____ඩිජිටල් කැමරා ගැන ඔබ දැනගත් යුතු දේ____
ඔන්න අදත් IT කාරය අවා
ඔයාලගේ දැනුමට අලුත් දෙයක් අරගෙන,
මේ දවස් වල trend එක නේ ඩිජිටල් කැමරා කියන්නේ
ඉතින් මම හිතුව ඔයාලට ඒ ගැන පොඩි තොරතුරු ටිකක් දෙන්න.
ඩිජිටල් කැමරා ඒවායේ ගුණාත්මක බව මත DSLR( Digital Single Lens Reflex )
,SLR(single lens reflex)
කියල වර්ග කරනවා අපි normal use කරන කැමරා එක Compact digital camera කියලත් කියන්න පුළුවන් ඒ ගැන වැඩි දුර විස්තර අපි වෙන වෙලාවක බලමුකෝ
අද මම කියනේ සාමාන්යෙන් අපි ඩිජිටල් කැමරා එකක් ගැන දැනගන්න ඕන කරුණු කිහිපයක.
Nikon eos DSLR
samsung ST5500 normal camera

ඔයාල ඒගැන මොකද කියන්නේ? දෙන්නකෝ බලන්න ඔයාලගේ අදහස් 
____________________________
2011 [email protected]
All Rights Reserved.

____________________________
2011 [email protected]
All Rights Reserved.