



[FONT="]සැම්සුන් සමාගමේ නවතම හදුන්වාදීම තමා මේ තියෙන්නේ![/FONT]
[FONT="]ටැබ්ලට් වර්ගයේ වන මෙය Galaxy Tab 10.1[FONT="] ලෙස නම් කරලා! බර නම් ග්‍රෑම් 599ක් මේකේ තියෙන්නේ [/FONT]Android 3.0Honeycomb[FONT="]OS [/FONT][FONT="]එකක්! ඩුවල් කෝ ප්‍රොසෙසරයක්...අගල් 10 වු [/FONT]TFT[FONT="] 1280[/FONT][FONT="]X800 [/FONT][FONT="]තිරයක් වගේම 32/16 [/FONT]GB[FONT="] මතකයකුත් තියෙනවා! කැමරාව මෙගාපික්සල් 8 ක්..
[/FONT][/FONT][FONT="]ඉදිරියේ තියෙන එක මෙගාපික්සල් 2 ක්...[/FONT]
[FONT="]නියම භාණ්ඩයක් නේද????

[/FONT]
[FONT="]මේ තියෙන්නේ තියෙන පහසුකම්!
[/FONT]
[FONT="]විඩියෝ එකත් බලන්නකෝ....
[/FONT][FONT="]
[/FONT]


