DIALOG eke unge අම්මලාට.....................

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    dialog ekata kiyapan track karala eka thiyana place eka hoyala denna kiyala ethakota vede ivarayi
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඩයලොග් නම් මහා ජරා ජාතියක් තමා. මමත් ඒ මගුල අයින් කරලා පියෝ ටීවී ගත්තා. එත් මේකදී ඔයාට තව අලුත් එකක් නිකන් ගන්න බැහැ. අනික අරන් ගිහින් උන් ටීවී බැලුවොත් උබටම තම බිල ගෙවන්න වෙන්නේ. මුලින්ම එක disconnect කරන්න.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඩයලොග් නම් මහා ජරා ජාතියක් තමා. මමත් ඒ මගුල අයින් කරලා පියෝ ටීවී ගත්තා. එත් මේකදී ඔයාට තව අලුත් එකක් නිකන් ගන්න බැහැ. අනික අරන් ගිහින් උන් ටීවී බැලුවොත් උබටම තම බිල ගෙවන්න වෙන්නේ. මුලින්ම එක disconnect කරන්න.

    Dan Peo TV eka horu aran giyoth un nikan ekak denawada? Na ne...
    Yanne koheda malle pol
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අපේ ගෙදර DIALOG TV cnctn 1k තිබුනා.....මේ ලගදි දවසක ගෙදරට හොරු පැනල DIALOG SET TOP BOX 1ka (අර රෙමොටේ ඒකෙන වැඩ කරන කෑල්ල ) අරන් ගිහින්.....

    ඉතින් අපි DIALOG එකට ගිහින් මේ ගැන කියුවම එකේ ඉන්න වේ.......පුතාල කියනවා ආයෙත් 9999 ගෙවල Cntn එක අලුතෙන් ගන්න ඕනිලු............

    මේක හෙන අසාධාරණ වැඩක නේ........... :angry: :angry: :angry:

    ඔයාල මොනාද මේ ගැන හිතන්නේ..........:angry: :angry: :angry:

    ඇත්තනේ හුට්ටෝ උන් මොන කරන්නද හොරු අරන් ගිය එකට තෝ අලුත් එකක් ගන්න ඕනේ නැත්තම් හොර හොයාගෙන උන්ගේ ඉල්ලා ගනින් :rofl::rofl:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    gedara rattaran badu horu gattama uba gihin rattaran badu kaden aye illanawada mama ogollongen gatta rattharan badu horu aran mata ewa ayemath ona kiyal .pissuda ban ubata dialog insurance ekak nemei bola horu gatthama ewa recover karanna
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    අපේ ගෙදර DIALOG TV cnctn 1k තිබුනා.....මේ ලගදි දවසක ගෙදරට හොරු පැනල DIALOG SET TOP BOX 1ka (අර රෙමොටේ ඒකෙන වැඩ කරන කෑල්ල ) අරන් ගිහින්.....

    ඉතින් අපි DIALOG එකට ගිහින් මේ ගැන කියුවම එකේ ඉන්න වේ.......පුතාල කියනවා ආයෙත් 9999 ගෙවල Cntn එක අලුතෙන් ගන්න ඕනිලු............

    මේක හෙන අසාධාරණ වැඩක නේ........... :angry: :angry: :angry:

    ඔයාල මොනාද මේ ගැන හිතන්නේ..........:angry: :angry: :angry:

    Postpaid ද? Perday ද?