http://www.lankacnews.com/sinhala/i...02-10-14-45-37&catid=1:latest-news&Itemid=269
0
#24 SL Patriots 2011-02-12 02:35 Gentleman's,
What kind of personality you are awaiting as a ambassador, when Mr. sugiswara senadeera tried to do some thing with the sri Lankan community, overwhelmley rejected by Sri lankans in France and end up with tragedy, various petitions have been sent and so many rumors were heard, so when Mr Lionel Fernando's tenure, also happened the same thing, such a nice personality, sri lanka's most senior government servant, Somalatha subasinghe' sri lanks most veteran artiste, all these valuables are rejected by sri Lankan community in France and end up with same manner, sending nos of petitions against him and even at President Rajapak's end,
so he left with lot of pains and sri Lankan's in Paris are entirely responsible for that crime,
Quote
+1
#23 සම්පත් - පැරීසිය 2011-02-12 01:00 ඒ උත්සවයට අපේ අයියත් ගියා. එයා බලාගෙනලුහිටියේ මේ දේ ගැන. හාමුදුරුවන්ට කිසිදු ගරු සරුවක් නැතිව මේ මිහිහා කිව්වා That's my style කියලා. ඒ වගේම අපේ අයියගේ යාලුවෙක් මේ ගැන ඇහුවාම දයාන් කියල තිබෙනවා, I'm the decision maker, Buddhism is given the privileges in sri lanka but not in France . කියලා. දයාන්ට හාමුදුරුවරුන්ව පේන්න බෑ. කවදාවත් හාමුදුරු කෙනෙක් ගාවට ගිහිල්ලා කතා කරන්නෙවත් නෑ. ඒවගේම දැන් දයාන් කිය කියා යනවලු බලය බෙදන්නේ නැති රාජපක්ෂ රජය වැඩි කල් දුවන්නේ නෑ කියලා.
Quote
0
#22 The Real Truth! 2011-02-12 00:32 mamath Bauddayek , mama pansil pada rakinawa, mey liyapu minissu budu dahamatath agaurawayak ! eyala pansil padha kadanawa ( musawadha!)
mama hamadeyak ma as deken dakka mama ethana hitiya nisa, thanadipathi thuma budu dahamatawath budu pilimayatath kisima agaurawarak kare na !
Oya buru liyanne thamagema kunu wahaganna ! mata echcharai kiyanna thiyenne!
Quote
+1
#21 gamaya1 2011-02-11 20:41 deshapremiyou thamuse kata thibunata katha karannath epa. Parsiye inna generalge deshapremiyo gana api dannawa. me comment dannet un thamai. Lankave thanapathi horu gana mam danne mamath rataval keepayaka hitapu nisa saha danatath pitarataka inna nisa. ona nam lunu ambul athuva dethahaki keruwaval.
Quote
-5
#20 ranjith 2011-02-11 17:01 This is NOT a Sinhala Buddhist country any more. That status was officially lost in 1815. And now since we use everything created by Europeans we don't have any right call us so. This is now a multi-ethnic country and DJ since he is X'tian has all the right to give prominence to the X'tian ceremony.
Quote
+6
#19 Dharshana 2011-02-11 12:16 මාක්ස්වාදීන් කියන්‍නේ සිංහල බෞද්ධ විරෝධීන් තමයි. ලංකාවේ සමහර අනුකාරකයන් මහා ඉහළින් වර්ණනා කරන දයාන් ජයතිලක වැනි අය කොටින්ට විරුද්ධ වෙන්ඩ පුළුවන්. ඒත් ඔවුන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට විරුද්ධ නැහැ. එහි අවයව වූ දෙමළ බෙදුම්වාදයට හෝ ජාතිවාදයට විරුද්ධ නැහැ. ඔවුන් විරුද්ධ දෙමළ ත්‍රස්තවාදයට පමණයි. ඒකත් බොරුවට මතුපිටින්.
Quote
+1
#18 chaa 2011-02-11 11:49 Quoting රංග ජයවර්ධන:
මෙම මූලධර්මවාදී කුමන්ත්‍රනකරුවා ව වහාම ශ්‍රී ලංකාවට නැවත කැඳවා ප්‍රශ්න කර උපරිම දඬුවම් ලබා දිය යුතුය.දිය යුතුය. ඊළඟ ඡන්දය ළඟ නිසා මහින්ද රජයේ දේශප්‍රේමීතවය වහාම පෙන්වීමට මෙය අවස්ථාවක් කරගත යුතුය. බුදු පිළිම ඉවත් කරන භික්ශූන් වහන්සේට පළමු තන නොදෙන මෙවැනි පාපතරයෙකුට සිංහල බෞද්ධ ඡන්ද බහුතරයකින් ආ මහින්ද රජන නියෝජනය කිරීමට කිසිදු සදාචාරයක් නැත.
ඊළඟ ඡන්දය ළඟ නිසා මහින්ද රජයේ දේශප්‍රේමීතවය වහාම පෙන්වීමට මෙය අවස්ථාවක් කරගත යුතුය.
(කොහොමත් ආන්ඩුව චන්දෙ කිට්ටු වුනාම ඔය වාගෙ දේශප්‍රේමී වෑඩ කරනවානේ.)
Quote
-3
#17 kiri 2011-02-11 10:06 Is statue represent immaculate buddhism?Other religions yes they have to beleive and worship their religion. Buddhism is not a religion it has to be undestood by ourselves and not for beleive or worship. so dont get mixed up a religion with immaculate buddhism.
Quote
0
#16 naraka lamaya 2011-02-11 08:31 Premadasage pu*a lewakana kaledi, Densil Kobbakaduwage Funeral eka welawe minissu muuta kalisama galawala duwanna gahuwa matakada?pahugiya kale mugen gaththa wade iwarai ne dan ithin apahu kalisama oluwen galawala duwanna gahmu..
Quote
+6
#15 Ran 2011-02-11 03:20 දයාන් ජයතිලක කියන්නේ කොටින්ට හොඳට බැට දුන්න මිනිහෙක්. ඒක නිසා මේ පත්වීම ගැන කොටින්ට ලොකු හිසරදයක් තියනවා. ඒක නිසා මේක තානාපති කාර්යාලයේ ඉන්න කොටි හිතවාදීන්ගේ ප්‍රචාරයක් වෙන්න පුළුවන්. කොටි හිතුවා වෙන්න පුලුවන් දයාන් සහ බෞද්ධයන් අතර අවුලක් ඇතිකරන්න. ඒක නිසා හොඳට හොයලා බලලා ලියන්න.
Quote
+6
#14 Sony 2011-02-11 02:34 What is the source of this news item? Who is writing this?
By judging Dayan from his past actions, It is hard to believe this story. As a mater of fact, I do not believe this story. Do not forget the way he orchestrated and defeated the UN resolution on "war crimes" backed by Elamists, NGOS and some Western Countries.
We need people like him in the forefront defending our nation. Do not think that the war is over yet.
Quote
+2
#13 Sri Lankans in Paris 2011-02-11 02:34 To vilify a great man is the readiest way in which a little man can himself attain greatness.
Edgar Allan Poe
Quote
-2
#12 dayan ge aiya 2011-02-11 02:21 Quoting Deshapremiya:
Ane gamayo mukuth nodena katathibunata kiyawanna epa.karunu karana hodata dekala thamai me lipiya palakaralathiye nne.Paris wala me tharam jara thanapathikenek hitiye ne.Mewata piliyam denma karannaona
kisima reliable source ekak nathuva boruvata news dala minissunta mada gahanna epa.
Quote
+5
#11 ගිහාන් මෙන්ඩිස් 2011-02-11 02:20 මමත් ඒ වෙලාවේ එතන හිටියා. මේ දේ මම ඇස් දෙකෙන්ම දක්කා. අර බුදු පිළිමේ ඇඳ අස්සට දාපු වෙලාවේ ඒකේ ශීර්ෂය ට ත් හානි වුනාලු. ඒ බව මූට කිව්වාම මූ කට කොනට අරගෙන හිනාවෙලා කිවාලු "මෝඩ බෞද්ධයෝ දන්නේ නැද්ද බුදු පිළිම පවා අනිත්‍යයි නේද හලෝ?" කියලා. දයාන් හිතාගෙන ඉන්නේ එයා ඉතාලියේ ශ්‍රී ලාංකිකයිගේ සර්වබලධාරී දෙවියන් කියලා. බෞද්ධ භික්ශූන් වහන්සේට වඳින්නෙවත් නෑ. මයි කාර් මයි පෙට්‍රල් තියරි එකෙන් මෙයා තානාපති කම කරන්නේ. මෙයා දවසක් කියනවා ඇහුනා "මම නැත්නම් ඔය කට හැකර මහින්දයා යුද්ධෙ දිනනව නෙමෙයි, දැන් ඇමරිකාවේ හිර කාරයෙක්, මම හින්දයි යුද්ධේ දින්නේ " කියලා. මේ වගේ අයට ලංකාව නියෝජනය කරන්න දෙන්න හොඳ නෑ.


Quote
-1
#10 Iraj 2011-02-11 01:55 I don't know whether this is true or false, but this is the pathetic state of Sinhalese(espec ially Buddhists) in this country, no back bone and pride in their heritage
Quote
+1
#9 Sri Lankans in Paris 2011-02-11 01:06 To vilify a great man is the readiest way in which a little man can himself attain greatness.
Edgar Allan Poe
Quote
+7
#8 රංග ජයවර්ධන 2011-02-11 01:04 මෙම මූලධර්මවාදී කුමන්ත්‍රනකරුවා ව වහාම ශ්‍රී ලංකාවට නැවත කැඳවා ප්‍රශ්න කර උපරිම දඬුවම් ලබා දිය යුතුය.දිය යුතුය. ඊළඟ ඡන්දය ළඟ නිසා මහින්ද රජයේ දේශප්‍රේමීතවය වහාම පෙන්වීමට මෙය අවස්ථාවක් කරගත යුතුය. බුදු පිළිම ඉවත් කරන භික්ශූන් වහන්සේට පළමු තන නොදෙන මෙවැනි පාපතරයෙකුට සිංහල බෞද්ධ ඡන්ද බහුතරයකින් ආ මහින්ද රජන නියෝජනය කිරීමට කිසිදු සදාචාරයක් නැත.
Quote
+5
#7 MalaYaka 2011-02-11 00:28 දයාන් ජයතිලක කොටි ත්‍රස්තවාදයට විරුද්ධ වෙන්න පුළුවන් එත් ඔහු සිංහල බෞද්ධ නොවන කතෝලික ජීවන රටාවකට එක සිතින් කැමති කෙනෙක්.
Quote
+5
#6 Deshapremiya 2011-02-10 21:55 Ane gamayo mukuth nodena katathibunata kiyawanna epa.karunu karana hodata dekala thamai me lipiya palakaralathiye nne.Paris wala me tharam jara thanapathikenek hitiye ne.Mewata piliyam denma karannaona
Quote
+2
#5 suresh 2011-02-10 21:52 Dayaen kiynae war akae walae apae ratae batahiarae ratawal walien apu chodenae walien barae gaane wadae karapu awankae minihaek.boru chodenae apae.
ea wagemae dayaen kiynae jatiwadiyak nawai. mada idaen hamae jatiyak ganemae hitenae kanek.
manae mae nisae dayaen la waage awanka minisu vinasae karenae ganae chodenae mawae.
ea nisae news dakae paliyatae pili gane apae.news report kareneth minisu.
ayalath wwardinae wageame akae akae yagae plan waletae wadae karenawae wenae puluwaen
Quote