DIALOG eke unge අම්මලාට.....................

sauronz

Member
Sep 12, 2009
871
13
0
34
ganemulla
aluthen ganna epa.owun ubawa andanna hadanne.matath internet ganna gihin oyawage seen godak damma.tikak sarata kathakarahan un salender wenawa
 

sakyaold

Member
Feb 15, 2011
52
10
0
උඹේ ගෙදරට හොරු පැන්නට ඩයලොග් එකෙන් මොකක් කරන්නද වේ.... පුතෝ? උඹ පාරේ යන කොට වාහනේකට හැප්පිලා ඇට 2ක තැලුනොත් උඹේ තාත්තා පළිද? තෝ 9999 ක් දීලා ගනින්.. එහෙම නැත්තම් ටී.වී එකත් එක්කම අනිත් කෑළි ටිකත් හොරාටම දියන්..
 
  • Like
Reactions: metrix2

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ow aniwa sarata kata karaapn machan
    mageth e box eke awulk tibba load wenna wela yana sean ekaki
    matath kuwa aluten gannawa wenawa hena ganaki man kuwa 2 hours athulta meka replace kare nettanam man leagl action gannawa kiyala
    30 min walin ekek bike eken awit wena ekaki daaala giya...
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    DLG ofce1ka tama gihin katha kale....... Un kiyanawa Dish1katat pay karanna onilu....... :angry: :angry:

    No need... Go back and talk..
    They even fix the decoder to your own dish.. Go back and talk.

    Habai ube gedarata horu panina ekata nag Dialog ekata karanna deyak na :P
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උඹලගෙන් ගොන්කමට උන් පලිද?උන්ට බනින්න කලින් උඹ,උඹලටම බැන ගනිල්ල:rolleyes:.අනික උඹලගෙ වැරැද්ද වහගන්න උන්ට කතා කරල තියෙනහැටි බලපන්කො?
     
    Last edited:

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    උඹේ ගෙදරට හොරු පැන්නට ඩයලොග් එකෙන් මොකක් කරන්නද වේ.... පුතෝ? උඹ පාරේ යන කොට වාහනේකට හැප්පිලා ඇට 2ක තැලුනොත් උඹේ තාත්තා පළිද? තෝ 9999 ක් දීලා ගනින්.. එහෙම නැත්තම් ටී.වී එකත් එක්කම අනිත් කෑළි ටිකත් හොරාටම දියන්..

    Ubalage thaththa DIALOG1ke da wada karanne.......? :P :P
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    මම අයෙත් පාරක් ඩයලොග් 1කේ උන්ට ටිකක් තදින් කතා කළා, අන්තිමට උන 6000කට අලුත් cnctn දෙන්නම් කිවුව............

    ත්රෙඅඩ් එක බලලා cmnt දාපු හැමෝටම බොහොම ස්තුති...............
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඉතින් යකෝ ගෙදරට හොරු පැනලා ඕක හොරකන් කරන ගියානම් පොලිසියට ගිහින් කියපන් .පොලිසියෙන් එළකිරි වගේ ඔක හොයලා දෙයි .ඩයලොග් එකට බැන බැන හිටියට වැඩක් නැහැ උන් මොනවා කරන්නද?
     
    Last edited:

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    උඹේ ගෙදරට හොරු පැන්නට ඩයලොග් එකෙන් මොකක් කරන්නද වේ.... පුතෝ? උඹ පාරේ යන කොට වාහනේකට හැප්පිලා ඇට 2ක තැලුනොත් උඹේ තාත්තා පළිද? තෝ 9999 ක් දීලා ගනින්.. එහෙම නැත්තම් ටී.වී එකත් එක්කම අනිත් කෑළි ටිකත් හොරාටම දියන්..

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Dialog Eka Gena Katha Karala Wedak Nehe Ban..

    Ape Connection eke Troubleshooting ekakta Awith Service Fee Kiyala Rs 400k aragena Giye...
    Telecomla nam Free Karala Denawa...
    Dialog 1ta Henagahanna Ona...


    Customer Service 1 Anthimai