200 MBPS internet for homes

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පට්ටයි මචන්

    මට නම් ඔතන අතල් එකක් නෑහෑ බන්
    ඔය ස්පිඩ් එක එපා වෙනවා ටික දවසක් යනකොට
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    අපිට 200MBPS ඕනෙ නැහැ... :no: අඩු ගානෙ පොරොන්දු වෙන speed එක unlimited දෙනවනම් ඒ ඇති... ඒකත් නැහැනෙ..:angry::angry::angry:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ශ්‍රී ලංකාවේ රාජෝත්තමයා ලංකාවට අදිවේගි අන්තර් ජාලය ලබාදීම ප්‍රතික්ශේප කර තිබේ
    ඉට හේතුව වන්නේ වෙන කිසිවක් නොව
    වේගය මරු කැදවීම බවයි සදහන් වන්නේ

    ..................
    © All rights reserved මිට රජ ගෙදර කටුකන බල්ලෝ .................
    :rofl:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ශ්‍රී ලංකාවේ රාජෝත්තමයා ලංකාවට අදිවේගි අන්තර් ජාලය ලබාදීම ප්‍රතික්ශේප කර තිබේ
    ඉට හේතුව වන්නේ වෙන කිසිවක් නොව
    වේගය මරු කැදවීම බවයි සදහන් වන්නේ
    .................. © All rights reserved මිට රජ ගෙදර කටුකන බල්ලෝ .................

    :rofl::rofl:

    පට්ට ටෝක් එක..