එළකිරි කස්ටිය torrent වලින් ෆිල්ම් download කරනවනේ ..... ඉතින් ඒ download කරන කට්ටියට ඉස්සරහට download කරන්න හම්බුවෙන ෆිල්ම්ස් ගැන දැනගන්න මේ ත්‍රෙඩ් එක පටන් ගත්තා ......
මේකේ එන අලුත් ෆිල්ම් වල cam/ts/scrn/R5/Dvdrip release වෙන දවස් දාන්න බලාපොරොතු වෙනවා .....
මේකේ දාන දවස් බොහෝදුරට ෂුවර් කරන්න පුළුවන් .....
මේකට කට්ටියගෙම සහයෝගය ලැබෙඉ කියලා හිතනවා .......
එහෙනං මම වැඩේ පටන් ගන්නවා ........
The Green Hornet (R5) – 3rd March 2011
Sanctum – 24th February 2011