කාපු නැති කොල්ලො ඉන්නවද:(:D ඒකත් ඇත්ත තමා මචන්........ හිතන්න හොද නැ බන් වැඩිය.. අපි මනෝ ගහනවා උන් ආතල් එකේ ඉන්නවා.. අපේ ලොස් එකත් බලපානවා ඉතින් කෙල්ලො අපිට බූට් තියන්න...;)