Yalukama saha Adaraya atara athi wenasa....

thilankat

Member
Sep 18, 2006
1,118
8
0
Adaraya saha Yalukama athara athi wenasa mokadda?????

matanam eka therenne ne.....kattiya mokada hithanne?????
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යාලු කමයි ආදරයයි අතර වෙනස බොහෝ දෙනෙක් දන්නේ නැති හින්දායි..
    ඒ අයට සැබැ ආදරයක වෙනස වටහා ගන්න බැරි..

    යාලුකම අපේ ජිවිතයට එකතු වි තිබුනාට.. ඒ සීමා මායිම් ඇති කරන්න
    බොහෝ දෙනෙක් වග බලා ගන්නවා..
    ඒත්.. ආදරයකදි..
    අපේ ජිවිතයත් එක්ක වගේම අපේ මනසත් එක්ක ලොකු බැදිමකින්
    අපේ ජිවිතයත් එක්ක හැම මොහොතේම දුකකදි වගේම සතුටකදි ජිවත් වෙන්න උත්සහ ගන්නවා..

    ඒකයි ඒ දෙකේ වෙනස..
     
    • Like
    Reactions: thilangr8

    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    eth kauruwath kiwe nane me deke wenasa......dennek atare thiyenne yalukamakda adarayakda kiyala denaganne kohomada?????
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eth kauruwath kiwe nane me deke wenasa......dennek atare thiyenne yalukamakda adarayakda kiyala denaganne kohomada?????

    ඒ දේ දැන ගන්න පුලුවන් වෙන්නේ..
    ඒ කෙනා අපි කෙරෙහි හොයලා බලන කරුණු වල අනුවයි..
    යාලුවෙක් නම්.. අපේ සුවදුක් අහලා බලයි.. ඒ වගේම අපිත් එක්ක පුලුවන් වේලාවක් කාලයක් එකතු වේලා සතුටෙන් ඉදි..

    ඒත් අපි කෙරෙහි ආදරයක් දක්වන කෙනෙක් නම්..
    කොයි මොහොතෙත් අපි ලග හිටියේ නැති වුනත්. දුරින් ඉදගෙන වුනත්..
    අපි ගැන සිතමින් ජිවත් වෙන්න උත්සහ කරයි..
    ඒ වගේම පුලුවන් හැම වේලාවකදි ම ෆොන් එකෙන් හරි කතා කරලා අපිත් එක්ක අදහස් බෙදා ගන්න පෙලබෙයි..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මන්දා.ගෑණු ලමයින්ගේ යාළුකමයි ආදරයයි අදුරගන්න හරිම අමාරුයි.ආදරේ කලාම කියනවා යාළුවෙක් විතරයි කියලා යාළුවෙක් උනාම කියනවා මං ආදරෙයි කියලා.......... අපිමයි ඔව්වගෙන් අමාරුවෙ වැටෙන්නේ...............:rofl::rofl::rolleyes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පැටියා;9481990 said:
    Sex tama itin wenasa :P


    absolutely..

    Definition:
    LOVE = {nature's way of tricking people into reproduction}


    (according to urban dictionary)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    practically adaraya karana kellata gen hugak deval kiyanna behe
    hema deyakma

    mage hodama yalu girl kenekta mata one deyak kiyanna puluvan
    duka beda ganna puluvan

    e vagema adaraya karana kello ekapatama apiva dala yanava:sorry::sorry::angry::angry:

    hebeyi yalu girlsla hemadama innava:D:D
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    matath oakee theren naaa...... magee langamaa innnee kellaakkk...... eaya mataa kiuaa eaya magee hondamee yaluwaa kiyelaa..... dawasate paya 6-8 api kathakerenewaaa (video callz).... eath eaya kiyennee eayaa magee hndame yaluwaa kiyelaa..... MAME eayateee adhree , mamee eayatee makee kiuaaa eath eayaa kisi keling utharayak dunnee naaa..... :( :( ..... mata theren na mona kerennade kiyelaa.. :confused::confused::confused: :( :(.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Adow........
    Fit ma kellek innawa.....Hari?
    But machan kisi sepak ganna bane :p
    So Kellagen kamathida kiyala ahanawa. Kamathinam atha patha gala patan aran passe itin dannawane :P
    Ookai wenasa banz
    Dan ubala naaa kiyai. But ooka tama scene eka.

    Adow adare kala kiyamuko. But anthimata anda uda dagena H*kana ekane ban karanne. Boruwata adarei kiyanawa. But hitha yata tiyanne sex :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    meke pathi godak tiyenawa ban
    adarayak nethnam,yalukamak athi wenne ne
    api kollo kollonta unath nopenwana adarayak tiyenawa
    mothers love
    friends love
    api ekata kiyanne fit eka
    adaraya kiyana de rada pawathnne yalu kama matha e kiyanne fit eka hewath gelapeema
    api kellekta yaluwek wela adaraya karanna gatthata,kawadawath adaraya karala ,newatha yaluwan wenna be.practical wenne ne.
    mewa diga marthuka ne ketiyen kiyanna amarui
    heh heh
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath oakee theren naaa...... magee langamaa innnee kellaakkk...... eaya mataa kiuaa eaya magee hondamee yaluwaa kiyelaa..... dawasate paya 6-8 api kathakerenewaaa (video callz).... eath eaya kiyennee eayaa magee hndame yaluwaa kiyelaa..... MAME eayateee adhree , mamee eayatee makee kiuaaa eath eayaa kisi keling utharayak dunnee naaa..... :( :( ..... mata theren na mona kerennade kiyelaa.. :confused::confused::confused: :( :(.

    කෙල්ලෝ කොහොමත් මචන්..
    ආදරය කලත් ඒක අහපු පලියට උත්තරයක් දෙන්නේ නෑ..
    ඒ අයගෙන් උත්තරයක් ගන්න අපිට ටික කාලයක් ගත වෙනවා..
    කෙල්ලෙක් ගෙන් ඒ වගේ අපේ ආදරය අපෙක්ෂා කරලා ඒ කෙල්ල නිහඩ වුන පලියට
    අපි ඒ කෙල්ල ගැන බලාපොරොත්තු අතහැර ගන්න හොද නෑ..
    එහෙම කලා නම්.. ඒ කෙල්ල හිතයි අපිට ඇත්තටම ආදරය කරලා නෑ..
    අපි ගැන කැමැත්තක් විතරයි ඇති වේලා ඇත්තේ කියලා..

    ඒ හින්දා තව ටික කාලයක් මේ විදියටම ඉන්න..