මේක කියන්නම ඕනා යාළු මට මේ ත්‍රෙඩ් එකෙන් රින රෙප්වත් ධන රෙප්වත් ලැබිලා නෑ ඒකෙන් පැහැදිලි වෙනවා ඔයාටත් මාත් එක්ක තරහක් නැති විත්තිය![]()
සමහරවිට මන් දැක්කේ නැත්ද දන්නෙත් නෑ
මොනා උනත් දැක්කේ නම් නෑ රින රෙප් ලැබිලා තිවුන බවක් . අහලා බලන්න මේ ත්‍රෙඩ් එක ස්ටාට් කරපු කෙනාගෙන් එයාට මගෙ නමත් එක්කම + රෙප් ලැබිලා තිබුනේ නැද්ද කියලා මන් මේ විහිලුවක් කරනවා නෙවේ ඇත්තටම අහලා බලන්න ත්‍රෙඩ් එකත් රේට් කළේ ෆයිව් ස්ටාර් දීලා
මොකද කෆීර්ලා වෙන අපිව සමූල වසයෙන් හරි පුළු පුළුවන් විදිහට හරි මරා දාන්න ඔයාලට හැකියාව ලැබෙන්න ඕනි
![]()
![]()
ඔයා මේ කරන්නේ මග ඇරීමක් බව ඕනා කෙනෙක්ට තේරෙනවා යාළු ඒක මන් අමුතුවෙන් කියන්න ඕනා නෑ ගොඩක් මුස්ලිම්ස්ලා මේවට උත්තර දෙන්නේ නැතුව මග ඇරලා යනවා මගේ යාළුවා කියන්නෙත් ආගම් ගැන වාද කරන කරන එක හරි නෑලු ඒක හරි අපරාධයක් ලු ! මන් ඉතින් එතනින් එහාට මුකූත් කියන්න ගියේ නෑ මොකද එයා මගෙ යාළුවා නේ මෙතනදී ඔයා කළෙත් ඒකයි පැහැදිලිවම කාටත් පේනවා අන්යාගමිකයෙක් වෙන මගෙන් කුරාණේ තියෙන තැන පෙන්වන්න කියලා මග ඇරලා යන්න හේතුව නොහැකියාව කියලා
උත්තර නොදී මග අරිනවා නම් තවත් ඔයා එක්ක කියන්න දෙයක් මට නෑ මේකත් කියන්න ඕනා සාකීර් නයික් දෙසන්නේ දෙවියන් වහන්සේගේ අල් කුරාණයේ තියෙන දේ කියන එක එළකිරියෙ Al Baikට විස්වාස කරන්න බෑ කිව්වාට මුස්ලිම් ලෝකෙ අනික් අය ඒක පිළිගන්නවා සාකිර් නයික් දෙසන්නේ සාකීර් වාක්‍ය නෙවේ දේව වාක්‍ය කියන එක . ඒක ඔයාට විශ්වාස නෑ කියන්නේ බොරුවක් මන් ගොඩක් ටයිප් කළා කියලා පේන්න ඇති ඔයාට ඒත් මට නම් ඒක ගාණක් නෑ මොකද මට සිංහල ටයිපින් පුළුවන්
පොඩ්ඩක් හොයා බලන්න මගේ රිප්ලයි සමහර ත්‍රෙඩ්වල තියෙන්නේ පිටු ගණන්
![]()
ඔබතුමා මුල ඉඳලාම කතා කරේ අල් කුරානය ගැන නෙවෙයි කියලා කිව්වට ඔබතුමා කියනවා ඉස්ලාම් ආගමේ දෙවියන් වහන්සේ කියනවා කියලා " සාමාන්‍ය මුස්ලිම් නොවන කාෆිර්ලාව දුටු තැන මරලා දාන්න" කියලා.
ඉතිං අල්ලාහ් දෙවියන් වහන්සේ යමක් කියලා තියෙනවානම් තැන් දෙකක විතරයි කියලා තියෙන්න පුලුවන්. එකක් අල්කුරානයේ අනික හදීසුල් කුද්සිවල. ඉතින් මම ඔමතුමාගෙන් ඇහුවේ ඒක පෙන්නන්න කියලා කොතනද තියෙන්නේ තියෙනවනම් වචනය පහල උන අවස්තාව කියන්න කියලයි.
නමුත් ඔබතුමා ඒකට උත්තර නොදී zසාකිර් නයික්ව අල්ලගෙන එයා එහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා ඉස්ලාම් කියන ආගම zසාකිර් ගේ වචනින් මැන මැන ඉන්න එක නෙවෙයි හරිදේ. තව එක දෙයක් මම කවදාවත් කිව්වේ නැහැ zසාකිර් නයික් වැරදි කියලා හෝ එයාගේ අදහස් මම පිලිගන්නේ නැහැ කියලා.
මම කියපු(තවමත් කියන) එකමදේ අපි කතා කරන මාර්තුකාවට තනිපුද්ගලයන්ගේ අදහස් ගාව ගන්නේ නැතිවම කතා කරමු කියලයි. ඒක මම ඔබතුමාට කරන අභියෝගයක්. මම zසාකිර් නයික් විතරක් නෙවෙයි ඔබතුමාගේ ආගමේ දහමේ නායකයින්(දැන් ඉන්න)අයගේ කතා ඔයා ඔයාට සහතිකයක් පෲෆ් එකක් විදියට අරගෙන ආවත් පිලිගන්නේ නැහැ. මොකද අපි කතා කරන්න ඕනේ ආගමේ දහමේ මුල් ස්ක්‍රිප්චර්ස් වලින් විතරයි. එහෙම නැතිව zසකිර් නයික් සහෝදරයා හෝ ගංගොඩවිල සෝම හිමියන්ගේ කතා හෝ ක්‍රියා මුල් කරගෙන නෙවෙයි.
ඔබතුමා හිතාමතාම මම zසාකිර් නයික් සහෝදරයා කියන එක බොරු කියල අදහසක් අතිකරන්න හදනවා. ඒක සම්පූර්නයෙන්ම වැරදි.මම zසාකිර් නයික් සහෝදරයා සම්බන්දව දරන අදහස ඔයා තීරනය කරන්න හදන්නේ මම "zසාකිර්ගේ කතා නොකියා ඔබතුමා මම අහපු අර වචනේ අල්කුරානෙන් අරගෙන පෙන්නන්නකෝ" කියන නිසානේ.
ඒ මම ඔබතුමා එක්ක කතා කරන්නේ මම අහපු ප්‍රශ්නෙකට ඔබතුමාගෙන් කෙලින් පිලිතුරක් බලාපොරොත්තුවෙන් මිසක් තුන්වෙනි කෙනෙකුගෙ වචනයක් කෝට් කරලා "මෙන්න ඉස්ලාම්" කියල ඔයා ඉස්ලාම් ආගමට වැරදි කියන්න හොඳ නැති නිසයි.
කාගෙවත් වචනයකින් මෙන්න දේව වචනය මෙන්න දේව කැමැත්ත කියල කියන්නේ නතිව මට කෙලින්ම ඉස්ලාම් ආගමේ ප්‍රදානම මූලාශ්‍රය වන අල්කුරානයෙන් ඔබතුමාට පුලුවන්නම් අරන් පෙන්නන්න. (ඒ වගේම ඒ වචනය කාහට කුමන අවස්තාවක පහල කරන ලද්දක්ද කියලත් සඳහන් කරන්න අමතක නොකර)
ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නිසා මම ඔබතුමාගෙන් ඔබතුම කරන "ඉස්ලාම් ආගමේ දෙවියන්ගේ කැමැත්ත සාමාන්‍ය මුස්ලිම් නොවන කාෆිර්ලාව දුටුතැන මරා දැමීමයි" කියන දේ අල්කුරානයෙන් ඔප්පු කරලා පෙන්නන්න කියල විතරයි. ඒකට හේතුව ඔබතුමා ඉස්ලාම් ආගමට ලොකු චෝදනාවක් කරනවා දෙවියන්ගේ කැමැත්ත කියලා මුස්ලිම් නොවන අයව මැරීම.
ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නම්, අල්කුරානය දන්නේ නැතිනම් කොහොමද මේ වගේ බරපතල චෝදනාවක් කරන්නේ? zසාකිර් නයික් කියන්නේ මොනවාද කියන එක බලන්න එයාගේ කතාව මුල ඉඳලා අගටම ඔබතුමා බැලුවාද? එයාගේ කතාව අවුට් ඔෆ් කොන්ටෙක්ස් අරන් මෙතන දාලා ලෝකෙම බිලියන 3 කට වඩා අදහන ඉස්ලාම් ආගමට එහෙම චෝදනාවක් කරන්නේ කොහොමද? කෙනෙකුගේ කතාවක වචනයක් අවුට් ඔෆ් කොන්ටෙක්ස් අරගෙන එලකිරියේ අනිත් අයව නොමග යවන්න හදන එක කොයිතරම් දුරට සදාචාර සම්පන්නද? ඔබතුමාම පිලිගත්තා ඔබතුමාට අල්කුරානය ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නිසා නොදන්න බව.
මනංකල්පිත හෝ එලකිරියේ අපි කවුරුත් නොදන්න ඔබතුමා කියන ඔබතුමාගේ මුස්ලිම් යාලුවා ආගම් ගැන වාද කරන්න එපා කියන එක අදහස කාගෙ උනත් වැරදියි. ඉස්ලාම් ආගම කියනෙනි හරි විදියට තර්කකරන්න කියලයි. මෙන්න අල්කුරාන් වචනය.
අපි දෙන්නා මුස්ලිම් ලෝකය හෝ zසාකිර් නයික් කියන තනි පුද්ගලයාගේ අදහස් ගැන කතා නොකර කෙලින්ම ඉස්ලාම් ආගමට ඔබතුමා කරපු චෝදනාව ඔප්පු කරන්න ආගමේ මුල් ග්‍රන්තවලින් අදහස් අරගෙන කතා කරමු.
මම ඔබතුමා කියනවා වගෙ "මග හරින්න" ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහලා නැහැනේ. මමයි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නයට අදාලව කෙටි පිලිතුරක් බලා පොරොත්තුවෙන් ඉන්නේ.
මොනා උනත් දැක්කේ නම් නෑ රින රෙප් ලැබිලා තිවුන බවක් . අහලා බලන්න මේ ත්‍රෙඩ් එක ස්ටාට් කරපු කෙනාගෙන් එයාට මගෙ නමත් එක්කම + රෙප් ලැබිලා තිබුනේ නැද්ද කියලා මන් මේ විහිලුවක් කරනවා නෙවේ ඇත්තටම අහලා බලන්න ත්‍රෙඩ් එකත් රේට් කළේ ෆයිව් ස්ටාර් දීලා
මොකද කෆීර්ලා වෙන අපිව සමූල වසයෙන් හරි පුළු පුළුවන් විදිහට හරි මරා දාන්න ඔයාලට හැකියාව ලැබෙන්න ඕනි
උත්තර නොදී මග අරිනවා නම් තවත් ඔයා එක්ක කියන්න දෙයක් මට නෑ මේකත් කියන්න ඕනා සාකීර් නයික් දෙසන්නේ දෙවියන් වහන්සේගේ අල් කුරාණයේ තියෙන දේ කියන එක එළකිරියෙ Al Baikට විස්වාස කරන්න බෑ කිව්වාට මුස්ලිම් ලෝකෙ අනික් අය ඒක පිළිගන්නවා සාකිර් නයික් දෙසන්නේ සාකීර් වාක්‍ය නෙවේ දේව වාක්‍ය කියන එක . ඒක ඔයාට විශ්වාස නෑ කියන්නේ බොරුවක් මන් ගොඩක් ටයිප් කළා කියලා පේන්න ඇති ඔයාට ඒත් මට නම් ඒක ගාණක් නෑ මොකද මට සිංහල ටයිපින් පුළුවන් 



