හිරෝශිමාවේ අකමෑති මතක....
අපි හෑමෝම දන්නවනේ මීට අවුරුදු 65 කට විතර කලින් සිදුවුන ඒ අවාසනාවන්ත සිදුවීම.
ලගදි දවසක ඒ ගෑන ඉන්ටෙර්නෙට් එකෙන් හම්බුන මේ තොරතුරු ටික එලකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා..
මීට අවුරුදු 65කට විතර උඩදි , ඒ කියන්නේ හරියටම 1945 අවුරුද්දේ අගෝස්තු 6 වෙනිදටත් කිසිම වෙනසක් නොපෙන්වා හිරු උදා උනා. සුපුරුදු විදියට හිරොශිමාවේ මිනිස්සු උදෙන්ම තමුන්ගෙ දවසෙ වෑඩ කටයුතු ආරම්භ කලා. රෑකියා කරන අය තමුන්ගෙ රෑකියා වලට යන්න ඈති , ඉස්කොලේ යන ළමයි ඉස්කෝලෙ යන්න ඈති.. තවත් සමහරු වෙනත් නගර වල ඉදන් හිරොශිමාවට එන්නත් ඈති..මේ හෑමොගෙම හිතේ දහසක් බලාපොරොත්තු තියෙන්න ඈති. එත්.... මේ කිසිම කෙනෙක් දෑන ගෙන ඉන්න නෑතුව ඈති මේ ගෙවෙන්නේ ජීවිතේ අන්තිම පෑය කීපය කියලා.. එහෙම නෑත්තම් තව පෑය කීපකින් තමුන්ව සදාකාලික අබාදියෙක් වේවි කියල....
දෙවන ලෝක යුද්ඪය අවසනයේ , ඒ කියන්නේ 1945 අගෝස්තු 6 වෙනිදා උදේම
ඈමරිකා එක්සත් ජනපද්යට අයත් B-29 වරගයේ " Engola gay " නම් ගුවන යානය " little boy " නමින් හෑදින්වුනු කිලෝග්රෑම් 4000ක් බර එක් යුරෙනියම් බොම්බයක් සහිතවTinian දිවයිනෙන් ගුවන් ගත උනා. ඉලක්කය , 250 000ක් දෙනා වාසය කල හිරොශිමාව...
හරියටම උදේ 8.15 වෙද්දි හොරොශිමවට මීටර් 9000ක් [අඩි 31000] ඉහල අහසෙදි ලිට්ල් බොයිව නිදහස් කලා. ත්තපර 57ක් ගතවෙද්දි , ඒ කියන්නේ නගරයට මීටර් 600ක් [අඩි 2000ක්] ඉහලදි ලිට්ල් බොය් පුපුරුව හෑරියා.
ක්ශණයකින් 70000ක් දෙනාට ජීවිත අහිමි උනා. තවත් 70000ක් පමණ විවිධ ආභද නිසා පසුව මරණයට පත් උනා. මීටත් අමතරව තවත් ලක්ශ ගණනක් සදාකාලික ආබාදිත තත්වයට පත් උනා.
මේ තියෙන්නේ ඒ සිදුවීමේ මතක සටහන් කීපයක්...
A Japanese soldier walks through a leveled area in Hiroshima, Japan in September of 1945, one month after the detonation of a nuclear bomb above the city.
An aerial view of Hiroshima, viewed some time shortly before the bomb was dropped on it in August of 1945. The scene shows a very densely built-up area of the city on the Motoyasu River looking upstream.
මේ තමයි ලිට්ල් බෝයි..
Shortly after 8:15 am, August 5, 1945, looking down on the rising smoke from the atomic explosion above the city of Hiroshima from one of two U.S. Air Force bombers from the 509th Composite Group. By the time this photo was taken, the flash of light and intense heat from a fireball 370 m (1,200 ft) diameter had already taken place, and an intense shockwave radiating out faster than the speed of sound was dissipating, having done most of its damage to ground structures and people in a circle 3.2 km (2 mi) in diameter.
>>>>>>>