අනේ විසල් මල්ලි පැටියෝ කෝ දෙන්ඩ බලන්න ඒ කියාපු ඉස්ලාමීය මූලශ්‍ර.ඉස්ලාමීය ආගමික මූලාශ්රයන්ගෙන්![]()
කව්ද පැටියෝ ඒවාවල කතුවරු?
අලි සීනා මහත්තයත් ඔහොමම තමයි. කතා ලියාලා කියන්නේ ඉස්ලාමීය මූලශ්‍ර වලින් එයා ගත්තාය කියාලා.

අනේ විසල් මල්ලි පැටියෝ කෝ දෙන්ඩ බලන්න ඒ කියාපු ඉස්ලාමීය මූලශ්‍ර.ඉස්ලාමීය ආගමික මූලාශ්රයන්ගෙන්![]()

අනේ විසල් මල්ලි පැටියෝ කෝ දෙන්ඩ බලන්න ඒ කියාපු ඉස්ලාමීය මූලශ්‍ර.
කව්ද පැටියෝ ඒවාවල කතුවරු?
අලි සීනා මහත්තයත් ඔහොමම තමයි. කතා ලියාලා කියන්නේ ඉස්ලාමීය මූලශ්‍ර වලින් එයා ගත්තාය කියාලා.![]()

අල්-කුරානය
කතුවරයා- අල්ලාහ්
පරිවර්තන- Yusuf Ali, Pickthal, Shakir, Dr. Muhsin Khan
අල්-හදීසයන් හා තෆ්සීර්..(ibn Kathir වගේ කතුවරයන්ගෙ)
sīrat rasūl allāh work done by Ibn Ishaq
Darul Kitab 6, Nimal Road, Colombo-4, කියන තැන මේ පොත් තියනවා....ඔයාටත් ආසනං ගිහින් ගන්න පුලුවන්![]()
මේ ආයාතය අදාල වෙන්නෙ ඒ කාලෙ මක්කම හිටපු pagan වරුන්ට..මෙමගින් ඔවුන්ට choices දෙකක් ලබාදෙනවා
එක්කො ඉස්ලාමයට හැරෙන්න
නැත්නං මරණය
මුහම්මද්ගෙ ජීවන කාලය Mecca period, Madina period වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් වෙනවා. මුහම්මද් satanic verses සිද්ධියෙන් පස්සෙ මක්කමෙන් පලාගියා..මදිනා නගරයට..ආපහු ක්‍රි.ව 630 දි 10000ක විතර සේනාවක් එක්ක මක්කමට ආවා මක්කම අත්පත් කරගන්න.
එතකොට මුහම්මද්ගෙ මාමලා අතරින් එක් අයකු වන අබු සුෆ්යන මහා රෑ මුහම්මද් ගාවට ඇවිත් කිව්වා එයාලට ගහන්න එපා කියලා..එතකොට මුහම්මද් අහනවා "අල්ලා දෙවියන්වත් තමා අල්ලාගේ massenger බවත් පිළිගන්නවද කියලා" නමුත් ඔහු ඊට එකග වෙන්නෙ නෑ...එවිට මුහම්මද් සමග සිටි al-Abbas විසින්අබු සුෆ්යන්ට මරණ තර්ජන කරනවා..ඒ මරණ තර්ජන වලට බයේ ඔහු යටත් වෙලා මුහම්මද්ට මක්කමට එන්න ඉඩ දෙනවා..[Ibn Ishaq, p. 547–48].
මක්කමට ඇතුළු වූ පසු මුහම්මද්ගෙ හමුදාව විසින් ඉස්ලාමයට හැරෙන්න බෑ කියපු අය විශාල ප්‍රමාණයක්ට පහර දෙනවා...එතකොට පහර කෑ අයගෙන් පිරිසක් කදු මුදුන් වලට දුවගෙන යනවා..2000ක විතර පිරිසක් බයේ ම ඉස්ලාමයට කන්වර්ට් වෙනවා..
මුහම්මද් මක්කම ආක්‍රමණය කිරීමෙන් පසු එහි සිටින paganලා මෙල්ල කරගන්න තමයි අල්ලාහ් විසින් මේ වර්ස් එක එවන්නෙ...මුහම්මද් විසින් මක්කම ආක්‍රමණය කරද්දි එහි සිටින paganලාට යම් කාලයක් ලබා දෙනවා...ඒ කාලය පසු වූ පසු ඉස්ලාම් එකට කන්වර්ට් වුනේ නැත්නං මරන්න කියලා තමයි මේ වර්ස් එකේ කියන්නෙ...

වෙන මෙම්බර් කෙනෙකුට දීපු උත්තරයක් උනත් මට හිතුනා මේකටත් උත්තරක් දීලම එල එලුවා කියන මෙම්බර්ට උත්තර දෙන්න. (මේ වෙනකොටත් බැනඩ් යූසර් කියන මෙම්බර් මේ ත්‍රෙඩ් එකේ මම අහපු ප්‍රශ්නෙට උත්තර නොදී හිතමතාම මේ ත්‍රෙඩ් එක මග හැරලා කියල හිතෙනවා)
මැල්කම් කියන මෙම්බර් අහලා තියෙන්නේ එල එලුවා සහෝදරයා දාපු රිප්ලයි එක උපුටාගත්තේ කොතනින්ද කියලා. නමුත් එල එලුවා සහෝදරයා දීපු උත්තරය කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බැරි විදියේ උත්තරයක්. අල්කුරාන් අල් හදීස් කතුවරයා අල්ලහ් ට්රාන්ස්ලටර් යුසුෆ් අලි කියල කියන එක කවදාවත් මෙන්න මේ මම රතුපාටින් හයිලයිට් කරල තියෙන කොටස් එක්ක කියලා හෝ ලියලා තියෙන්න බැහැ. මේක බලුවම පෙය්නවා තනිකරම ක්‍රෝධයෙන් පිරිලා ඉන්න මුස්ලිම්ලාව පේන්න බැරි කෙනෙක් ලියපු එකක් කියලා.
එල එලුවා සහෝදරයා ඉස්ලාම් ආගමට විරුද්ධව ක්‍රියාත්මක වන ස්යිට්ස් වලින් හොයලා බලනවාට වඩා ඉස්ලාමික් ස්කෝලර්ස්ලා අනුමත කරපු සයිට් එකකින් හෝ පොතකින් විස්තර හොයලා දාන එක.
ඉස්ලාම් ආගම ගැන අපි ඉගෙන ගන්න නම් ඉස්ලාම් ආගමට අනුයුක්ත තැන්වලින් මිසක් ඉස්ලාම් ආගමේ පසමිතුරු තැන්වලින් නෙවෙයි.
මෙන්න මේක පොඩ්ඩක් බලන්න.සමහරවිට ඔයට නොදන්න දෙයක් දැන ගන්න ලැබේවි මේකෙන්.
http://www.englishtafsir.com/Quran/9/index.html
http://www.witness-pioneer.org/vil/Books/SM_tsn/index.htm
![]()

Then, when the sacred months have passed, slay the idolaters wherever ye find them, and take them (captive), and besiege them, and prepare for them each ambush. But if they repent and establish worship and pay the poor-due, then leave their way free. Lo! Allah is Forgiving, Merciful. (9-5)
මේ ආයාතය අදාල වෙන්නෙ ඒ කාලෙ මක්කම හිටපු pagan වරුන්ට..මෙමගින් ඔවුන්ට choices දෙකක් ලබාදෙනවා
එක්කො ඉස්ලාමයට හැරෙන්න
නැත්නං මරණය
මුහම්මද්ගෙ ජීවන කාලය Mecca period, Madina period වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් වෙනවා. මුහම්මද් satanic verses සිද්ධියෙන් පස්සෙ මක්කමෙන් පලාගියා..මදිනා නගරයට..ආපහු ක්‍රි.ව 630 දි 10000ක විතර සේනාවක් එක්ක මක්කමට ආවා මක්කම අත්පත් කරගන්න.
එතකොට මුහම්මද්ගෙ මාමලා අතරින් එක් අයකු වන අබු සුෆ්යන මහා රෑ මුහම්මද් ගාවට ඇවිත් කිව්වා එයාලට ගහන්න එපා කියලා..එතකොට මුහම්මද් අහනවා "අල්ලා දෙවියන්වත් තමා අල්ලාගේ massenger බවත් පිළිගන්නවද කියලා" නමුත් ඔහු ඊට එකග වෙන්නෙ නෑ...එවිට මුහම්මද් සමග සිටි al-Abbas විසින්අබු සුෆ්යන්ට මරණ තර්ජන කරනවා..ඒ මරණ තර්ජන වලට බයේ ඔහු යටත් වෙලා මුහම්මද්ට මක්කමට එන්න ඉඩ දෙනවා..[Ibn Ishaq, p. 547–48].
මක්කමට ඇතුළු වූ පසු මුහම්මද්ගෙ හමුදාව විසින් ඉස්ලාමයට හැරෙන්න බෑ කියපු අය විශාල ප්‍රමාණයක්ට පහර දෙනවා...එතකොට පහර කෑ අයගෙන් පිරිසක් කදු මුදුන් වලට දුවගෙන යනවා..2000ක විතර පිරිසක් බයේ ම ඉස්ලාමයට කන්වර්ට් වෙනවා..
මුහම්මද් මක්කම ආක්‍රමණය කිරීමෙන් පසු එහි සිටින paganලා මෙල්ල කරගන්න තමයි අල්ලාහ් විසින් මේ වර්ස් එක එවන්නෙ...මුහම්මද් විසින් මක්කම ආක්‍රමණය කරද්දි එහි සිටින paganලාට යම් කාලයක් ලබා දෙනවා...ඒ කාලය පසු වූ පසු ඉස්ලාම් එකට කන්වර්ට් වුනේ නැත්නං මරන්න කියලා තමයි මේ වර්ස් එකේ කියන්නෙ...

සෑහීමකට පත්වෙන්න බැරිකමක් කියලා දෙයක් මෙතන නෑ...සමහර විට ඔයාට විශ්වාස කරන්න අමාරු ඇති...අවශ්‍යනං මට පුලුවනි ඉහත ආයතයට අදාල ආගමික මූලාශ්රයන් ඉදිරිපත් කරන්න![]()
ඔයා ඇයි ඔලුව වනන්නේ?
ganan ganna epa..

මචන් ඔය Banned User වගේ මනස්ගාත ඔලුවෙ පුරවගත්ත ජාතිවාදියො ඕන තරම් ඉන්නව. ඔය වගේ මිනිස්සු නිසා තමය් මේ ලෝකෙ යුද්ධ ඇති වෙන්නෙ. ඕව මානසික ලෙඩ. ඒක නිසා සින්හල කියල කියාගන්න ජාතියට අය්ති කෙනෙක් හැටියට ම්ට කියන්න තියෙන්නෙ, කරුනාකරල සින්හල හැමෝම ඔය Banned User වගේ කියල නම් හිතන්න එපා. මම හැම ආගමකටම සහ ජාතියකටම ගරු කරනව. ඔයගොල්ලොන්ගෙ ආගමේ අනිත් හැම ආගමක වගේම හොන්ද පනිවිඩ තියෙනව. ඒවට මම ගරු කරනව![]()

ඔකට කියන්නෙ කපු පතෙ පහරල යනකන් උඩ බලන් හිඩෙඑම කියලමචන් ඔය Banned User වගේ මනස්ගාත ඔලුවෙ පුරවගත්ත ජාතිවාදියො ඕන තරම් ඉන්නව. ඔය වගේ මිනිස්සු නිසා තමය් මේ ලෝකෙ යුද්ධ ඇති වෙන්නෙ. ඕව මානසික ලෙඩ. ඒක නිසා සින්හල කියල කියාගන්න ජාතියට අය්ති කෙනෙක් හැටියට ම්ට කියන්න තියෙන්නෙ, කරුනාකරල සින්හල හැමෝම ඔය Banned User වගේ කියල නම් හිතන්න එපා. මම හැම ආගමකටම සහ ජාතියකටම ගරු කරනව. ඔයගොල්ලොන්ගෙ ආගමේ අනිත් හැම ආගමක වගේම හොන්ද පනිවිඩ තියෙනව. ඒවට මම ගරු කරනව![]()
කරන්න තියෙන්නෙ සියලුම කෆීර්ලා ඒ කියන්නේ අපිව ක්‍රමානුකූලව පුළුවන් තරම් මර්ධනය කරලා අවසානෙදි රටේ වැඩිපුර බලය අල්ලගන්නත් සමත් උනොත් සමූල ඝාතනය කරන එක![]()
![]()
තේරුණාද යාළු ඒක මම නෙවේනෙ කියා තියෙන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒකයි ! ඉතින් ඒක තමා කරන්න ඕනි
![]()
![]()
![]()
රෙප්+++++ දුන්නා බොරුද කියලා චෙක් කරලා බලන්න![]()

oya sinhaladaමචන් ඔය Banned User වගේ මනස්ගාත ඔලුවෙ පුරවගත්ත ජාතිවාදියො ඕන තරම් ඉන්නව. ඔය වගේ මිනිස්සු නිසා තමය් මේ ලෝකෙ යුද්ධ ඇති වෙන්නෙ. ඕව මානසික ලෙඩ. ඒක නිසා සින්හල කියල කියාගන්න ජාතියට අය්ති කෙනෙක් හැටියට ම්ට කියන්න තියෙන්නෙ, කරුනාකරල සින්හල හැමෝම ඔය Banned User වගේ කියල නම් හිතන්න එපා. මම හැම ආගමකටම සහ ජාතියකටම ගරු කරනව. ඔයගොල්ලොන්ගෙ ආගමේ අනිත් හැම ආගමක වගේම හොන්ද පනිවිඩ තියෙනව. ඒවට මම ගරු කරනව![]()