බහිරවයා !!! :)

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
*සෑම සති අන්තයකම ගොල්ෆ් කීඩා කිරිමට පුරුදු වී සිටි අයෙක් දිනක් තම බිරිඳවද
ගොල්ෆ් කීඩා කිරීමට කැටුව ගියේය.
ඔහු බිරිඳට ක්‍රීඩා කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරදුනි. ඇය තම මුලු වෙරම යොදා
පන්දුවට දුන් පහරින් එය පිටියට යාබද නිවසක ජනේලයක්ද බිඳගෙන ඇතුලට වැටුනි.*

තම බිරිඳ දෙසට හරුනු සැමියා, “මම ඔහේට කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා!, දැන්
ගිහින් බලමු ඔහේගෙ කෙරුවාවෙ දඩේ කොච්චරද කියලා!!” යැයි අමනාපයෙන් පැවසීය.

යුවළා අදාල නිවසට ගොස් දොර තට්ටු කලවිට, “ඇතුලට එන්න” යැයි ගොරෝසු හඬක් කීය.
දොර ඇරගෙන ඇතුලට ගිය ඔවුන්ට, නිවස පුරා විසිරුනු වීදුරු කැබලි හා ඒ අතරම වැටී
බිඳී තිබුනු පෞරාණික(antique) බෝතලයක්ද දිස් විය.

“ඕගොල්ලොද මේ බෝලෙ මෙහෙට ගහල මේවා කැඩුවේ??” එහි සෝපාවක වැතිර සිටි මිනිසෙක්
ඇසීය.

“ඕහ්… අපෙන් වෙච්ච වැරැද්දට සමාවෙන්න” සැමියා සමාව ඉල්ලා සිටියේය.
*“නෑ නෑ, සමාව ඉල්ලන්න ඕනා නෑ. හරිනම් මමයි ඕගොල්ලන්ට ස්තූති කරන්න ඕනා. මොකද
මම බහිරවයෙක්, මම අවුරුදු දහස් ගානක් තිස්සෙ ඔය බෝතලේ ඇතුලෙ හිරවෙලා හිටියෙ.
ඕගොල්ලො හින්දයි මම නිදහස් උනේ. මං ගාව වර 3ක් තියෙනවා. මම ඔහේලා දෙන්නට එකගානෙ
දෙන්නම්, ඒ වගේම ඔගොල්ලන්ගෙ අකමැත්තක් නැත්තම් ඉතිරි එක මම තියාගන්නම්”* යැයි
සෝපවෙ වැතිර සිටි මිනිසා පිළිතුරු දුනි.

“හප්පා!, මේක මාරයිනෙ” යැයි පැවසූ සැමියා මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව
මෙසේ කීය,* “මට ජීවිතකාලය පුරාම, හැම අවුරුද්දකටම රුපියල්** කෝටියක් ගානෙ
ලැබෙන්න ඕනා!”*

“අයියෝ, ඕක මොකද්ද. ඕක මට සුළු දෙයක්. ඔන්න එහෙනම් ඔහේ ඉල්ලපු එක එහෙම්ම ලැබෙවි
ඒවගේම මම ඔහේට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!” යැයි
බහිරවයා පිළිතුරු දුනි.

“හරි, දැන් නෝනගෙ වාරය. නෝනට මොකද්ද ඕනා??” බහිරවයා බිරිඳගෙන් ඇසීය.
මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, *“මට ලෝකෙ හැම රටේම ලොකූ මන්දිර ඕනා. ඒවයේ
හැම පහසුකමක්ම තියෙන්න ඕනා. ඒවගේම ගෙදර දොරේ හැම වැඩකටම සේවකයො ඉන්නත් ඕනා*”
යැයි කීවාය.

“හොඳයි, ඒනම් එකත් උනා කියලා හිතගන්න. ඒවගේම ඔහේගෙ මන්දිර ස්වාභාවික විපත් හා
සොර සතුරන්ගෙන හැම වෙලේම ආරක්ෂාවෙලා තියේවි” යැයි බහිරවයා කීය.

“හරි, දැන් ඔහේගෙ ප්‍රාර්ථනාව මොකද්ද??” යැයි යුවළ බහිරවයාගෙන් ඇසූහ.
*“මම මේ බෝතලේ ඇතුලෙ අවුරුදු දහස්ගානක් හිරවෙලා හිටියා. එච්චර කාලයක් මම
කාන්තාකගෙ පහස ලබල නෑ. ඒ හින්ද මම කැමතියි ඔහේගෙ බිරිඳගෙන් ඒක
සපුරගන්න!!”*යැයි බහිරවයා කීය.

එවිට සැමියා බිරිඳ දෙසට හැරී මෙසේ ඇසීය, “ඩාලිං!, ඔයා දන්නවා දැන් අපි දෙන්නටම
සෞභාග්‍යය උදාවෙලා තියෙනවා, ඒ වගේම ලෝකෙ වටේම මන්දිරත්, මොකද කියන්නෙ??”

මද වේලාවක් කල්පනා කල බිරිඳ, “ඔව් ඩාලිං, මේච්චර වාසනාවක් උදාවෙලා තියෙන එකේ මම
හිතන්නෑ මේකට අකමැති වෙන්න ඕනා කියලා. ඒත් ඩාලිං ඔයා මොකද්ද කියන්නෙ?” යැයි
කීවාය.

“ඩාලිං ඔයා දන්නව මම ඔයාට කොච්චර ආදරේද කියලා, මම උනත් මෙහෙම එකකට මුහුණ දෙනවා”
යැයි කීය.

ඉන්පසු බහිරවයා හා බිරිඳ ඉහල මාලයට ගියහ. බොහෝ වේලාවක් ගතවුවත් බහිරවයා
තෘප්තිමත් නැත. මේ ආකාර්යෙන් පැය 3ක් පමණ ගතවූ පසු බහිරවයා ඇයගෙන් මෙසේ ඇසීය,
“ඔහේලා දෙන්නගෙ වයස එහෙම කොහොමද?”

“ඇයි, අපි දෙන්නටම අවුරුදු 30යි” යැයි ඇය හති දමමින් පිළිතුරු දුන්නාය.

*“සිරාවට?!, අවුරුදු 30ක් වෙලත් ඔහේලා තාම මේ බහිරව කතා විශ්වාස කරනවද???”*
 
  • Like
Reactions: smsanjaya

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මචං මේක මම පරිවර්තනය කරපු කතාවක්... මමයි ඕක TheLastRow එකට දැම්මෙත්...
    හැබැයි ඒ හැම තැනටම කලින් මම මේක EK එකට දැම්මා. ඔහේ මේ කතාව ගත්තු තැන post කරලා තියෙන වෙලාව බලන්න 01-28-2011, 07:52 PM පස්සෙ වෙලාවක් තමා ඇත්තෙ. මොකෝ ඒ මම මේක EK දාපු වෙලාව!

    මෙන්න මම දාපු Original කතාව!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1056279
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මචං මේක මම පරිවර්තනය කරපු කතාවක්... මමයි ඕක TheLastRow එකට දැම්මෙත්...
    හැබැයි ඒ හැම තැනටම කලින් මම මේක EK එකට දැම්මා. ඔහේ මේ කතාව ගත්තු තැන post කරලා තියෙන වෙලාව බලන්න 01-28-2011, 07:52 PM පස්සෙ වෙලාවක් තමා ඇත්තෙ. මොකෝ ඒ මම මේක EK දාපු වෙලාව!

    මෙන්න මම දාපු Original කතාව!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1056279


    meka mata ada mail ekakin awee
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    meka mata ada mail ekakin awee

    හෙහෙ මගේ කතා එච්චර දුර යනවද?
    :shocked::shocked::shocked:

    මෙන්න original ඉංග්‍රීසි කතාව...:yes:
    Husband takes his wife to play her first game of golf. Of course, the wife promptly hacked her first shot right through the window of the biggest house adjacent to the course. The husband cringed, 'I warned you to be careful! Now we'll have to apologize and see how much your lousy drive is going to cost us.' So the couple walked up to the house and knocked on the door.

    A warm voice said, 'Come on in.' When they opened the door they saw the damage that was done. Glass was all over the place, and a broken antique bottle was lying on its side near the broken window.

    A man reclining on the couch asked, 'Are you the people that broke my window?'

    'Uh...yeah, sir. We're sure sorry about that,' the husband replied.

    'Oh, no apology is necessary. Actually I want to thank you. You see, I'm a genie, and I've been trapped in that bottle for a thousand years. Now that you've released me, I'm allowed to grant three wishes. I'll give you each one wish, but if you don't mind, I'll keep the last one for myself.'

    'Wow, that's great!' the husband said. He pondered a moment and blurted out, 'I'd like a million dollars a year for! The rest of my life.'

    'No problem,' said the genie. 'You've got it, it's the least I can do. And I'll guarantee you a long, healthy life!'

    'And now you, young lady, what do you want?' the genie asked. 'I'd like to own a gorgeous home complete with servants in every country in the world,' she said.

    'Consider it done,' the genie said. 'And your homes will always be safe from fire, burglary and natural disasters!'

    'And now,' the couple asked in unison, 'what's your wish, genie?'

    'Well, since I've been trapped in that bottle and haven't been with a woman in more than a thousand years, my wish is to sleep with your wife.'

    The husband looked at his wife and said, 'Gee, honey, you know we both now have a fortune, and all those houses. What do you think?'
    She mulled it over for a few moments and said, 'You know, you're right. Considering our good fortune, I guess I wouldn't mind, but what about you, honey?'
    'You know I love you sweetheart,' said the husband. 'I'd do the same for you!'

    So the genie and the woman went upstairs where they spent the rest of the afternoon enjoying each other. The genie was insatiable. After about three hours of non-stop fun, the genie rolled over and looked directly into her eyes and asked, 'How old are you and your husband?'

    'Why, we're both 35,' she responded breathlessly.

    'Really?! Thirty-five years old and both of you still believe in genies????