Colombo amongst worst cities

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ලොව නරකතම නගර 10 අතරට කොළඹ නගරය පැමිණ ඇති බව ජාත්‍යන්තර සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ. Economist Intelligence Unit's (EIU) විසින් රටවල් 140කට අදාලව මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඊට අනුව ලොව හොඳම නගර අතුරෙන් කොළඹ නගරය පිහිටා ඇත්තේ 131වැනි ස්ථානයේය.

ස්ථාවරත්වය, සෞඛ්‍ය, සංස්කෘතිය, පරිසරය, අධ්‍යාපනය, යටිතල පහසුකම් ආදී සංරචක පාදක කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
ලන්ඩනයේ පිහිටා ඇති ගෝලීය පර්යේෂණ සහ උපදේශණ සේවා සමාගමක් වන Economist Intelligence Unit's (EIU) වසර 60 ක සිට සිය සේවා සපයයි.

නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත්වූ පැල්පත්වාසීන් රාශියක් ඉවත්කළ අතර කොළඹ නගරය සංචාරකයන් සඳහා අලංකාර නගරයක් බවට පත්කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම මේවන විට කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර තිබේ. මේ තත්වය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කරන අති විශාල සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ගැටලු මතුවේ.

ආසියාවේ ආශ්චර්ය :lol:

niyama ආසියාවේ ආශ්චර්ය Singapore :yes:

rata hadala gan na ona horu inna eka thamai prash ne :angry:
 
sunethpeiris

Member
Feb 4, 2007
75
2
0
Something is wrong in this survey. I have traveled to few countries. Colombo is way better city to live. Indian cities, Cairo are some of athe worst i have seen in my life. I am sure this group also backed by tamil diaspora or some other party to slow down the foreign investments and the tourists coming to Sri Lanka.

On the other hand if they are saying we are worst its now our chance as Sri Lankans to make it a better city
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ලොව නරකතම නගර 10 අතරට කොළඹ නගරය පැමිණ ඇති බව ජාත්‍යන්තර සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ. Economist Intelligence Unit's (EIU) විසින් රටවල් 140කට අදාලව මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඊට අනුව ලොව හොඳම නගර අතුරෙන් කොළඹ නගරය පිහිටා ඇත්තේ 131වැනි ස්ථානයේය.

    ස්ථාවරත්වය, සෞඛ්‍ය, සංස්කෘතිය, පරිසරය, අධ්‍යාපනය, යටිතල පහසුකම් ආදී සංරචක පාදක කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
    ලන්ඩනයේ පිහිටා ඇති ගෝලීය පර්යේෂණ සහ උපදේශණ සේවා සමාගමක් වන Economist Intelligence Unit's (EIU) වසර 60 ක සිට සිය සේවා සපයයි.

    නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත්වූ පැල්පත්වාසීන් රාශියක් ඉවත්කළ අතර කොළඹ නගරය සංචාරකයන් සඳහා අලංකාර නගරයක් බවට පත්කරන බව ප්‍රකාශ කළේය. එමෙන්ම මේවන විට කොළඹ නගරය කේන්ද්‍ර කොට ගනිමින් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර තිබේ. මේ තත්වය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කරන අති විශාල සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් ගැටලු මතුවේ.

    ආසියාවේ ආශ්චර්ය :lol:

    niyama ආසියාවේ ආශ්චර්ය Singapore :yes:

    rata hadala gan na ona horu inna eka thamai prash ne :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    Colombo has been ranked among the worst 10 livable cities in the world by the Economist Intelligence Unit's (EIU) Liveability Survey released this month. According to the survey, Colombo is placed 131 out of 140 cities.

    The index ranks cities with an overall rating which is then subdivided into categories of Stability, Healthcare, Culture & Environment, Education and Infrastructure- on a scale from 100 to 0 with hundred being the "ideal" and zero "intolerable".

    Worst cities to live

    1. Harare, Zimbabwe 2. Dhaka , Bangladesh 3. Port Moresby, Papua New Guinea 4. Lagos, Nigeria 5. Algiers , Algeria

    6. Karachi, Pakistan 7. Douala, Cameroon 8. Tehran, Iran 9. Dakar, Senegal 10. Colombo, Sri Lanka

    Best cities to live Top 10

    1. Vancouver, Canada 2. Melbourne, Australia 3. Vienna, Austria 4. Toronto, Canada 5. Calgary, Canada

    6. Helsinki, Finland 7. Sydney, Australia 8. Perth, Australia 8. Adelaide, Australia 10. Auckland, New Zealand

    I lived in Vancouver, it is ok, but Colombo is not that bad. And I lived Calgary also, small town, not many people, Still my idea is Colombo is not that bad
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අපි නොදන්න ranking. කැ* සුද්දෝ බලාගෙන ඉන්නේ අපිට කෙලින්න. අපේ පො** ඩයල් ටිකත් උන් මොකක් හරි අපිව පාච්චල් කරලා කුණුහරුපයක් දාපු ගමන් උඩ පැනගෙන හුරේ දානවා. කොළඹ කියන්නේ ලෝකේ අනිත් රටවල තියෙන ඩස්ප cities එක්ක ගත්තම සුරපුරයක් නොවුනත් නරක නැති නගරයක්.

    තමන්ගේ රටේ දේවල්වලටමයි හිනා වෙන්නේ. නොදකින් පොන්න හැතිකරේ. මුන් ඉපදුනේ අම්මගේ බඩින්ද? නැත්නම් **න් ද?
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    I lived in Vancouver, it is ok, but Colombo is not that bad. And I lived Calgary also, small town, not many people, Still my idea is Colombo is not that bad

    ඔව් මචං. ලංකාවෙන් අඩියක් එලියට තියලා නැති පො** ඩයල් තමා මේ වගේ ගොං පාට් වලට හුරේ දාන්නේ.

    නොදකින් උපන් රටට හිනාවෙන කාලකණ්ණි.