Yalukama saha Adaraya atara athi wenasa....

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
කාපු නැති කොල්ලො ඉන්නවද:(:D
ඒකත් ඇත්ත තමා මචන්........ හිතන්න හොද නැ බන් වැඩිය..
අපි මනෝ ගහනවා උන් ආතල් එකේ ඉන්නවා..
අපේ ලොස් එකත් බලපානවා ඉතින් කෙල්ලො අපිට බූට් තියන්න...;)
 

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    ආදරයක් පදනම් වේලා ත්‍රේඩ් එකක් තිබ්බා නම්.
    අනිවාර්යෙන් ම මම එතන අදහසක් දෙන්න මැල වෙන්නේ නෑ..
    හේතුව මට ආදරයක් වෙනුවෙන් වුන වේදනාව කොයි කාටත් දැනෙන්න ඕන නෑ කියන මතයෙන් තමයි මම කවදාත් ඉන්නේ..

    ඇත්තටම අදහස් ටික ගොඩක් වටිනවා:yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒකත් ඇත්ත තමා මචන්........ හිතන්න හොද නැ බන් වැඩිය..
    අපි මනෝ ගහනවා උන් ආතල් එකේ ඉන්නවා..
    අපේ ලොස් එකත් බලපානවා ඉතින් කෙල්ලො අපිට බූට් තියන්න...;)
    ඇත්ත බන්:yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    oka mara topic ekak..
    මෙහෙමයි ආදරයෙත් ප්‍රභෙද තියනවා..සමහරු ආදරය කරන්නේ යාලුවෙක්ට වගේ.. තව සමහරු ආදරය කරන්නේ සහෝදර / සහෝදරියෙක්ට වගෙ... ඉතින් ඕක ලොකු මාතෘකාවක් කොල්ලෝ.. බීලා කතාකරන්න ඔන ප්‍රශ්නයක්.. ඉතින් ඕක මාත් එක්ක නම් කවදාවත් කතාකරන්න හම්බෙන්නෙ නෑ.. මොකද මම බොන්නෙ නෑ.. :lol:

    කික් කෝලා එකක් වත් ගහමුද
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    යාලු කමේ යම් යම් සිමා තියනවා
    ආදරේදී ඒ සිමා වලින් සමහර දේවල් වලින් ඔබ්බට යන්න පුළුවන්

    යාළුවෙකු එක්ක තියන බැදියාවේ සිමා බිදුනාම යාලුකම්ත් න ආදරෙත් න
    දැනුවත් කමින් තමා මේ සීමාවන් එතෙර වෙන්න ඕන