කොකා_කෝලා

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නමක් හොය හොයා හිටියෙ........ තරින්ද අයිය නමක් දුන්න........
    [/SIZE] Hu-cola කොහොමද නම

    පට්ට බ්‍රැන්ඩ් නේම් එක ඕයි.............:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P

    ඕක වැඩිය යුස්‌ කොරන්ඩ එපා .. ඕකේ කොපිරයිට්ස් තියෙන්නේ රෝවින්(c) TM 2011 :rofl::P:rolleyes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නමක් හොය හොයා හිටියෙ........ තරින්ද අයිය නමක් දුන්න........
    [/SIZE] Hu-cola කොහොමද නම

    නම නම් අවුලක් නැ ඒත් නිස්පාදකායා පිලිබද ගැටලුවක්(ලොකූ) තියෙනවා:P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අම්මට උඩු........ මමත් පටන් ගන්නව කෝලා ගහන්න....
    එල එල...........

    ඈ බන්, "ඩිකොලද" එහෙම නැත්තන් "වතිකොලද" අනේ හොර වෙදො උබට පුලුවන්ද බන් කොලා හදන්න. උබ හැදුවොත් ඉතින් කොලා නෙමෙයි "කරකොලා" තමයි හදන්න වෙන්නේ...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නමක් හොය හොයා හිටියෙ........ තරින්ද අයිය නමක් දුන්න........
    [/SIZE] Hu-cola කොහොමද නම

    ඇ බන් එතකොට යකො තනියෙන් කඩේට ගිහින් මුදලාලි මම Hu-Cola ගන්න අවෙ කිව්වොත් එහෙම අම්බාන්ට කන්න වෙනවනෙ බන්. වැරදිලාවත් අපි කෙල්ලෙක් එක්ක කඩේට ගිහින් මුදලාලි මට Hu-Cola දෙන්න කියලද කියන්න වෙන්නේ, එතකොට මුදලාලි කියයි එහෙනම් මහත්තයා කෙල්ලව තියලා යන්න කියලා. කෙල්ලෙත් එක්ක හොටෙල් එහෙකට ගිහින් මල්ලි මට Hu-Cola ගෙන්න කිව්වොත් එහෙම මාර සීන් එකක්නෙ බන් වෙන්නේ, ඌ කෙල්ලව අරගෙන යයි. මේ වතිලයො උබ කොලා හැදුවට කමක් නැහැ හැබැයි පුතේ Hu-Cola කියලා නම දැම්මත්, අනිවා අපි උබට Hu-Cola තමයි ගන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Djwathila

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ඇ බන් එතකොට යකො තනියෙන් කඩේට ගිහින් මුදලාලි මම Hu-Cola ගන්න අවෙ කිව්වොත් එහෙම අම්බාන්ට කන්න වෙනවනෙ බන්. වැරදිලාවත් අපි කෙල්ලෙක් එක්ක කඩේට ගිහින් මුදලාලි මට Hu-Cola දෙන්න කියලද කියන්න වෙන්නේ, එතකොට මුදලාලි කියයි එහෙනම් මහත්තයා කෙල්ලව තියලා යන්න කියලා. කෙල්ලෙත් එක්ක හොටෙල් එහෙකට ගිහින් මල්ලි මට Hu-Cola ගෙන්න කිව්වොත් එහෙම මාර සීන් එකක්නෙ බන් වෙන්නේ, මේ වතිලයො උබ කොලා හැදුවට කමක් නැහැ හැබැයි පුතේ Hu-Cola කියලා නම දැම්මත්, අනිවා අපි උබට Hu-Cola තමයි ගන්නෙ
    :lol::lol::lol::lol::lol::lol::lol: එලකිරි ටෝක
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අම්මට උඩු........ මමත් පටන් ගන්නව කෝලා ගහන්න....
    එල එල...........

    වතිල කෝලා ඔබත් රස විදින්න:D
    වෙනස වටහා ගන්න:cool: ( එතෙක් ඉතිරි වී සිටියොත්:sorry::eek:)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වතිල කෝලා ඔබත් රස විදින්න:D
    වෙනස වටහා ගන්න:cool: ( එතෙක් ඉතිරි වී සිටියොත්:sorry::eek:)
    :sorry::sorry::sorry::sorry::sorry:
    අනේ හැල‍පයෝ අපි හැදුවොත් ඉතිං....
    ලොවෙත් නෑ......... ලොවි ගහෙත් නෑ...
    මිනුවන්ගොඩ පොලෙත් නෑ........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    naa ithin umba haduwoth hu-cola thamai danna wenne brand name ekata :rofl::rolleyes:

    අඩෝ පට්ට බ්‍රෑන්ඩ් නේම් එක...
    00020468.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ.......... අරක්කුවලින් අරක්කු පෙරන හැටි ඉස්සරලම හොයා ගත්තෙ අපෙ සීය.........
    ඒක රෙසපි එක ඉස්සරලම ප්‍රසිද්ධ කලේ එලකිරි එකෙන්...........
    :P:P

    ඒකනේ උඹ කසිප්පු වෙදා වුනේ... :P
    ඒක නෙමෙයි... දැන් එතකොට උඹ හු - කෝලා හදනවද..?? :P