ඔවා බොන එවුන්ට නම් දෙයියන්ගෙම පිහිටයී
වතිල කෝලා![]()
නමක් හොය හොයා හිටියෙ........ තරින්ද අයිය නමක් දුන්න........
[/SIZE] Hu-cola කොහොමද නම
පට්ට බ්රැන්ඩ් නේම් එක ඕයි.............![]()



මෙන්න මු තව පාරක් නාන්න යන්නේ...අම්මට උඩු........ මමත් පටන් ගන්නව කෝලා ගහන්න....
එල එල...........

නමක් හොය හොයා හිටියෙ........ තරින්ද අයිය නමක් දුන්න........
[/SIZE] Hu-cola කොහොමද නම

hadala balanna oni.
caffeine ganne kohenda ?

අම්මට උඩු........ මමත් පටන් ගන්නව කෝලා ගහන්න....
එල එල...........
නමක් හොය හොයා හිටියෙ........ තරින්ද අයිය නමක් දුන්න........
[/SIZE] Hu-cola කොහොමද නම
ඇ බන් එතකොට යකො තනියෙන් කඩේට ගිහින් මුදලාලි මම Hu-Cola ගන්න අවෙ කිව්වොත් එහෙම අම්බාන්ට කන්න වෙනවනෙ බන්. වැරදිලාවත් අපි කෙල්ලෙක් එක්ක කඩේට ගිහින් මුදලාලි මට Hu-Cola දෙන්න කියලද කියන්න වෙන්නේ, එතකොට මුදලාලි කියයි එහෙනම් මහත්තයා කෙල්ලව තියලා යන්න කියලා. කෙල්ලෙත් එක්ක හොටෙල් එහෙකට ගිහින් මල්ලි මට Hu-Cola ගෙන්න කිව්වොත් එහෙම මාර සීන් එකක්නෙ බන් වෙන්නේ, මේ වතිලයො උබ කොලා හැදුවට කමක් නැහැ හැබැයි පුතේ Hu-Cola කියලා නම දැම්මත්, අනිවා අපි උබට Hu-Cola තමයි ගන්නෙ






එලකිරි ටෝකඅම්මට උඩු........ මමත් පටන් ගන්නව කෝලා ගහන්න....
එල එල...........

( එතෙක් ඉතිරි වී සිටියොත්
)වතිල කෝලා ඔබත් රස විදින්න
වෙනස වටහා ගන්න( එතෙක් ඉතිරි වී සිටියොත්
)





naa ithin umba haduwoth hu-cola thamai danna wenne brand name ekata![]()
යකෝ.......... අරක්කුවලින් අරක්කු පෙරන හැටි ඉස්සරලම හොයා ගත්තෙ අපෙ සීය.........
ඒක රෙසපි එක ඉස්සරලම ප්රසිද්ධ කලේ එලකිරි එකෙන්...........![]()

