SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
පුළුවන් නම් මේකත් හොයල දෙන්න.

හත්මුතු පරපුර තිබුන තුරාවට මෙවන් තෑග්ගක් නැත ලැබුනේ
හැබහින් ඉටුවිය ගෙයක් දොරක් ගැන දවස ගනනෙ අපි මැව් සිහිනෙ.

මෙම් ගීතය ප්‍රේම්දාස ජනාධ්පතිතුමගෙ උදාගම් සම්බන්දව යොවුන් ගී කන්ඩායමේ ගායකයෙක් තමයි ගායන කලේ. (නම මතක නෑ) .මේ ගීතයේ තනුවටම ප්‍රින්ස් උදය පසුකාලයකදී වෙරළ කොනක සිට බලා ඉඳින්නෙමි ගීතය ගායනා කලා.

කාගෙ ලඟ හරි තියෙනවනම් මට මේ සින්දුව දෙන්න.
ගායකයානම් දන්නෙ නැහැ.
ගීතය: මේ දෙදහස් වසරයි... දස අත අඳුරයි...
වයසට වැඩියෙන් ලෝකය මහලුයි.
මේ අප වාසය කල ලොවදෝ..
මේ අප විසු ලස්සන ලොවදෝ


me sindu deka kaage langawath ne vage neda? :no:
Thilzz Nangi langawath?:no:
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මෙන්න තවත් මුල්ම පටිගත කිරීමක්
    අය්යා අර යූ ටියුබ් එකෙ දාල තියෙන, ෂෙල්ටන් පෙරේරා ගෙ අවසන් ලියුමයි ඔබට ලියන්නේ සින්දුවෙ mp3 එකක් තියෙනව නං දාන්න පුළුවන්ද මෙතන :D
    කාගෙ ලඟ හරි තියෙනවනම් මට මේ සින්දුව දෙන්න.
    ගායකයානම් දන්නෙ නැහැ.
    ගීතය: මේ දෙදහස් වසරයි... දස අත අඳුරයි...
    වයසට වැඩියෙන් ලෝකය මහලුයි.
    මේ අප වාසය කල ලොවදෝ..
    මේ අප විසු ලස්සන ලොවදෝ

    me sindu deka kaage langawath ne vage neda? :no:
    Thilzz Nangi langawath?:no:

    hambune na mata nan,,, මේ දෙදහස් වසරයි. oka kiyanne chandra kumara kandanarachchi da :confused:
     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    අය්යා අර යූ ටියුබ් එකෙ දාල තියෙන, ෂෙල්ටන් පෙරේරා ගෙ අවසන් ලියුමයි ඔබට ලියන්නේ සින්දුවෙ mp3 එකක් තියෙනව නං දාන්න පුළුවන්ද මෙතන :D


    hambune na mata nan,,, මේ දෙදහස් වසරයි. oka kiyanne chandra kumara kandanarachchi da :confused:

    Awasan Liyumai
    - Shelton Perera:yes:

    http://www.mediafire.com/?n9aqg6wfpvtumdj
     

    please wait

    Member
    Dec 18, 2010
    169
    1
    0
    Pannipitiya
    Meeta tika kalekata kalin giya
    'Romeo Juliet' tele drama eke me
    sindu 3 hoyala denna puluwanda?
    1. Sudu mudu poda wasse...
    Sudu walà duhul yatin adee...
    Ebee ebee samanala pahayen...
    Dedunnak wilasin...
    Kumara kumariye mà sihina
    dewliyè. . .
    2. Ahasa usata...
    Sithiwili.. sithiwili...
    Navum hagum dorè galà yai...
    Pramodayen neth boda wee
    yai. . .
    3. Hiru eliya mage adarayai...
    Oba hiru nam..
    Hiru oba nam...
    Sanda eliya mage adarayai...
    Oba sanda nam..
    Sanda oba nam...
    Nannadunana sansare.
    Meke aluth nalu niliyo godak
    ragapawa.
    Raju bandarage Pem sitha laga...
    sinduwath mekemai. mama gawa
    eka tienawa.
    Anith tika puluwannam hoyala
    denna. . .
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Bahu Ranga

    menna meka: -

    May track eka ela kiri. puluwannam try karala ahala balanna.
    Artist :- Ravibandu vidyapathi
    Album:- Bahu ranga(Instumental)

    Name of 3rd Track: - Osaka I




    Mchn, menna Bahu Raga Album Ekama........

    http://www.mediafire.com/?t0wlbbfdkt6adkb
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    menna meka: -

    May track eka ela kiri. puluwannam try karala ahala balanna.
    Artist :- Ravibandu vidyapathi
    Album:- Bahu ranga(Instumental)

    Name of 3rd Track: - Osaka I




    http://www.youtube.com/watch?v=SUA4YBPUNgc&feature=player_embedded
     

    aselaj

    Member
    Jun 26, 2009
    64
    0
    0
    Me song eka houyala denna

    If anyone have this song pls upload...

    Hasa kalum udawe vasanawe..... - Neela wickramasinghe ( Film Song ekak )

    thanks in advance
     
    Status
    Not open for further replies.