ඔයාගේ FB Ads වලින් දවසකට Orders 50, 100 එනකොට මුල් දවස් ටිකේ දැනෙන්නේ ලොකු සතුටක්. හැබැයි සතියක් දෙකක් යද්දී ඒ ඕඩර්ස් 500 පහු කරනකොට, වැඩේ ලේසි වෙන්නේ නැහැ නේද?
orders වැඩි වෙද්දී ඔයාටත් මේ දේවල් වෙන්න ඉඩ තියෙනවා:
Follow-up Miss වෙනවා: පරණ Leads වලට කෝල් කරන්න අමතක වෙනවා, එතකොට customer Order එක Cancel කරනවා.
Courier Delay: ඕඩර් 500ක් Courier software එකට එකින් එක Type කරලා දාන්න ගියාම පැය ගණන් පරක්කු වෙනවා.
Lack of Control: අතින් ලියන හෝ Excel වල දාන දත්ත වල වැරදීම් නිසා පාර්සල් Return (RTO) වෙන්න පටන් ගන්නවා.
මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ විදියට Storemate OMS අපි විසදුම් ගෙන්නලා තියනවා!
අපි ඔයාගේ වැඩේ ලේසි කළේ මෙහෙමයි:
Real-time Lead Sync: ඔයාට storemate FB Lead Form එක use කරලා කෙළින්ම සිස්ටම් එකට order එක ගන්න පුළුවන් නිසා එක කස්ටමර් කෙනෙක්වත් මගහැරෙන්නේ නැහැ.
Smart Tracking: Call කරලා Confirm කරපු ඕඩර්ස් විතරක් තෝරලා, කිසිම මහන්සියක් නැතුව තත්පරයකින් Courier software එකට Sync කරන්න පුළුවන්.
Bulk Waybill Printing: Orders 500ක් වුණත් Waybills Print කරන්න යන්නේ විනාඩි කිහිපයක් විතරයි. ආයේ අතින් address ලියන්න ඕනේ නැහැ!
දැන් ඔයාට පුළුවන් orders ප්‍රමාණය ගැන වද නොවී, බිස්නස් එක ලොකු කරන්න විතරක් අවධානය දෙන්න.
ඔයාගේ Business එකත් මේ විදිහට Smart කරලා, කාලයත් ලාභයත් දෙකම ඉතුරු කරගන්න ඕනෙද? අපිට Call එකක් දෙන්න, අපි හැමදේම කියලා දෙන්නම්!
Visit: https://storemate.lk/