වයෝවෘද්ධ කතක් දූෂ්‍යකොට මරා දමලා
කැස්බෑව මගම ඩිපෝවට නුදුරින් හොන්නන්තර ප්‍රදේශයේ නිවසක ජීවත්වූ 72 හැවිරිදි සිරිමාවතී ඒකනායක නමැති අවිවාහක කාන්තාවක් පසුගිය 10 දා රාත්‍රියේ නිදි ඇඳ මතදීම මරා දමා ඇත. ඒ අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ මියගිය අය සමග ඇගේ ඥාති දියණියක් පමණකි.
11 දා නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ දානමය පුණ්‍ය කටයුත්තක් සඳහා ගෙවත්ත පිරිසුදු කිරීමට පැමිණි පුද්ගලයකු සෝදිසි කිරීමේදී මරා දමා තිබූ ගෙහිමි කාන්තාවගේ සිරුර හමුවී ඇත. මෙම කාන්තාව ගෙල මිරිකා දූෂණය කොට මරා දමා ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. නිවසේ කිසිදු සොරකමක් වී නැතැයි පොලිසිය පවසයි. කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්‍ෂා කළ අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලිසියට නියෝග කළේය.

රහස් අවයව පුචචලා කකුලක් කඩලා http://www.elakiri.com/forum/showthread.php?t=106313933 හැවිරිදි කාන්තාවකට 6 ක් දුෂණය කරයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1057086
8 හැවිරිදි දැරියකට බලහත්කාරකම්
http://www.elakiri.com/forum/showthread.php?t=1055251
5 හැවිරිදි දැරියකට බලහත්කාරකම්
http://www.elakiri.com/forum/showthread.php?t=1058379