Sri Lankans In Pain

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
she was a just an innocent women from thousand of suffering in saudi...
i am talking about exactly that.." the embassy is the onliest place which u can say ours when u are in an other country as a foreigner.

ara keheliya karaya innakota hitiye maha jarama yakku tikak dan unath ehema thami

At this moment machan, I don't care about inflation or prices going up.
When considering about the burdens poor people bear..Our government totally sucks :yes:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
hmmm....api monawa karannada ban...gov eka meewa control karanna dana ganna oone...:(:(
ehema kiyanne epa machan..
government eka edath tibuna adath tibuna...

me dewal walata wisadumak netthe..api hemadaama ane paw kiyala maasekin oka amathaka karana hinda...
reporters lata wath e ratawal wala nidahasak ne.samahara e minisunge sahodarawarun,ammala thaathala,kisi deyak owa danneth ne...
adu gane call ekak wath ganna beri tharam hira karapu tiyena jeewitha tiyenne

daruwan rakinna....demawpiyan rakinna..tamange anaagathyata deyak kara ganna kiyala yana asarana duppath minssu wenuwen api wachanak wath katha nokaloth kawda e gena katha karanne
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සෞදියේදී ඇන ගැසුනු රෝහිණි අද ශල්‍ය කර්මයකට.
සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් ආපසු පැමිණි තවත් කාන්තාවකගේ සිරුරේ තිබී ලෝහ කැබලි ඊයේ හදුනා ගැනුණා. ඒ කුරුණෑගල රෝහලේදීයි. කාන්තාවගේ නම රොහිණී රාජපක්‍ෂ. ලෝහ කැබලි ඉවත් කිරීම සදහා ඇය අද ශල්‍යකර්මයකට ලක් කරන බව කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ වෛi ඞී එම් එස් රාජමන්තී‍්‍ර මහත්මිය ප‍්‍රකාශ කළා.

Originally Posted on
Posted on Wed, 09 Feb 2011 02:53PM LKT (GMT +0530)
 
nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    අඩෝ සිරාවටම දුකයි බන් ඔය සිං එකටනම්...!!!!!!!!!! ඒ වගේම බොට රේප් දෙන්නත් බැ කියනවනේ :sorry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ශ්‍රී ලංකාවේ කමලාවතී දහතුන් වසරක්‌
    කුවේට්‌ සිරගෙදර

    වසර දහතුනක්‌ යනු සුළු පටු

    කාලයක්‌ නොවේ.

    වසර දහතුනක්‌ තිස්‌සේ නිවාස අඩස්‌සියට පත්ව විවිධ වද වේදනා විඳීමට යමෙකුට සිදු වුවහොත් එය කොතරම් පාපයක්‌ද?

    අවිස්‌සාවේල්ලේ ජීවත් වූ කමලාවතී වසර දහතුනක්‌ තිස්‌සේ කුවේටයේ නිවසක විඳි වේදනා දැන් හෙළිවී තිබේ. ඇය වසර දහතුනක්‌ තිස්‌සේ විවිධ තාඩන පීඩන යටතේ විඳි දුක අද අප හෙළි කරන්නේ කුවේට්‌ තානාපති කාර්යාලයේ නිලධාරීන්ට පමණක්‌ නොව පිටරටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන්ද, විදේශ කටයුතු අමාත්‍යංශයද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යංශයද විදේශගත වන අපේ කාන්තාවන්ගේ සුරක්‍ෂිත තාවයට ඔවුනගේ අයිතීන්වලට මීට වඩා වගකීමකින් මැදිහත් විය යුතු නිසාය.

    කමලාවතී යනු අවුරුදු පනස්‌ හතක කාන්තාවකි. ඇය කුවේටයට ගියේ 1997 වසරේ දීය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු හතළිස්‌ හතරකි. ඇය කුවේටයට ගියේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගෙනය. රජයේ ලියාපදිංචි රැකියා ඒජන්සියකට ලක්‍ෂ ගණනක්‌ මුදල් දී කුවේටයට ඇය ගියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කර දෙපයින් නැඟී සිටීමටය.

    කුවේටයට ගිය ඇයව එරට නිවසකට රැගෙන යැමට පුද්ගලයකු පැමිණ සිටියේය.
    ඇය ඒ නිවසට ගියේ දහසකුත් එකක්‌ බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඒජන්සිය කී පරිදි ඇයට වැටුප ලැබෙන්නේ නම් මවට හොඳින් සලකා, සහෝදරියන්ටද සලකා, නිවසක්‌ තනාගෙන ඉදිරි කාලය සුවසේ ගත කිරීම ඇයගේ අභිලාෂය වී තිබිණි. කුවේටයේ නිවසට ගොස්‌ මුල්දින කිහිපය ගත විය. එතැන් පටන් ඇයට ඒ නිවසේ හාම්පුතාගෙන්, හාම්පුතාගේ බිරිඳගෙන් කරදර වන්නට විය. වරෙක අතින් පයින්ද පහර දුන් නිවැසියන් ඇයව කාමරයකට දමා දොර වසා දැමීය. කුසගින්න නිවාගන්නට කෑමක්‌ නොලැබිණි. පවස නිවා ගැනීමට වතුර උගුරක්‌වත් නොලැබිණි. ඒවා ඉල්ලන සෑම විටම ඇයට ලැබුණේ ගුටි පූජාවය.

    "අනේ මම කරපු වරද මොකක්‌ද? මට සමාවෙන්න. මට මගේ රටට යන්න දෙන්න. මගේ අම්මා අසනීපෙන්. ඒ අයට ලියුමක්‌වත් යවන්න දෙන්න". ඇය කෑ ගසා කී කිසිවක්‌ ඒ නොමිනිසුන්ට දැනුණේ නැත.

    කුරා කුහුඹුවකුටවත් වරදක්‌ නොකළ මට මේ සිදුවූයේ කුමක්‌ද? ඇය උඩ සිටිනා දෙවියන්ට කියමින් හඬා වැළපුණාය. ඇයගේ දැස්‌වලින් ගලාගෙන ගිය කඳුළු ගංගාව බලන්නට කුවේටයේ මේ නිවස පිහිටි නපුරු බිම් කඩේ දෙවි කෙනකුද වැඩ නොසිටියහ.

    කමලාවතී හැඬූ කඳුළු, ගලා ගිය සුසුම් රැළි ගිනි ගහන අව් රශ්මිය උරා ගත්තා මිස ඒ කඳුළු සුසුම් ද කිසි කෙනකු දුටුවේ නැත.

    මේ නිවසේ වූවන්ට මිනිසත්කම පිළිබඳ වගේ වගක්‌ නැත. හුරතලයට ඇති කරන සුනඛයකු තරම් වත් කමලාවතීගේ ජීවිතය ඒ නපුරු මිනිසුන්ට නොවටිනා දෙයක්‌ විය. ඇය සිරකාරියකි. බරපතල වැඩ සහිත සිරකාරියක්‌ බවට ඇය පත් වූයේ වරදක්‌ නොකරය. වරදක්‌ නැති වැරදිකාර කාන්තාවකගේ සිත තුළ නැඟෙන වේදනාව දන්නේ ද මෙවන් දුකට පත් වූ කාන්තාවන්ය. පිරිමින්ගේ පිරිමි කමටත්, පිරිමින්ගේ යකඩ සිත් වලටත් යටව කමලාවතී සිටියේ දඬු අඬුවට හසු වූ පුවක්‌ ගෙඩියක්‌ ලෙසය.

    දින සති බවට පෙරළිණි. ඇයගේ දැස්‌වල දැන් කඳුළු නැත. ඇයට හෙටක්‌ නොවීය. ජීවිතයක්‌ද නොවීය. රස බොජුන් තබා කුසගිනි නිවා ගැනීමට ලැබුණේ ඉඳහිටය. දවසින් දවස කෙසඟ වූ ඇයගේ මනසද රෝගී විය. නමුත් ඇයට හොඳ කල්පනාවක්‌ තිබිණි. නිවැසියන් ඇයව නිවාස අඩස්‌සියේ තබා ගනිමින් යකෙකුගෙන් වැඩ ගන්නා සේ ඇයගෙන් වැඩ ගත්තේය.

    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩෝ සිරාවටම දුකයි බන් ඔය සිං එකටනම්...!!!!!!!!!! ඒ වගේම බොට රේප් දෙන්නත් බැ කියනවනේ :sorry:
    rep kannada ban

    tamange kama wenuwen wachanayak katha karahan kolla
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    rep kannada ban

    tamange kama wenuwen wachanayak katha karahan kolla
    අනිවාර්යෙන්ම බන්....!!!! :angry: අපේකම කෙසේ වෙතත් මේකනම් මනුස්සකමක් දන්නේ නැති සක්කිලි වැඩක් බන්....!!!!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කමලාවතී පිළිබඳ කිසිදු තොරතුරක්‌ නොලැබිණි. අවිස්‌සාවේල්ලේ ජීවත් වූ කමලාවතීගේ මවත් සහෝදර සහෝදරියෝත් ඈ පිළිබඳ සොයා බැලූහ. ඇයව රට යෑවූ රැකියා ඒජන්සියට කමලාවතීගේ ඥතීහු ආගිය වාර අපමණය. ඒජන්සිකරුවාත්, ඒජන්සියේ සෙසු අයත් කමලාවතීගේ ඥතීන්ව සනසා නිවසට යෑව්වා මිස කමලාවතී පිළිබඳ සොයා බැලුවේ නැත. අවසානයේදී ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශයටද මේ අය පැමිණිලි කළහ. කාර්යංශයේ උදවියද ඇය වෙනුවෙන් තොරතුරු අඩංගු ලිපි ගොනුවක්‌ සැකසුවා මිස ඊට එහා දෙයක්‌ කර නැත. කුවේටයේ තානාපති කාර්යාලයේ සිටින කම්කරු නිලධාරීන් ඒ තානාපති කාර්යාලයේ සීත කාමරවලට වී කා බී ආ ගිය කතා කියමින් කාලය ගත කළා මිස කමලාවතී වැඩ කළ නිවසට ගොස්‌ විපරම් කර නැත. අදටත් කමලාවතීලා දහස්‌ ගණනක්‌ කුවේටයේ මෙන්ම අනෙකුත් රටවල මෙසේ දුක්‌විඳින බවද අපි වගකීමෙන් කියනු කැමැත්තෙමු. නමුත් තානාපතිවරුන් සහ තානාපති කාර්යාලවල සිටින නිලධාරීන්ට ඒ රටවල දුක්‌විඳින, නිවාසවල හිරකරගෙන සිටින අපේ කාන්තාවන් වෙනුවෙන් මැදිහත් නොවි සිටිති. තානාපති පට්‌ටම් ගෙන පිටරටට යන බොහෝ තානාපතිවරු ඔවුන්ගෙන් ඉටුවිය යුතු සේවය අමතක කර දමා වෙනින් වෙනින් කාර්යයන්වලට ප්‍රමුඛත්වය දෙන බවටද චෝදනා නැඟේ. කමලාවතී පිළිබඳව වසර දහතුනක්‌ තිස්‌සේ සොයා බැලීමට කිසිවකු ක්‍රියා නොකළේ මන්ද? කුවේටයේ තානාපතිවරු ලෙස පත්වීම් ලැබ එරටට ගිය කිසිවකුට මේ කාන්තාව පිළිබඳ සිතන්නට සිත් නොවූයේ මන්ද? කමලාවතී විඳි දුක දින තුන්සීය හැටපහකින් නතර වූයේ නැත. එය වසර දෙකකින්ද නිමවූයේ නැත. වසර දහතුනක්‌ම ඇය මේ දුක වින්දාය. කමලාවතීට දෙවි පිහිට ලැබුණේ නැත. දෙවියන්ද සිටින්නේ මේ මිනිස්‌ සමාජයේ යෑයි කියමනක්‌ තිබේ. ඒ අනුව දේවතාවියක්‌ ඈ සොයා ඒ කෲර මිනිසුන් සිටි නිවසට පැමිණියේ කමලාවතී බේරා ගැනීමටය. ඒ දේවතාවිය අනිකෙකු නොව ශ්‍රී ලංකාවෙන්ම ඒ නිවසේ ගෘහ සේවයට පැමිණි තවත් කාන්තාවකි. හොර රහසේ කමලාවතීට කිට්‌ටු වූ දේවතාවියක්‌ වන් අනෙක්‌ කාන්තාව කමලාවතීගේ දුක අසා හඬා වැටුණාය. ඇය බුද්ධිමත්ය. මේ නිවසේ සිටියොත් මටත් වන්නේ මේ විපතැමයි තේරුම් ගත් ඈ කමලාවතීට කීවේ කලබල නොවන ලෙසය. සැලසුමක්‌ සැකසූ කමලාවතීගේ දේවතා මිතුරිය ඒ නිවසින් පැන යන නැකත බැලුවාය.

    ඒ අනුව පසුගියදා කමලාවතීගේ අතින් අල්ලාගත් ඒ මිතුරිය කමලාවතීවත් රැගෙන කුවේට්‌ තානාපති කාර්යාලයට පැමිණියේ මේ අවනඩුව කියමිනි.

    මේ දෙදෙනාගේ කතාව තානාපතිවරයාටත්, එහි සිටි නිලධාරීන්ටත් පුදුමයට කරුණක්‌ නොවිණි. කුවේටයේ තානාපති කාර්යාලය එළි පත්තට දින පතාම මෙවැනි අවනඩු කියාගෙන කිහිප දෙනකු පැමිණෙති. එනිසා මේ දුක්‌ ගැනවිලි තානාපති කාර්යාලයට නම් වදයකි.

    මේ සිද්ධිය කුවේට්‌ ටයිම්ස්‌ පුවත්පත ලොවටම හෙළි කළේය.

    මේ සිද්ධියෙන් මුළු කුවේටයම මහත් කලබලයට පත්විය. මාධ්‍යවේදීන් කමලාවතීව සිරකරගෙන සිටි සිද්ධියට ප්‍රචාරයක්‌ නොදෙන්නට කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සිද්ධිය යටගසා දැමීමට ඉඩ තිබිණි.

    ඒ ගෑණි කියන්නේ බොරු. නන්නත්තාරේ ගිහින් මේ වගේ ගෑණු අන්තිමට විවිධ දේ කියමින් තානාපති කාර්යාලයට එනවා යෑයි කීමට දත කට මැදගෙන සිටි තානාපති කාර්යාලය ගොළු වූයේ එරට මාධ්‍ය මේ සිද්ධියට මානුෂීය මුහුණුවරක්‌ මත ප්‍රසිද්ධියක්‌ දුන් නිසාය.

    දැන්වත් මේ කාන්තාවට සාධාරණයක්‌ ඉටු කිරීමේ වගකීම කුවේට්‌ තානාපති සරත් දිසානායක මහතා වෙත බාර වී තිබේ. කමලාවතී කැටවල නමැති මෙම කාන්තාවට ඒ රටේ හාම්පුතාගෙන් වසර දහතුනක වැටුප් ලබාගත යුතුය. එපමණක්‌ද වසර දහතුනක්‌ නිවසක හිරකරගෙන සිටි ඇයට දුන් වද වේදනා වෙනුවෙන් වන්දියක්‌ද ඈට ලබාදිය යුතුය. ඒ කෲර හාම් පුතාට නීතියෙන් දඬුවම් පැමිණ විය යුතුය. ඒ වෙනුවෙන්ද කුවේට්‌ තානාපති කාර්යාලයට පැවරෙන වැඩ රාජකාරි බොහෝය.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යංශයේ සභාපති නීතිඥ කිංස්‌ලි රණවක මහතාද මේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම අරඹා ඇත. ඔහු පවසන්නේ කාර්යංශය උපරිම ලෙස මැදිහත් වී ඇයට සාධාරණය ඉටුකරන බවය. මේ නිලධාරීහු බලධාරීහු කරන කියන දේවල් පිළිබඳව අපි විමසිල්ලෙන් බලා සිටිමු. කමලාවතී යනු මැදපෙරදිග දුක්‌ විඳින කාන්තාවන්ගේ කැඩපතකි. ඇය මේ හෙළි කළේ පිටරට ගොස්‌ ආ ගිය අතක්‌ නැතැයි කියන කාන්තාවන්ට සිද්ධ වී ඇති දෙයද? එනිසා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයත්, විදේශ තානාපතිවරුනුත්, රැකියා ඒජන්සිත් එක්‌ව රට යන අය ආපමෙරටට එනතුරු ඒ අය පිළිබඳ සම්පූර්ණයෙන්ම වගකීම බාරගත යුතුය. කමලාවතී වෙනුවෙන් දැන්වත් ඉතිරි වී තිබෙන යුතුකම් කොටස ඉටු කරමු. මේ යුතුකම් කමලාවතීගේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් බවද නිලධාරීන් බලධාරීහන් සිහියේ තබාගත යුතුය
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සෞදි හාම්පුතුන්ගේ ආයෙමත් ඇණ ගැහිල්ලක්?ගෘහ සේවිකාවගේ ඇඟේ කම්බි 7 ක්

    145797293SAUDI-FLAG-t.jpg

    සෞදි ආරාබියේ සේවයේ යෙදී සිටි කුරුණෑගල -පොල්පිතිගම පදිංචි 35 හැවිරිදි කාන්තාවකට කරන ලද ශල්‍ය කර්මයකින් පසුව ඇගේ ශරීරයේ තිබී කම්බි කැබලි 7 ක් සොයා ගැනීමට හැකිවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්‍රී මහත්මිය කියා සිටියි.

    ඇතැම් කම්බි කෙස් ගස් තරම් සියුම් ඒවා බවද වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්‍රී මහත්මිය අද දෙරණට කියා සිටියාය.

    පොල්පිතිගම පදිංචි දෙදරු මවක වන ඇය සෞදි අරාබියේ රැකියාව සඳහා විදෙස් ගත වී ඇත්තේ පසුගිය දෙසැමිබර් මස 21 වන දාය.

    නිතර නිතර සිහි විසඥවීම,ක්ලාන්ත ගතිය ආදී රෝග ලක්ෂණ පහල වන බැවින් ඇයට රැකියාවේ නිරතවීම කළ නොහැකි නිසා පසුගිය පෙබරවාරි මස 04 වන දින ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    එයින් පසු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් වූ ඇය පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

    ඒක්ස් කිරණ පරීක්ෂණයකින් පසු මෙම කාන්තාවගේ ශරීරයේ කම්බි කැබලි වැනි සියුම් ලෝහමය ද්‍රව්‍යයක් පවතින බව අනාවරණය වීමෙන් පසු අද මෙම ශල්‍ය කර්මය සිදුකළ බව වෛද්‍ය එම්.ඩී.එස් රාජමන්ත්‍රී මහත්මිය කියා සිටියාය.

    මෙම කාන්තාවගේ දකුණු අතේ කම්බි කැබලි 2 ක්,වම් කකුලේ 4 ක් සහ දකුණු කකුලේ 1 ක් ලෙස මෙම කම්බි කැබලි ඉවත් කර තිබේ.

    මේ පිළිබඳ කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කීර්ති මුතුකුමාරණ මහතා කියා සිටියේ අදාළ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ow mewanam sahagahna aparada ban mun monawth karanne naha mewata magaarina eka aranna
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    apey maharajath boruwata podi lami wadagannekai viruidda passe desapaluwanta upandina suba patum yawana ekak aerenna wena karana deyak naha
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ow mewanam sahagahna aparada ban mun monawth karanne naha mewata magaarina eka aranna
    aniwa ban..kawruwat..ne kisima ekek katha karanne ne...
    mehen depala hita wikunala pita rata yanawa kiyala yanne apayakata..eda idala e minussu wikinenawa..ape rajayen ape minusunta kisima rekawaranayak ne..adu gaane yana kenek ta weccha deyak gena wath hithanne ne...
    ape embassy wala inna unwa path karanneth apema ewun..muslim jaathikayo newei..e paaharayo ganna padiya gewanneth ape asarana minusunge salli walin..ithin mekada apita wena sewaya?
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    ow mewanam sahagahna aparada ban mun monawth karanne naha mewata magaarina eka aranna
    සිරාවට බන් උන්ට හෙනගහලත් මදි වෙන මොන හරි තමයි ගහන්න ඕන... මුන්ට තේරෙන්නේ නැතේ මුන්ට කවදාවත් ඔය වගේ ඒවා වෙලා නැනේ බන්.. ඉතින් ඕකුන්ට ගානක්වත්.. යක්සයෝ... උන්ටත් තේරෙයි කෞවුරු හරි ඔහොම කලානම්.. හැබැයි බේරී වෙලාවත් උන්ගේ එකෙක්ට මොකෙක්ගෙන් හරි පොඩි හරි දෙයක් උනානම් බලන්න තිබුන සක්කිලි යක්කු උඩපනින පැනිල්ල.. අයෙ ඉතින් ඔකුං කරන්නේ නැති දෙයක් නැ....!! අපි වගේ දුප්පත් රටාව ඉන්න අහිංසක දුප්පත් ගැහැණු අය එහෙට යන්නේ රස්සාවක් නැති නිසා එයාලගේ අසරණකමට එත් මේ සක්කිලි යක්කු ඒ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්නේ.... :angry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ane mandha , rata yana ekta hodha wisadhumka nathnam , aduma gane e rassawe surakshithabawayak athi karanna ay bari? e ratawala ape embassy nadhdha? :( :(

    lankawen pita ratwal okkoma pita ratawal thamai..eth oya wage ratwal wala ape minusun aye ape ratata enakam ma karanne,meri meri ipadena eka:(

    sure tiyenawa ape sri lankan embassy eka tiyenawa..eth apita kiyala thanak ne ethana...eke inna ewun karanne..ara asrana wela ethenta yana minusunwa bed ekata aran...suran kaala ..tiyena sallith aran,thawath muslim pawlakata bhaara dena eka..meka thamai attha siddiya..
    e minissu weda wetila lankawa yawanna kiwwath,salli tanhaawata e asarana minusunwa newatha newathath wikunan kanawa:angry:

    Saudi Arabia Embassy in Sri Lanka

    29 Horton Place, 120 Hortan Place
    PO Box 155
    Colombo

    Sri Lanka Embassy in Saudi Arabia

    Jeddah
    PO Box 23561
    21436
    Jeddah
    Saudi Arabia
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    aniwa ban..kawruwat..ne kisima ekek katha karanne ne...
    mehen depala hita wikunala pita rata yanawa kiyala yanne apayakata..eda idala e minussu wikinenawa..ape rajayen ape minusunta kisima rekawaranayak ne..adu gaane yana kenek ta weccha deyak gena wath hithanne ne...
    ape embassy wala inna unwa path karanneth apema ewun..muslim jaathikayo newei..e paaharayo ganna padiya gewanneth ape asarana minusunge salli walin..ithin mekada apita wena sewaya?

    සිරාවට බන් උන්ට හෙනගහලත් මදි වෙන මොන හරි තමයි ගහන්න ඕන... මුන්ට තේරෙන්නේ නැතේ මුන්ට කවදාවත් ඔය වගේ ඒවා වෙලා නැනේ බන්.. ඉතින් ඕකුන්ට ගානක්වත්.. යක්සයෝ... උන්ටත් තේරෙයි කෞවුරු හරි ඔහොම කලානම්.. හැබැයි බේරී වෙලාවත් උන්ගේ එකෙක්ට මොකෙක්ගෙන් හරි පොඩි හරි දෙයක් උනානම් බලන්න තිබුන සක්කිලි යක්කු උඩපනින පැනිල්ල.. අයෙ ඉතින් ඔකුං කරන්නේ නැති දෙයක් නැ....!! අපි වගේ දුප්පත් රටාව ඉන්න අහිංසක දුප්පත් ගැහැණු අය එහෙට යන්නේ රස්සාවක් නැති නිසා එයාලගේ අසරණකමට එත් මේ සක්කිලි යක්කු ඒ අසරණකමින් අයුතු ප්‍රයෝජන ගන්නේ.... :angry:

    lankawen pita ratwal okkoma pita ratawal thamai..eth oya wage ratwal wala ape minusun aye ape ratata enakam ma karanne,meri meri ipadena eka:(

    sure tiyenawa ape sri lankan embassy eka tiyenawa..eth apita kiyala thanak ne ethana...eke inna ewun karanne..ara asrana wela ethenta yana minusunwa bed ekata aran...suran kaala ..tiyena sallith aran,thawath muslim pawlakata bhaara dena eka..meka thamai attha siddiya..
    e minissu weda wetila lankawa yawanna kiwwath,salli tanhaawata e asarana minusunwa newatha newathath wikunan kanawa:angry:

    Saudi Arabia Embassy in Sri Lanka

    29 Horton Place, 120 Hortan Place
    PO Box 155
    Colombo

    Sri Lanka Embassy in Saudi Arabia

    Jeddah
    PO Box 23561
    21436
    Jeddah
    Saudi Arabia

    අනික ලංකාවට වැඩිම අදායමක් එන්නේ මේ රටවල්වල දුක් විදින අපේ මේ අසරනයන්ගෙන් මේ අසරණයන්ට පිහිට වෙනවනම්
    තව කොයි තරම්ම්ම් අදායමක් ගන්න පුලුවන්ද ඔය සැප විදින ඔක්කොම බල්ලෝ සැප විදින්නේ මේ අසරණ වෙලා ඉන්න දුක් විදින මිනුසුන්ගේ සල්ලි වලින්
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    all of Muslim people in meddle-east are blacksmiths. therefore they always use nails & iron. :angry::angry::angry:

    according my vision, from their culture they have prohibited to see women face also. therefore they are very greedy to woman. and also men suffering from impatience because of there culture. however they always try to use women as a toy. xxxxxxx xxxxxxxx xxxxxxxx xxxxxxxx xxxxxxxx xxxxxxxxx xxxxxxxx xxx xxxxxx xxxxx xx xxxxxxxxx xxxxx xxxxxxxx xxxxx xxxxxxxxx x xxxxxxxxxxx x xxxxxxxxxxxxx.
    :angry::angry::angry::angry::angry::angry: