මුස්ලිම් අපි මොකද කරන්න one?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    මේක කියන්නම ඕනා යාළු මට මේ ත්‍රෙඩ් එකෙන් රින රෙප්වත් ධන රෙප්වත් ලැබිලා නෑ ඒකෙන් පැහැදිලි වෙනවා ඔයාටත් මාත් එක්ක තරහක් නැති විත්තිය :) :) සමහරවිට මන් දැක්කේ නැත්ද දන්නෙත් නෑ ;) මොනා උනත් දැක‍්කේ නම් නෑ ‍රින රෙප් ලැබිලා තිවුන බවක් . අහලා බලන්න මේ ත්‍රෙඩ් එක ස්ටාට් කරපු කෙනාගෙන් එයාට මගෙ නමත් එක්කම + රෙප් ලැබි‍ලා තිබුනේ නැද්ද කියලා මන් මේ විහිලුවක් කරනවා නෙවේ ඇත්තටම අහලා බලන්න ‍ත්‍රෙඩ් එකත් රේට් කළේ ෆයිව් ස්ටාර් දීලා :yes: මොකද කෆීර්ලා වෙන අපිව සමූල වසයෙන් හරි පුළු පුළුවන් විදිහට හරි මරා දාන්න ඔයාලට හැකියාව ලැබෙන්න ඕනි :) :) :) ඔයා මේ කරන්නේ මග ඇරීමක් බව ඕනා කෙනෙක්ට තේරෙනවා යාළු ඒක මන් අමුතුවෙන් කියන්න ඕනා නෑ ගොඩක් මුස්ලිම්ස්ලා මේවට උත්තර දෙන්නේ නැතුව මග ඇරලා යනවා මගේ යාළුවා කියන්නෙත් ආගම් ගැන වාද කරන කරන එක හරි නෑලු ඒක හරි අපරාධයක් ලු ! මන් ඉතින් එතනින් එහාට මුකූත් කියන්න ගියේ නෑ මොකද එයා මගෙ යාළුවා නේ මෙතනදී ඔයා කළෙත් ඒකයි පැහැදිලිවම කාටත් පේනවා අන්‍යාගමිකයෙක් වෙන මගෙන් කුරාණේ තියෙන තැන පෙන්වන්න කියලා මග ඇරලා යන්න හේතුව‍ නොහැකියාව කියලා :shocked: උත්තර නොදී මග අරිනවා නම් තවත් ඔයා එක්ක කියන්න දෙයක් මට නෑ මේකත් කියන්න ඕනා සාකීර් නයික් දෙසන්නේ දෙවියන් වහන්සේගේ අල් කුරාණයේ තියෙන දේ කියන එක එළකිරියෙ Al Baikට විස්වාස කරන්න බෑ කිව්වාට මුස්ලිම් ලෝකෙ අනික් අය ඒක පිළිගන්නවා සාකිර් නයික් දෙසන්නේ සාකීර් වාක්‍ය නෙවේ දේව වාක්‍ය කියන එක ‍. ඒක ඔයාට විශ්වාස නෑ කියන්නේ බොරුවක් මන් ගොඩක් ටයිප් කළා කියලා පේන්න ඇති ඔයාට ඒත් මට නම් ඒක ගාණක් නෑ මොකද මට සිංහල ටයිපින් පුළුවන් :yes: පොඩ්ඩක් හොයා බලන්න මගේ රිප්ලයි සමහර ත්‍රෙඩ්වල තියෙන්නේ පිටු ගණන් :yes: :yes:

    ඔබතුමා මුල ඉඳලාම කතා කරේ අල් කුරානය ගැන නෙවෙයි කියලා කිව්වට ඔබතුමා කියනවා ඉස්ලාම් ආගමේ දෙවියන් වහන්සේ කියනවා කියලා " සාමාන්‍ය මුස්ලිම් නොවන කාෆිර්ලාව දුටු තැන මරලා දාන්න" කියලා.
    ඉතිං අල්ලාහ් දෙවියන් වහන්සේ යමක් කියලා තියෙනවානම් තැන් දෙකක විතරයි කියලා තියෙන්න පුලුවන්. එකක් අල්කුරානයේ අනික හදීසුල් කුද්සිවල. ඉතින් මම ඔමතුමාගෙන් ඇහුවේ ඒක පෙන්නන්න කියලා කොතනද තියෙන්නේ තියෙනවනම් වචනය පහල උන අවස්තාව කියන්න කියලයි.

    නමුත් ඔබතුමා ඒකට උත්තර නොදී zසාකිර් නයික්ව අල්ලගෙන එයා එහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා ඉස්ලාම් කියන ආගම zසාකිර් ගේ වචනින් මැන මැන ඉන්න එක නෙවෙයි හරිදේ. තව එක දෙයක් මම කවදාවත් කිව්වේ නැහැ zසාකිර් නයික් වැරදි කියලා හෝ එයාගේ අදහස් මම පිලිගන්නේ නැහැ කියලා.
    මම කියපු(තවමත් කියන) එකමදේ අපි කතා කරන මාර්තුකාවට තනිපුද්ගලයන්ගේ අදහස් ගාව ගන්නේ නැතිවම කතා කරමු කියලයි. ඒක මම ඔබතුමාට කරන අභියෝගයක්. මම zසාකිර් නයික් විතරක් නෙවෙයි ඔබතුමාගේ ආගමේ දහමේ නායකයින්(දැන් ඉන්න)අයගේ කතා ඔයා ඔයාට සහතිකයක් පෲෆ් එකක් විදියට අරගෙන ආවත් පිලිගන්නේ නැහැ. මොකද අපි කතා කරන්න ඕනේ ආගමේ දහමේ මුල් ස්ක්‍රිප්චර්ස් වලින් විතරයි. එහෙම නැතිව zසකිර් නයික් සහෝදරයා හෝ ගංගොඩවිල සෝම හිමියන්ගේ කතා හෝ ක්‍රියා මුල් කරගෙන නෙවෙයි.

    ඔබතුමා හිතාමතාම මම zසාකිර් නයික් සහෝදරයා කියන එක බොරු කියල අදහසක් අතිකරන්න හදනවා. ඒක සම්පූර්නයෙන්ම වැරදි.මම zසාකිර් නයික් සහෝදරයා සම්බන්දව දරන අදහස ඔයා තීරනය කරන්න හදන්නේ මම "zසාකිර්ගේ කතා නොකියා ඔබතුමා මම අහපු අර වචනේ අල්කුරානෙන් අරගෙන පෙන්නන්නකෝ" කියන නිසානේ.
    ඒ මම ඔබතුමා එක්ක කතා කරන්නේ මම අහපු ප්‍රශ්නෙකට ඔබතුමාගෙන් කෙලින් පිලිතුරක් බලාපොරොත්තුවෙන් මිසක් තුන්වෙනි කෙනෙකුගෙ වචනයක් කෝට් කරලා "මෙන්න ඉස්ලාම්" කියල ඔයා ඉස්ලාම් ආගමට වැරදි කියන්න හොඳ නැති නිසයි.

    කාගෙවත් වචනයකින් මෙන්න දේව වචනය මෙන්න දේව කැමැත්ත කියල කියන්නේ නතිව මට කෙලින්ම ඉස්ලාම් ආගමේ ප්‍රදානම මූලාශ්‍රය වන අල්කුරානයෙන් ඔබතුමාට පුලුවන්නම් අරන් පෙන්නන්න. (ඒ වගේම ඒ වචනය කාහට කුමන අවස්තාවක පහල කරන ලද්දක්ද කියලත් සඳහන් කරන්න අමතක නොකර)

    ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නිසා මම ඔබතුමාගෙන් ඔබතුම කරන "ඉස්ලාම් ආගමේ දෙවියන්ගේ කැමැත්ත සාමාන්‍ය මුස්ලිම් නොවන කාෆිර්ලාව දුටුතැන මරා දැමීමයි" කියන දේ අල්කුරානයෙන් ඔප්පු කරලා පෙන්නන්න කියල විතරයි. ඒකට හේතුව ඔබතුමා ඉස්ලාම් ආගමට ලොකු චෝදනාවක් කරනවා දෙවියන්ගේ කැමැත්ත කියලා මුස්ලිම් නොවන අයව මැරීම.
    ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නම්, අල්කුරානය දන්නේ නැතිනම් කොහොමද මේ වගේ බරපතල චෝදනාවක් කරන්නේ? zසාකිර් නයික් කියන්නේ මොනවාද කියන එක බලන්න එයාගේ කතාව මුල ඉඳලා අගටම ඔබතුමා බැලුවාද? එයාගේ කතාව අවුට් ඔෆ් කොන්ටෙක්ස් අරන් මෙතන දාලා ලෝකෙම බිලියන 3 කට වඩා අදහන ඉස්ලාම් ආගමට එහෙම චෝදනාවක් කරන්නේ කොහොමද? කෙනෙකුගේ කතාවක වචනයක් අවුට් ඔෆ් කොන්ටෙක්ස් අරගෙන එලකිරියේ අනිත් අයව නොමග යවන්න හදන එක කොයිතරම් දුරට සදාචාර සම්පන්නද? ඔබතුමාම පිලිගත්තා ඔබතුමාට අල්කුරානය ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නිසා නොදන්න බව.

    මනංකල්පිත හෝ එලකිරියේ අපි කවුරුත් නොදන්න ඔබතුමා කියන ඔබතුමාගේ මුස්ලිම් යාලුවා ආගම් ගැන වාද කරන්න එපා කියන එක අදහස කාගෙ උනත් වැරදියි. ඉස්ලාම් ආගම කියනෙනි හරි විදියට තර්කකරන්න කියලයි. මෙන්න අල්කුරාන් වචනය.
    0123456.png

    අපි දෙන්නා මුස්ලිම් ලෝකය හෝ zසාකිර් නයික් කියන තනි පුද්ගලයාගේ අදහස් ගැන කතා නොකර කෙලින්ම ඉස්ලාම් ආගමට ඔබතුමා කරපු චෝදනාව ඔප්පු කරන්න ආගමේ මුල් ග්‍රන්තවලින් අදහස් අරගෙන කතා කරමු.
    මම ඔබතුමා කියනවා වගෙ "මග හරින්න" ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහලා නැහැනේ. මමයි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නයට අදාලව කෙටි පිලිතුරක් බලා පොරොත්තුවෙන් ඉන්නේ.
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    machan ubata sinhala kiyawanna puluwan athine-

    mehema hithapanko den. lankawa thanikara muslim ratak kiyala. a rate vitharai muslimwaru inne kiyala. anith hema thenama sinhalayo inne kiyala. itin sinhalayo avith ube rate tika tika wardanaya wenna patan gannawa. ethakota ubalage janagahanayata wada sinhalayo wedi wenawa. itin ubalata yanna wena ratakuth nehe. ethakota ubalata hithenne nedda me sinhalayo kohedo idan avith muslim jathiya lokayen thuran karanna hadanawa kiyala. ethakota ubala ekata viruddawa aragala karanne nethi weida

    mekath a wagene ban. apita thiyenne merata vitharai, ape sanskruthiyai aagami, atheetahyai okkoma thiyenne me huduwa athule. itin ubalage janagahanaya wedi wenakota, ape eun paul selasum karanakota ape jaathiyata yana enaman nethi wenawa. ubata therunane neda.

    aagama gena- macho a manussaya loke wate kiyagena yanawanam islam adahanne nethi aya inasa karanna ona kiyala, karunu soya balanne nethi hadawathata pamanak ida dena aya anith aagamikayanwa gedi pitin maranna gannawa neda. ethakota ekata mokakda kiyanne. ahinsaka minissu pau neda. ai anith agam wala aya maranna kiyanne. ehema nethuwa eyalata aagama gena kiyala deela kemathinam adahann kiyana eka neda watinne.

    these things happen everywhere.i do agree with u.but see how can protect ur country.try to stop people doing family planning.protest against abortions. educate your youth how to force for this problem directly.by killing,fight with minority u can never solve this problem.i really dont like to live in a country as a minority.i feel like i am a slave where the majority rule and control us.i heard in nuwera side muslim ladies scared to go to government hospital for delivery.heard that they damage the to stop getting conceive again.i dont know this is true or not but what if this is true!!

    there is no where zakir naik or the quran telling to kill innocent or the samanye janethawe. this is just a misconception. tell me where u saw these types of statements. so i will try to clarify u!!
     
    • Like
    Reactions: Al Baik

    Wal Bada

    Well-known member
  • ඉස්ලාම් සහ අන්‍යාගමික මත ඉවසීම

    මේක ලියන්න හිතුනේ අන්වර් මනතුංග මහත්තයගෙ දාවාහ් කෝනර් නම් අඩවියෙ තිබුණු ආගමික අයිතීන් සහ නිදහස සුරකින සමාජයක් යන ලිපිය දැකල. මෙහිදි මනතුංග ප්‍රශ්න කරන්නේ මුස්ලිම් බාලිකාවන්ට ෆර්දාව ඇඳීමට ඇති අයිතිය ගැනයි.මේක දැක්කම පෙරමුණේ රාළට හිතුනා ඉස්ලාම් ආගමේ අන්‍යමත හා අන්‍ය ආගම් ඉවසීම කොයිවගෙද කියල බලන්න. මේකට ලේසි උදාහරණ මුස්ලිම් අරටවල් වලින් ගන්න පුළුවන් වුනත් පෙරමුණේ රාල හිතුවේ ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ ග්‍රන්ථ වල අල් – කුරාණයේ හා හදිත් වල මේ ගැන තියෙන්නෙ කොයි වගෙද බලන්න. ආ ඒ ඔක්කොටම කලින් ෆර්දාවෙ කතාව ගැන කියන්න ඕන. පාසලකට ළමයි ගන්නේ ඒ පාසලේ නීති වලට අනුව. ඒ ඒ පාසලට නිල ඇඳුමක් තියෙනවා. ඒ නිල ඇඳුම ආගම් බේදයකින් තොරව ඔක්කොම අඳින්න ඕනෙ. මුස්ලිම් දෙමාපියන් හිතනවා නම් තමන්ගේ දියණිය ඒ වගේ පාසලකට යවන්න බෑ කියල කරන්න තියෙන්නේ ඒ විදියට නිල ඇඳුමක් අඳින මුස්ලිම් පාසලකට යවන එකයි. ආගම අනුව නීති රීති වෙනස් කිරීම පෙරමුණේ රාල අනුමත කරන්නේ නෑ.

    පෙරමුණේ රාළ ඉතින් කුරානයක් අරන් කියවලා බැලුවා. මෙන්න මේ වගේ පාඨ ටිකක් හමුවුනා. ඉස්ලාම් ආගමේ කෆීර් ලෙස හදුන්වන්නෙ ඉස්ලාම් නොවන වෙනත් ආගමක් අදහන අය, එනම් පිළිම වන්දනාව කරන අය. ඉස්ලාම් කියන්නේ සාමයේ ආගම, කියල තමයි අන්වර් මනතුංග ඇතුළු “සිංහල” මුස්ලිම් නඩය කියන්නේ. නමුත් මේ අය කොහොමටවත් නොකියන කුරාන පාඨ කීපයක් තියෙනවා. ඒවායින් කියන්නේ කෆීර් වරුන්ට සැලකිය යුතු ආකාරය.

    47.004: Therefore, when ye meet the Unbelievers (in fight), smite at their necks; At length, when ye have thoroughly subdued them, bind a bond firmly (on them): thereafter (is the time for) either generosity or ransom: Until the war lays down its burdens. Thus (are ye commanded): but if it had been Allah’s Will, He could certainly have exacted retribution from them (Himself); but (He lets yo fight) in order to test you, some with others. But those who are slain in the Way of Allah,- He will never let their deeds be lost.

    මේකෙන් කියන්නේ යුද්ධයේදි අන්‍යාගමිකයන් හමු වුණොත් ඔවුන්ගේ හිස ගසා දැමිය යුතු බව. ඒ විදියට නැතිව ජීවග්‍රහයෙන් අල්ලා ගත්තොත් “රැන්සම්” එකක එහෙම නැත්නම් කප්පම් මුදලක් ලබා ගන්නත් පුළුවන්.

    002.191: And slay them wherever ye catch them, and turn them out from where they have Turned you out; for tumult and oppression are worse than slaughter; but fight them not at the Sacred Mosque, unless they (first) fight you there; but if they fight you, slay them. Such is the reward of those who suppress faith.

    මෙන්න තවත් ඒ වගෙම කුරාන පාඨාක්. මේකෙන් කියන්නේ කෆීර් වරු අල්ලාගත් තැන මරා දැමිය යුතු බව. එලෙස මරා දැමිය නොයුතු එකම තැන පල්ලිය තුල පමණයි. නමුත් එහිදීත් අන්‍යාගමිකයන් කලින් සටන පටන් ගත්තා නම් ඔවුන්ට හිමි වෙන්නේ මරණය. මෙන්න අන්‍යාගමික මත ඉවසීම!
    009.005: But when the forbidden months are past, then fight and slay the Pagans wherever ye find them, an seize them, beleaguer them, and lie in wait for them in every stratagem (of war)

    යුද්ධය තහනම් මාස වල හැර, ඒ කියන්නේ නෝම්බි මාස වල ඇර අනික් හැම වෙලාවකදීම ඔවුන් හා යුධ වැදී, ජීවග්‍රහයෙන් අල්ලාගෙන වධ හිංසා කල යුතු බව මෙයින් කියැවෙනවා. මෙන්න සාමයේ ආගම යුද්ධයට මිනිසුන් පොළඹවන අන්දම!

    008.065: O Prophet! urge the believers to war; if there are twenty patient ones of you they shall overcome two hundred, and if there are a hundred of you they shall overcome a thousand of those who disbelieve, because they are a people who do not understand.
    මේ පාඨයෙන් කියන්නේ මුස්ලිම් වරු අන්‍යාගමිකයන් සමග යුද්ධයට එළඹීමට උනන්දු කළ යුතු බව. ඉන්න මුස්ලිම්වරු ගණන මෙන් දහ ගුණයක් පිරිස අත්පත් කර ගැනීම තමයි ඔවුන්ගේ වුවමනාව. මේ කට්ටිය තමයි අපට කියන්න හදන්නේ ඉස්ලාම් ආගම කඩුවේ බලයෙන් පැතිරුනේ නෑ කියල!

    ඔවුන්ගේ අන්‍යාගමික මත නොඉවසීම කොතරම්ද කියනවා නම් ඔවුන් පුරාන නබි වරයකු ලෙස සලකන ජේසු තුමන් විසින් දෙසු ක්‍රිස්තියානි දහම ගැන කියන්නේ මේ වගෙයි.
    009.030: The Jews call ‘Uzair a son of Allah, and the Christians call Christ the son of Allah. That is a saying from their mouth; (in this) they but imitate what the unbelievers of old used to say. Allah’s curse be on them: how they are deluded away from the Truth!

    මෙතනදි අල්ලාගේ ශාපය ඔවුන් වෙත යොමු වෙන බව. අල්ලා ශාප කරල තියෙන කෙනෙක් මරා දැමීම සමහර විට පවක් නෙවෙයි වෙන්න ඇති? අන්වර් මනතුංග වගේ ප්‍රෝඩාකාරයන් අපට කොලේ වහලා ගහන්නේ, අපිව අන්දවනෙන ඔහ්මයි. ඉස්ලාම් අය කුරානයට අනුව ජීවත් වෙනවා නම් අන්‍යාගමිකයන්ට හිරිහැර කළ යුතුයි. ඒකෙ ආයෙත් දෙකක් නෑ.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඉස්ලාම් සහ අන්‍යාගමික මත ඉවසීම

    මේක ලියන්න හිතුනේ අන්වර් මනතුංග මහත්තයගෙ දාවාහ් කෝනර් නම් අඩවියෙ තිබුණු ආගමික අයිතීන් සහ නිදහස සුරකින සමාජයක් යන ලිපිය දැකල. මෙහිදි මනතුංග ප්‍රශ්න කරන්නේ මුස්ලිම් බාලිකාවන්ට ෆර්දාව ඇඳීමට ඇති අයිතිය ගැනයි.මේක දැක්කම පෙරමුණේ රාළට හිතුනා ඉස්ලාම් ආගමේ අන්‍යමත හා අන්‍ය ආගම් ඉවසීම කොයිවගෙද කියල බලන්න. මේකට ලේසි උදාහරණ මුස්ලිම් අරටවල් වලින් ගන්න පුළුවන් වුනත් පෙරමුණේ රාල හිතුවේ ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ ග්‍රන්ථ වල අල් – කුරාණයේ හා හදිත් වල මේ ගැන තියෙන්නෙ කොයි වගෙද බලන්න. ආ ඒ ඔක්කොටම කලින් ෆර්දාවෙ කතාව ගැන කියන්න ඕන. පාසලකට ළමයි ගන්නේ ඒ පාසලේ නීති වලට අනුව. ඒ ඒ පාසලට නිල ඇඳුමක් තියෙනවා. ඒ නිල ඇඳුම ආගම් බේදයකින් තොරව ඔක්කොම අඳින්න ඕනෙ. මුස්ලිම් දෙමාපියන් හිතනවා නම් තමන්ගේ දියණිය ඒ වගේ පාසලකට යවන්න බෑ කියල කරන්න තියෙන්නේ ඒ විදියට නිල ඇඳුමක් අඳින මුස්ලිම් පාසලකට යවන එකයි. ආගම අනුව නීති රීති වෙනස් කිරීම පෙරමුණේ රාල අනුමත කරන්නේ නෑ.

    පෙරමුණේ රාළ ඉතින් කුරානයක් අරන් කියවලා බැලුවා. මෙන්න මේ වගේ පාඨ ටිකක් හමුවුනා. ඉස්ලාම් ආගමේ කෆීර් ලෙස හදුන්වන්නෙ ඉස්ලාම් නොවන වෙනත් ආගමක් අදහන අය, එනම් පිළිම වන්දනාව කරන අය. ඉස්ලාම් කියන්නේ සාමයේ ආගම, කියල තමයි අන්වර් මනතුංග ඇතුළු “සිංහල” මුස්ලිම් නඩය කියන්නේ. නමුත් මේ අය කොහොමටවත් නොකියන කුරාන පාඨ කීපයක් තියෙනවා. ඒවායින් කියන්නේ කෆීර් වරුන්ට සැලකිය යුතු ආකාරය.

    මේකෙන් කියන්නේ යුද්ධයේදි අන්‍යාගමිකයන් හමු වුණොත් ඔවුන්ගේ හිස ගසා දැමිය යුතු බව. ඒ විදියට නැතිව ජීවග්‍රහයෙන් අල්ලා ගත්තොත් “රැන්සම්” එකක එහෙම නැත්නම් කප්පම් මුදලක් ලබා ගන්නත් පුළුවන්.

    මෙන්න තවත් ඒ වගෙම කුරාන පාඨාක්. මේකෙන් කියන්නේ කෆීර් වරු අල්ලාගත් තැන මරා දැමිය යුතු බව. එලෙස මරා දැමිය නොයුතු එකම තැන පල්ලිය තුල පමණයි. නමුත් එහිදීත් අන්‍යාගමිකයන් කලින් සටන පටන් ගත්තා නම් ඔවුන්ට හිමි වෙන්නේ මරණය. මෙන්න අන්‍යාගමික මත ඉවසීම!

    යුද්ධය තහනම් මාස වල හැර, ඒ කියන්නේ නෝම්බි මාස වල ඇර අනික් හැම වෙලාවකදීම ඔවුන් හා යුධ වැදී, ජීවග්‍රහයෙන් අල්ලාගෙන වධ හිංසා කල යුතු බව මෙයින් කියැවෙනවා. මෙන්න සාමයේ ආගම යුද්ධයට මිනිසුන් පොළඹවන අන්දම!

    මේ පාඨයෙන් කියන්නේ මුස්ලිම් වරු අන්‍යාගමිකයන් සමග යුද්ධයට එළඹීමට උනන්දු කළ යුතු බව. ඉන්න මුස්ලිම්වරු ගණන මෙන් දහ ගුණයක් පිරිස අත්පත් කර ගැනීම තමයි ඔවුන්ගේ වුවමනාව. මේ කට්ටිය තමයි අපට කියන්න හදන්නේ ඉස්ලාම් ආගම කඩුවේ බලයෙන් පැතිරුනේ නෑ කියල!

    ඔවුන්ගේ අන්‍යාගමික මත නොඉවසීම කොතරම්ද කියනවා නම් ඔවුන් පුරාන නබි වරයකු ලෙස සලකන ජේසු තුමන් විසින් දෙසු ක්‍රිස්තියානි දහම ගැන කියන්නේ මේ වගෙයි.

    මෙතනදි අල්ලාගේ ශාපය ඔවුන් වෙත යොමු වෙන බව. අල්ලා ශාප කරල තියෙන කෙනෙක් මරා දැමීම සමහර විට පවක් නෙවෙයි වෙන්න ඇති? අන්වර් මනතුංග වගේ ප්‍රෝඩාකාරයන් අපට කොලේ වහලා ගහන්නේ, අපිව අන්දවනෙන ඔහ්මයි. ඉස්ලාම් අය කුරානයට අනුව ජීවත් වෙනවා නම් අන්‍යාගමිකයන්ට හිරිහැර කළ යුතුයි. ඒකෙ ආයෙත් දෙකක් නෑ.

    ඉහත සදහන් සියලු ලක්ෂණ ප්‍රථමික බැක්ටීරියා හා දිලිර වලට උරුම වූ ලක්ෂණ
     
    • Like
    Reactions: ela_eluwal20

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    :angry:

    හරි දෙන් ඔක්කොලාම ඉස්ලාම් ආගමෙ වෙරදි හොයන එකඉ, ඉස්ලාම් ආගමට බනින එකනෙ කරන්නෙ,

    …හරි මුස්ලිම් කට්ටිය මොකද කරන්න ඔනෙ, එගොල්ලො කොහොමද හෑසිරෙන්න ඔනෙ,

    වැරදි හොයන්නෙ එ වැරදි අපිට බලපාන නිසා.. ඉස්ලාම් ආගමෙ කියල තියෙන ත්‍රස්තවාදී පාට් නොදා සහයෝගයෙන් ඉන්න පුලුවන් නම් ඇති
    ඉස්ලාම් නොවන උන් මරපන්
    කියල ආගමේම තියෙනකොට අපි මෙච්ච්ර හරි සහයෝගයෙන් ඉන්න එකත් ලොකු දෙයක් :rolleyes:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ඔබතුමා මුල ඉඳලාම කතා කරේ අල් කුරානය ගැන නෙවෙයි කියලා කිව්වට ඔබතුමා කියනවා ඉස්ලාම් ආගමේ දෙවියන් වහන්සේ කියනවා කියලා " සාමාන්‍ය මුස්ලිම් නොවන කාෆිර්ලාව දුටු තැන මරලා දාන්න" කියලා.
    ඉතිං අල්ලාහ් දෙවියන් වහන්සේ යමක් කියලා තියෙනවානම් තැන් දෙකක විතරයි කියලා තියෙන්න පුලුවන්. එකක් අල්කුරානයේ අනික හදීසුල් කුද්සිවල. ඉතින් මම ඔමතුමාගෙන් ඇහුවේ ඒක පෙන්නන්න කියලා කොතනද තියෙන්නේ තියෙනවනම් වචනය පහල උන අවස්තාව කියන්න කියලයි.

    නමුත් ඔබතුමා ඒකට උත්තර නොදී zසාකිර් නයික්ව අල්ලගෙන එයා එහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා ඉස්ලාම් කියන ආගම zසාකිර් ගේ වචනින් මැන මැන ඉන්න එක නෙවෙයි හරිදේ. තව එක දෙයක් මම කවදාවත් කිව්වේ නැහැ zසාකිර් නයික් වැරදි කියලා හෝ එයාගේ අදහස් මම පිලිගන්නේ නැහැ කියලා.
    මම කියපු(තවමත් කියන) එකමදේ අපි කතා කරන මාර්තුකාවට තනිපුද්ගලයන්ගේ අදහස් ගාව ගන්නේ නැතිවම කතා කරමු කියලයි. ඒක මම ඔබතුමාට කරන අභියෝගයක්. මම zසාකිර් නයික් විතරක් නෙවෙයි ඔබතුමාගේ ආගමේ දහමේ නායකයින්(දැන් ඉන්න)අයගේ කතා ඔයා ඔයාට සහතිකයක් පෲෆ් එකක් විදියට අරගෙන ආවත් පිලිගන්නේ නැහැ. මොකද අපි කතා කරන්න ඕනේ ආගමේ දහමේ මුල් ස්ක්‍රිප්චර්ස් වලින් විතරයි. එහෙම නැතිව zසකිර් නයික් සහෝදරයා හෝ ගංගොඩවිල සෝම හිමියන්ගේ කතා හෝ ක්‍රියා මුල් කරගෙන නෙවෙයි.

    ඔබතුමා හිතාමතාම මම zසාකිර් නයික් සහෝදරයා කියන එක බොරු කියල අදහසක් අතිකරන්න හදනවා. ඒක සම්පූර්නයෙන්ම වැරදි.මම zසාකිර් නයික් සහෝදරයා සම්බන්දව දරන අදහස ඔයා තීරනය කරන්න හදන්නේ මම "zසාකිර්ගේ කතා නොකියා ඔබතුමා මම අහපු අර වචනේ අල්කුරානෙන් අරගෙන පෙන්නන්නකෝ" කියන නිසානේ.
    ඒ මම ඔබතුමා එක්ක කතා කරන්නේ මම අහපු ප්‍රශ්නෙකට ඔබතුමාගෙන් කෙලින් පිලිතුරක් බලාපොරොත්තුවෙන් මිසක් තුන්වෙනි කෙනෙකුගෙ වචනයක් කෝට් කරලා "මෙන්න ඉස්ලාම්" කියල ඔයා ඉස්ලාම් ආගමට වැරදි කියන්න හොඳ නැති නිසයි.

    කාගෙවත් වචනයකින් මෙන්න දේව වචනය මෙන්න දේව කැමැත්ත කියල කියන්නේ නතිව මට කෙලින්ම ඉස්ලාම් ආගමේ ප්‍රදානම මූලාශ්‍රය වන අල්කුරානයෙන් ඔබතුමාට පුලුවන්නම් අරන් පෙන්නන්න. (ඒ වගේම ඒ වචනය කාහට කුමන අවස්තාවක පහල කරන ලද්දක්ද කියලත් සඳහන් කරන්න අමතක නොකර)

    ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නිසා මම ඔබතුමාගෙන් ඔබතුම කරන "ඉස්ලාම් ආගමේ දෙවියන්ගේ කැමැත්ත සාමාන්‍ය මුස්ලිම් නොවන කාෆිර්ලාව දුටුතැන මරා දැමීමයි" කියන දේ අල්කුරානයෙන් ඔප්පු කරලා පෙන්නන්න කියල විතරයි. ඒකට හේතුව ඔබතුමා ඉස්ලාම් ආගමට ලොකු චෝදනාවක් කරනවා දෙවියන්ගේ කැමැත්ත කියලා මුස්ලිම් නොවන අයව මැරීම.
    ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නම්, අල්කුරානය දන්නේ නැතිනම් කොහොමද මේ වගේ බරපතල චෝදනාවක් කරන්නේ? zසාකිර් නයික් කියන්නේ මොනවාද කියන එක බලන්න එයාගේ කතාව මුල ඉඳලා අගටම ඔබතුමා බැලුවාද? එයාගේ කතාව අවුට් ඔෆ් කොන්ටෙක්ස් අරන් මෙතන දාලා ලෝකෙම බිලියන 3 කට වඩා අදහන ඉස්ලාම් ආගමට එහෙම චෝදනාවක් කරන්නේ කොහොමද? කෙනෙකුගේ කතාවක වචනයක් අවුට් ඔෆ් කොන්ටෙක්ස් අරගෙන එලකිරියේ අනිත් අයව නොමග යවන්න හදන එක කොයිතරම් දුරට සදාචාර සම්පන්නද? ඔබතුමාම පිලිගත්තා ඔබතුමාට අල්කුරානය ඔබතුමා අන්‍ය ආගමිකයෙක් නිසා නොදන්න බව.

    මනංකල්පිත හෝ එලකිරියේ අපි කවුරුත් නොදන්න ඔබතුමා කියන ඔබතුමාගේ මුස්ලිම් යාලුවා ආගම් ගැන වාද කරන්න එපා කියන එක අදහස කාගෙ උනත් වැරදියි. ඉස්ලාම් ආගම කියනෙනි හරි විදියට තර්කකරන්න කියලයි. මෙන්න අල්කුරාන් වචනය.
    0123456.png

    අපි දෙන්නා මුස්ලිම් ලෝකය හෝ zසාකිර් නයික් කියන තනි පුද්ගලයාගේ අදහස් ගැන කතා නොකර කෙලින්ම ඉස්ලාම් ආගමට ඔබතුමා කරපු චෝදනාව ඔප්පු කරන්න ආගමේ මුල් ග්‍රන්තවලින් අදහස් අරගෙන කතා කරමු.
    මම ඔබතුමා කියනවා වගෙ "මග හරින්න" ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහලා නැහැනේ. මමයි ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නයට අදාලව කෙටි පිලිතුරක් බලා පොරොත්තුවෙන් ඉන්නේ.

    සකීර් නායික් ගැන ඔයා ඉදිරිපත් කරපු අදහසට මම එකගයි..
    ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ..-Verse of the Sword
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    සකීර් නායික් ගැන ඔයා ඉදිරිපත් කරපු අදහසට මම එකගයි..
    ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ..-Verse of the Sword

    කරුණාකරලා මට පරිච්චේද අංකය කියන්න.
    (ඒ සමගම ඒ වචනය කාහට කුමන අවස්ථාවක පහලවූවක්ද කියල කියන්න)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කරුණාකරලා මට පරිච්චේද අංකය කියන්න.
    (ඒ සමගම ඒ වචනය කාහට කුමන අවස්ථාවක පහලවූවක්ද කියල කියන්න)
    ඉස්ලාමික් scholars ලා Verse of the Sword නමින් හදුන්වන්නෙ මොන වැකියද කියලා ඔයා දන්නැද්ද..:D:Dසුරා 9 පස්වන වැකිය..;)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    ඉස්ලාමික් scholars ලා Verse of the Sword නමින් හදුන්වන්නෙ මොන වැකියද කියලා ඔයා දන්නැද්ද..:D:Dසුරා 9 පස්වන වැකිය..;)

    මම අංකය ඇහුවේ ආයතය(පරිච්චේදය) මුල ඉඳලා පටන් ගන්නවද නැතිනම් මැදින් එක්ස්ටැරැක්ට් කරල ගත්තු එකක්ද කියලා බලන කෙනාට හොඳින් පේන නිසා.

    මට ඔබතුමා මේ ආයතය(පරිච්චේදය) පහල කරපු කාල වකවානුව ගැන සඳහන් කරලා නැහැනේ. මේ ආයතය පහල කරන්න එම අවස්තාව සැකසී තිබුනේ කොහොමද කියන එක ගැන.

    යුද්ධයක් පවතින කාලයකදී කියන දෙයක් අපි යුද්ධයක් නැති අවතාවකට ඈඳ ගන්න හොඳ නැහැනේ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මම අංකය ඇහුවේ ආයතය(පරිච්චේදය) මුල ඉඳලා පටන් ගන්නවද නැතිනම් මැදින් එක්ස්ටැරැක්ට් කරල ගත්තු එකක්ද කියලා බලන කෙනාට හොඳින් පේන නිසා.

    මට ඔබතුමා මේ ආයතය(පරිච්චේදය) පහල කරපු කාල වකවානුව ගැන සඳහන් කරලා නැහැනේ. මේ ආයතය පහල කරන්න එම අවස්තාව සැකසී තිබුනේ කොහොමද කියන එක ගැන.

    යුද්ධයක් පවතින කාලයකදී කියන දෙයක් අපි යුද්ධයක් නැති අවතාවකට ඈඳ ගන්න හොඳ නැහැනේ.

    හොදයි..එහෙනං ඒ ආයාතය පිළිබද සංවාදය හාහාපුරා කියලා පටන්ගන්නකෝ..:D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    හොදයි..එහෙනං ඒ ආයාතය පිළිබද සංවාදය හාහාපුරා කියලා පටන්ගන්නකෝ..:D

    හොඳයි හොඳයි මට එහෙමනම් කියන්නකො බලන්න මේ ආයතය පහල උන කාල වකවානුව. ඔබතුමාට "ඉස්ලාම් මුස්ලිම් නොවන සාමාන්‍ය පොදු ජනයා දුටු තැන ගාතනය කොරන්න" කියන අදහස ගන්න හෙතු වුනු ආයතය පහල කල කාලවකවානු සම්බන්දව දැනගෙන සිටීමත් අවශ්‍යයි කියල මම හිතනවා.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හොඳයි හොඳයි මට එහෙමනම් කියන්නකො බලන්න මේ ආයතය පහල උන කාල වකවානුව. ඔබතුමාට "ඉස්ලාම් මුස්ලිම් නොවන සාමාන්‍ය පොදු ජනයා දුටු තැන ගාතනය කොරන්න" කියන අදහස ගන්න හෙතු වුනු ආයතය පහල කල කාලවකවානු සම්බන්දව දැනගෙන සිටීමත් අවශ්‍යයි කියල මම හිතනවා.

    Then, when the sacred months have passed, slay the idolaters wherever ye find them, and take them (captive), and besiege them, and prepare for them each ambush. But if they repent and establish worship and pay the poor-due, then leave their way free. Lo! Allah is Forgiving, Merciful. (9-5)

    මේ ආයාතය අදාල වෙන්නෙ ඒ කාලෙ මක්කම හිටපු pagan වරුන්ට..මෙමගින් ඔවුන්ට choices දෙකක් ලබාදෙනවා

    එක්කො ඉස්ලාමයට හැරෙන්න
    නැත්නං මරණය

    මුහම්මද්ගෙ ජීවන කාලය Mecca period, Madina period වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් වෙනවා. මුහම්මද් satanic verses සිද්ධියෙන් පස්සෙ මක්කමෙන් පලාගියා..මදිනා නගරයට..ආපහු ක්‍රි.ව 630 දි 10000ක විතර සේනාවක් එක්ක මක්කමට ආවා මක්කම අත්පත් කරගන්න.
    එතකොට මුහම්මද්ගෙ මාමලා අතරින් එක් අයකු වන අබු සුෆ්යන මහා රෑ මුහම්මද් ගාවට ඇවිත් කිව්වා එයාලට ගහන්න එපා කියලා..එතකොට මුහම්මද් අහනවා "අල්ලා දෙවියන්වත් තමා අල්ලාගේ massenger බවත් පිළිගන්නවද කියලා" නමුත් ඔහු ඊට එකග වෙන්නෙ නෑ...එවිට මුහම්මද් සමග සිටි al-Abbas විසින්අබු සුෆ්යන්ට මරණ තර්ජන කරනවා..ඒ මරණ තර්ජන වලට බයේ ඔහු යටත් වෙලා මුහම්මද්ට මක්කමට එන්න ඉඩ දෙනවා..[Ibn Ishaq, p. 547–48].

    මක්කමට ඇතුළු වූ පසු මුහම්මද්ගෙ හමුදාව විසින් ඉස්ලාමයට හැරෙන්න බෑ කියපු අය විශාල ප්‍රමාණයක්ට පහර දෙනවා...එතකොට පහර කෑ අයගෙන් පිරිසක් කදු මුදුන් වලට දුවගෙන යනවා..2000ක විතර පිරිසක් බයේ ම ඉස්ලාමයට කන්වර්ට් වෙනවා..
    මුහම්මද් මක්කම ආක්‍රමණය කිරීමෙන් පසු එහි සිටින paganලා මෙල්ල කරගන්න තමයි අල්ලාහ් විසින් මේ වර්ස් එක එවන්නෙ...මුහම්මද් විසින් මක්කම ආක්‍රමණය කරද්දි එහි සිටින paganලාට යම් කාලයක් ලබා දෙනවා...ඒ කාලය පසු වූ පසු ඉස්ලාම් එකට කන්වර්ට් වුනේ නැත්නං මරන්න කියලා තමයි මේ වර්ස් එකේ කියන්නෙ...
     
    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25

    කොහෙන්ද විසල් මල්ලි ඕක හොයා ගත්තේ?:rolleyes:
    තව ටික දවසකින් කියයි මූල ග්‍රන්තය පිටියේ අප්පුගේ අටුවාවේ අහවල් දිනයේ පොස්ට් එක කියාලා.
    :P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොහෙන්ද විසල් මල්ලි ඕක හොයා ගත්තේ?:rolleyes:
    තව ටික දවසකින් කියයි මූල ග්‍රන්තය පිටියේ අප්පුගේ අටුවාවේ අහවල් දිනයේ පොස්ට් එක කියාලා.
    :P
    ඉස්ලාමීය ආගමික මූලාශ්‍රයන්ගෙන්:yes: