World Cup Venues- Banned Items

Dinuka44

Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    77799190.jpg

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:




    Mona magulakda ban meka,, match balanna hitenneth ne,, me wage gon ruls danakota,, :angry::angry:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    ජාතික කොඩිය නොවන වෙනත් කොඩි.. ඒ කියන්නේ ලංකාවේ කොඩිය විතරයි ග්‍රවුන්ඩ් එකටම එක අනිත් ටීම් එකට සප් කරන්න බැ කාටවත්.. හික් හික්..
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මේකෙ තියෙන ගොඩක් ඒවනම් තහනම් කරන එක හොඳයි....
    ඒත් සංගීතෙ නැහැ කියන කියන එකනම් මේක ලියපු කෙනා අතින් දාලද කොහෙද...

    සටන් පාඨ නැති එකනම් ලොකු දෙයක්...
    නැත්තම් රාජපක්ෂ විරෝධීන් මොකක් හරි පිස්සුවක් කෙළලා රටේ නමත් කයි......

    :D


     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මේකෙ තියෙන ගොඩක් ඒවනම් තහනම් කරන එක හොඳයි....
    ඒත් සංගීතෙ නැහැ කියන කියන එකනම් මේක ලියපු කෙනා අතින් දාලද කොහෙද...

    සටන් පාඨ නැති එකනම් ලොකු දෙයක්...
    නැත්තම් රාජපක්ෂ විරෝධීන් මොකක් හරි පිස්සුවක් කෙළලා රටේ නමත් කයි......

    :D



    :yes::yes::yes::yes::cool: