: Aishwarya
    6%

    "Love is not easy, forget it!" :lol:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    1st Rep of the Day to you

    Rep දුන්නේ නංගෝ ඔයා දුන්න තොරතුරට විතරයි.
    මෙම LOVE CALCULATE වැඩසටහනේ දුර්වලතාවයක් මම පෙන්වන්නම්.

    එකම නම
    lowercase (සිම්පල්),
    UPPERCASE (කැපිටල්) ,
    Sentence case (මුලකුර පමණක් කැපිටල්)


    මෙම වැඩසටහනට දුන්නම දෙන පිළිතුර එකිනෙකට වෙනස්
    ඒ නිසා මෙම වැඩසටහන ලොකු බොරැවක් ,

    මෙමගින් ආදරය මැනිය නොහැක​

    මම මේක දාන කොටම එක තමයි කිව්වේ ආදරේ කියන එක මේහෙම දෙවල් වලින් නෙමෙයි තමන් කරන කියන වැඩ වලින් තමන්ට දක්වන ආදරෙන් තමයි මැනලා බලන්නේ....:yes:
     

    Titan Cyclops

    Banned
    Feb 10, 2011
    215
    21
    0
    මම මේක දාන කොටම එක තමයි කිව්වේ ආදරේ කියන එක මේහෙම දෙවල් වලින් නෙමෙයි තමන් කරන කියන වැඩ වලින් තමන්ට දක්වන ආදරෙන් තමයි මැනලා බලන්නේ....:yes:

    එහෙනම් කරලම බලන්න කෝ. ;):yes::love::rolleyes::rofl::P:D