Egypt President Resigns....!!

SajidNazeer

Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC
    Egypt president Hosni Mubarak just resigned from his president post which is annonced by Egypt Vice President few moments ago as thousands of people gathered to Tahrir square, Cairo to celebrate the event

    Hosni-Mubarak.jpg


    Google Real Time
    http://www.google.lk/search?tbs=mbl:1&hl=en&source=hp&q=mubarak&btnG=Search

    BBC News
    http://www.bbc.co.uk/news/world-middle-east-12433045

    CNN News
    http://www.cnn.com/2011/WORLD/africa/02/11/egypt.protests/index.html?hpt=T1&iref=BN1
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපේ මිනිස්සු බඩගින්නේ මැරුණත් පාරට බහින එකක් නෑ බන් :sorry:

    දේශ හිතෙයිශී දේශමාමක ප්‍රගතිශීලී බුද්ධිමත් ජනතාවනේ
    :P:P:P:P:P:P
    :P:P:P:P:P:P
     

    SajidNazeer

    Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC
    දේශ හිතෙයිශී දේශමාමක ප්‍රගතිශීලී බුද්ධිමත් ජනතාවනේ
    :P:P:P:P:P:P
    :P:P:P:P:P:P

    මේකම ලංකාවෙ මිනිස්සු කරොත්:shocked:...සිහිනයක් විතරයි..... :(

    meka saarthaka nisa boho ratawal meka follow karai... Syria rata e ataharin pradaana thanak ganee kiyala katha pathirenawa... :baffled:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    අවුරුදු 30 කට පස්සේ හරි නිවැරදි තීරණය අරගත්ත එක
    කොයි කාටත් ආදර්ශයක්
    ඊජිප්තුව දැන්නම් අරාබියේ ආශ්චර්ය බවට පත්වේවි .
    කොහොම උනත් අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ගසා කාපු මුබාරක් කාරයටනම් හොදක් වෙන්න එපා
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    untika nam nidahas una
    api????????????????????

    අපේ එවුන් හමුදාවේ ස්ටෝල් එකෙන් එළවලු අරන් කාල .ධිවර සංස්ථාවේ වෑන් එකෙන් මාළු අරන් වේලක් කාල හොදට නිදාගනියි .
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අපේ එවුන් හමුදාවේ ස්ටෝල් එකෙන් එළවලු අරන් කාල .ධිවර සංස්ථාවේ වෑන් එකෙන් මාළු අරන් වේලක් කාල හොදට නිදාගනියි .

    :P:P