loketh ekka yan na ona forwardloke issarahata yanawa but api thaama ekama thana![]()

loketh ekka yan na ona forwardloke issarahata yanawa but api thaama ekama thana![]()

පට්ටයි මචන්
මට නම් ඔතන අතල් එකක් නෑහෑ බන්
ඔය ස්පිඩ් එක එපා වෙනවා ටික දවසක් යනකොට

thota mole nedda ban meke koheda anduwata banala thiyenne nikan aparade reputh kapagena...lkdood හැමදාම කරන්නේ. එංගලන්තයේ ඉදගෙන රැජිනට පශ්චත් පැත්ත දිදි. ආණ්ඩුවට බැන බැන fake news දාන එක විතරයි.















200mbps tiyenawanam mona karanna berida..................................



අපිට 200MBPS ඕනෙ නැහැ...අඩු ගානෙ පොරොන්දු වෙන speed එක unlimited දෙනවනම් ඒ ඇති... ඒකත් නැහැනෙ..
![]()

ශ්රී ලංකාවේ රාජෝත්තමයා ලංකාවට අදිවේගි අන්තර් ජාලය ලබාදීම ප්රතික්ශේප කර තිබේ
ඉට හේතුව වන්නේ වෙන කිසිවක් නොව
වේගය මරු කැදවීම බවයි සදහන් වන්නේ
.................. © All rights reserved මිට රජ ගෙදර කටුකන බල්ලෝ .................
They connect to other ISP'sProvider ?