Egypt President Resigns....!!

SajidNazeer

Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC
    අපේ එවුන් හමුදාවේ ස්ටෝල් එකෙන් එළවලු අරන් කාල .ධිවර සංස්ථාවේ වෑන් එකෙන් මාළු අරන් වේලක් කාල හොදට නිදාගනියි .

    LOL :yes::yes: :rofl::D
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මුබාරක් හොඳ මිනිහෙක් නෙවෙයි. නමුත් මුබාරක් ගෙන් පස්සෙ මීට වඩා නරක, අමෙරිකානු ගැති මිනිහෙක්ගෙ අතට ඊජිප්තු ජනාදිපතිකම යවි කියලයි මට හිතෙන්නේ. අමෙරිකාව මේ වෙනකොට ඒ සඳහා පසුබිම සකස් කරගනිමුනියි ඉන්නේ. බොහෝ විට එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති අයතනයේ හිටපු ප්‍රධානී බරාදේයි ජනාධිපති වෙයි. ඒ කියන්නෙ අමෙරිකාවට සහ ඊශ්‍රායලයට මැදපෙරදිග තවත් ගැත්තෙක් හම්බවෙනවා...

    අමේරිකාව හැමදාම කුමන්ත්‍රණ කරලා තමන්ගෙ මඩිය තර කර ගත්තා. ඊජිප්තුවෙත් එක සමහරවිට සාර්තක වෙයි. ලන්කාවෙත් සාර්ථකවෙන්න අප ඉඩ දිය යුතුද ?

    Last edited:

    SajidNazeer

    Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC
    මුබාරක් හොඳ මිනිහෙක් නෙවෙයි. නමුත් මුබාරක් ගෙන් පස්සෙ මීට වඩා නරක, අමෙරිකානු ගැති මිනිහෙක්ගෙ අතට ඊජිප්තු ජනාදිපතිකම යවි කියලයි මට හිතෙන්නේ. අමෙරිකාව මේ වෙනකොට ඒ සඳහා පසුබිම සකස් කරගනිමුනියි ඉන්නේ. බොහෝ විට එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති අයතනයේ හිටපු ප්‍රධානී බරාදේයි ජනාධිපති වෙයි. ඒ කියන්නෙ අමෙරිකාවට සහ ඊශ්‍රායලයට මැදපෙරදිග තවත් ගැත්තෙක් හම්බවෙනවා...

    අමේරිකාව හැමදාම කුමන්ත්‍රණ කරලා තමන්ගෙ මඩිය තර කර ගත්තා. ඊජිප්තුවෙත් එක සමහරවිට සාර්තක වෙයි. ලන්කාවෙත් සාර්ථකවෙන්න අප ඉඩ දිය යුතුද ?

    :yes::yes:
     
    lankamaxx

    Member
    Feb 11, 2011
    18
    2
    0
    මොකක් නැතුවත් ඔය ජානදිපති හොදට හොරා කෑවා
    ගිය එකනම් පිනක් .හොර පුසා
     
    lankamaxx

    Member
    Feb 11, 2011
    18
    2
    0
    ගියපාර චන්දෙන් 80% චන්ද ගත්තා .මිනිස්සු දුන්න චන්ද නෙවෙයිලු .මිනිහම දාගත්ත එවලු .ලොලේ ලොල් නේද
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    ඊජිප්තුව ලෝකයේ රටවල් වලින් ඉතාමත් පැරනිම රටක්. ඒවගේම සම්පත් බහුල රටක්. ප්‍රධාන වශයෙන් සන්චාරක ව්‍යාපාරය, සූවස් ඇල, තෙල් සහ ගෑස්, නයිල් ගංගේ අස්වාන් වේල්ල හා බැඳුන කෘෂිකර්මන්න්තය වගේ දේවල්. නමුත් බොහෝ ඊජිප්තු ජාතිකයින් ඉතා අඩු වැටුපට අනෙකුත් මැදපෙරදිග රටවල සේවය කරන දුප්පත් අයයි. රටේ පාලකයින් ඊජිප්තුව සතු සම්පත් කලමණාකරනය කිරීමේ දුර්වලතාව ප්‍රධාන හේතුව යැයි සැලකිය හැක.
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    ඊජිප්තුව ලෝකයේ රටවල් වලින් ඉතාමත් පැරනිම රටක්. ඒවගේම සම්පත් බහුල රටක්. ප්‍රධාන වශයෙන් සන්චාරක ව්‍යාපාරය, සූවස් ඇල, තෙල් සහ ගෑස්, නයිල් ගංගේ අස්වාන් වේල්ල හා බැඳුන කෘෂිකර්මන්න්තය වගේ දේවල්. නමුත් බොහෝ ඊජිප්තු ජාතිකයින් ඉතා අඩු වැටුපට අනෙකුත් මැදපෙරදිග රටවල සේවය කරන දුප්පත් අයයි. රටේ පාලකයින් ඊජිප්තුව සතු සම්පත් කලමණාකරනය කිරීමේ දුර්වලතාව ප්‍රධාන හේතුව යැයි සැලකිය හැක.

    :yes::yes::sorry:
     
    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    මුබාරක් හොඳ මිනිහෙක් නෙවෙයි. නමුත් මුබාරක් ගෙන් පස්සෙ මීට වඩා නරක, අමෙරිකානු ගැති මිනිහෙක්ගෙ අතට ඊජිප්තු ජනාදිපතිකම යවි කියලයි මට හිතෙන්නේ. අමෙරිකාව මේ වෙනකොට ඒ සඳහා පසුබිම සකස් කරගනිමුනියි ඉන්නේ. බොහෝ විට එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති අයතනයේ හිටපු ප්‍රධානී බරාදේයි ජනාධිපති වෙයි. ඒ කියන්නෙ අමෙරිකාවට සහ ඊශ්‍රායලයට මැදපෙරදිග තවත් ගැත්තෙක් හම්බවෙනවා...

    අමේරිකාව හැමදාම කුමන්ත්‍රණ කරලා තමන්ගෙ මඩිය තර කර ගත්තා. ඊජිප්තුවෙත් එක සමහරවිට සාර්තක වෙයි. ලන්කාවෙත් සාර්ථකවෙන්න අප ඉඩ දිය යුතුද ?

    machan.... metana tawa prashnayak tiyenawa.....
    Mubarak gen passe Egypt wala nayaka kama ganna inne "muslim Brotherhood" kiana organization ekak..
    eka mooladarmawaadi islaameeya sanwidhaanayak. Ehema wunoth egypt, Iran wage wei.....
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Mchan mona unath minisunta yahapathak karala na ne ... eka nisa ithin majanathawage vilapaya jayagaththa namuth manum podi sakayakuth tiyawana man Ary Coucil ekata annduwa bara dunna kiwane manta tibune election ekak ikmanatama thiyanna ... Americawata ona widihata lokaya palanaya karanna api ida nothiyamu