200 MBPS internet for homes

Titan Cyclops

Banned
Feb 10, 2011
215
21
0
lkdood කොටියා කාලෙන් කාලෙට මොනව හරි විකාරයක් දාලා කරන්නේ
අපේ එවුන්ගේ අඩ්‍රයනිල් වැඩිකරන එකයි.
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    Titan Cyclops

    banned again :shocked: 4th time ? :rolleyes:

    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
    00020461.gif
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    පට්ටයි මචන්

    මට නම් ඔතන අතල් එකක් නෑහෑ බන්
    ඔය ස්පිඩ් එක එපා වෙනවා ටික දවසක් යනකොට
    :rolleyes:
    wadiyen speed ona HD streaming, fast downloading files

    multiple users in the home playing games, video chat etc.

    its the future

    Sweden is already ready for the future
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    lkdood හැමදාම කරන්නේ. එංගලන්තයේ ඉදගෙන රැජිනට පශ්චත් පැත්ත දිදි. ආණ්ඩුවට බැන බැන fake news දාන එක විතරයි.
    thota mole nedda ban meke koheda anduwata banala thiyenne nikan aparade reputh kapagena...
    :angry::angry::angry::angry::angry::rolleyes::rolleyes::rolleyes::rolleyes::confused::confused::confused::):):)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ශ්‍රී ලංකාවේ රාජෝත්තමයා ලංකාවට අදිවේගි අන්තර් ජාලය ලබාදීම ප්‍රතික්ශේප කර තිබේ
    ඉට හේතුව වන්නේ වෙන කිසිවක් නොව
    වේගය මරු කැදවීම බවයි සදහන් වන්නේ

    .................. © All rights reserved මිට රජ ගෙදර කටුකන බල්ලෝ .................

    ++