මාළු ජාඩි

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මාළු ජාඩි දැමීම සිදු කරන්නේ කොහොමද කියල දන්නේ කව්ද?
    ජාඩි මාළු සහ කරවල අතර වෙනස මොකද්ද ?, දන්නා කෙනෙක් ඉන්නවනම් මෙතන රිප්ලයි කරන්න.:)
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මාළු ජාඩි දැමීම සිදු කරන්නේ කොහොමද කියල දන්නේ කව්ද?
    ජාඩි මාළු සහ කරවල අතර වෙනස මොකද්ද ?, දන්නා කෙනෙක් ඉන්නවනම් මෙතන රිප්ලයි කරන්න.:)

    කරවල හදන්නේ මාළු වීලල ඉර අව්වෙන්.
    ජාඩි හදන්නේ මාළු ලුණු සහ ගොරක වල දාල ටික කාලයක් ගබඩා කරලා තියල.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    කරවල හදන්නේ මාළු වීලල ඉර අව්වෙන්.
    ජාඩි හදන්නේ මාළු ලුණු සහ ගොරක වල දාල ටික කාලයක් ගබඩා කරලා තියල.

    තැන්ක්ස් මචන්.:)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    කරවල හදන්නේ මාළු වීලල ඉර අව්වෙන්.
    ජාඩි හදන්නේ මාළු ලුණු සහ ගොරක වල දාල ටික කාලයක් ගබඩා කරලා තියල.

    0002053E.gif
     
    • Like
    Reactions: greenthunder