+_ලංකාවේ_ඒවා_+

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මටනම් මේ Images ටික දැක්කම මේ ලංකාවද කියලත් හිතුනා..
    මේවා ටිකක් පරන ඒවා තමයි..
    ඒත් මේවා දැක්කම අපේ රටේ මිනිස්සුන්ට සල්ලි නෑ කියන කතාව ගැන ආයෙත් හිතලා බලන්න හිතුනා..​

    Toyota Land Cruiser Prado (Limousine)
    mjlao3.jpg

    .
    zjeyhl.jpg
    .
    2ylr705.jpg
    .
    167220_1807992316418_1138230842_32072831_6147545_n.jpg
    .

    ඉන්න ඉන්න ..
    තව තියෙනවා..
    Chrysler (Limousine)
    179241_10150094778518205_819258204_6171797_7821785_n.jpg
    .
    180315_10150094778673205_819258204_6171804_4485567_n.jpg
    .
    165597_10150094778553205_819258204_6171799_3055634_n.jpg
    .
    164879_10150094778643205_819258204_6171802_6970071_n.jpg
    .
    167065_10150094778608205_819258204_6171801_1184750_n.jpg
    .

    Hummer H3 (Limousine)
    pre_179632_180207825350105_100000826670230_337513_4818092_n.jpg
    .
    pre_167972_180207722016782_100000826670230_337511_6873755_n.jpg
    .
    pre_166606_180207905350097_100000826670230_337515_7829209_n.jpg
    .
    pre_166876_180208455350042_100000826670230_337525_4330035_n.jpg
    .
    pre_167617_180208518683369_100000826670230_337527_7726888_n.jpg
    .

    හරි ඉතිං ඔය බැලුවේ අපේ මේ සිරි ලංකාවේ තියෙන Limousine ටිකක්නේ..
    දැන් බලමු Limousine නොවන දුර්ලභ ඒවා මොනවද කියලා..
    pre_167091_180207792016775_100000826670230_337512_7496240_n.jpg
    .
    pre_166620_180207948683426_100000826670230_337516_832601_n.jpg
    .
    pre_179044_180208345350053_100000826670230_337523_5987696_n.jpg
    .
    pre_168915_180208278683393_100000826670230_337521_7035179_n.jpg

    pre_168897_180208305350057_100000826670230_337522_5628161_n.jpg
    .
    pre_180189_180208188683402_100000826670230_337519_6369529_n.jpg
    .
    pre_180477_180208242016730_100000826670230_337520_274678_n.jpg
    .

    මෙතන සමහර ඒවා Re-posT වෙන්න ඇති..
    සමහර ඒවා නොවෙන්නත් ඇති..

    මම මේවා දැම්මේ මම දැකපු දේ ඔයාලත් එක්ක බෙදාගන්නයි...

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    ඕව අහිංසක මිනිස්සුන්ගේ සල්ලි තමා.රටේ ආර්ථිකය ඉවරයි .ලංකාවේ සල්ලි ඔක්කොම වෙනරටවල් වලට පූජකරනවා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළම තමා.........
    ඇත්තටම ලංකාවේ කස්ටියට සල්ලි නැහැ කියල නම් හිතෙන්නෙ නැහැ තමා..............
    පාරවල් වල දුවන වාහන දැක්කහම..............
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අපේ රටේ ජාතික ආදායමෙන් 53%ම භුක්ති විදින්නෙ රටේ මිනිස්සුන්ගෙන් 20%ක ප්‍රමාණයක්....අපේ රටේ දුප්පත්ම මිනිස්සු 20%ට හිමිවෙන්නෙ ජාතික ආදායමින් 4%ක් විතරයි...:shocked: