How to add animation image to your avatar (for beginners)

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මුලින්ම කියන්න ඔන මෙ පොස්ට් එක දාන්නෙ අලුතින් අපෙ එලකිරි පවුලට එකතු උන අය වෙනුවෙන්....:D:D

    පහුගිය දවස් වල මේ ගැන ගොඩාක් help thread දාල තිබ්බ නිසා පොඩ්ඩක් පහැදිලි කරන්න හිතුව..

    මම අද කියන්න යන්නෙ animation gif image එකක් අපේ avatar එකට දාන්නෙ කොහොමද කියන එක ගැන.....

    තමන්ටම එකක් හදා ගන්න ඔන නම් මෙන්න මේ link එකෙන් ඒ ගැන විස්තර දැන ගන්න පුලුවන්.....
    http://www.elakiri.com/forum/showthread.php?t=347618

    මහන්සි නොවී net එකේ තියන එකක් අරන් දාගන්න කැමති අය මෙන්න මේ විදියට කරන්න...

    01.මුලින්ම තමන්ට කැමති gif image එකක් හොයා ගෙන ඒක PC එකට save කරගන්න..google එකේ ඕන තරම් තියෙනව..:):):)

    මෙන්න මම හොයාගත්ත එකක්......

    2aj9m46.gif


    02.අපිට දැන් හොයගත්ත image එක re size කරන්න වෙනව.මොකද අපිට avatar එකට දාන්න පුලුවන් 90x90 size එකෙ image එකක් විතරයි... :):)

    03.gif image resize කරන විදි ගොඩ
    ක් තියෙනව..එත් online ඒ වැඩේ කරන එක ගොඩක් පහසුයි නෙ..ඒක නිස මේ site එකට යන්න....
    http://picasion.com/resize-image/

    #දැන් browse click කරල ඔයල කලින් save කරගත්ත gif image එක select කරන්න..

    #size කියන තැනට custom දාල Your size කියන තැනට 90 දාන්න....

    #Quality කියන තැනට Best දාන්න....

    #දැන් resize image කියන එක click කරන්න....ටික වෙලවකින් ඔයලගෙ image එක resize වෙලා display වෙයි...

    #ඒ resize උන image එක උඩ right click කරල save picture as ගිහින් ඒ image එක ඔයලගෙ PC එකට save කරගන්න....

    04.හරි ඔන්න දැන් image එක හදල ඉවරයි..දැන් තියෙන්නෙ අපි හදාගත්ත image එක අපේ avatar එකට දාගන්න වැඩේ.....

    මේ වගෙ image share කරන site එකකට අපිට මුලින්ම අපි හදාගත්ට image එක upload කරන්න වෙනව....(browse click කරල image එක select කරල upload කරන්න)
    http://tinypic.com/

    05.image එක upload කලාම ඔයලට direct link එකක් ලැබෙයි...අන්න ඒ link එක copy කරන්න....

    06.මේ link එකට ගිහින් ...
    http://www.elakiri.com/forum/profile.php?do=editavatar

    Option 1 - Enter the URL to the Image on Another Website
    කියන තැනට
    ඒ link එක paste කරල save change කියන එක click කරන්න.....

    ඔන්න වැඩෙ ඉවරයි..ඔයල හරියට වැඩේ කලා නම් දැන් ඔයලගෙ avatar එකට අලුතින් දාපු animation image එක වැ
    ටිල තියෙන්න ඕන.....
    තව ගැටලු මොනව හරි තියෙනව නම් අහන්න.......:):):)

     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි... යාලුවා අලුතින් එකතුවුන යාලුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...:)
     
    • Like
    Reactions: *danushka*