102. Iraq (29 destinations)
මේක තමයි මම අඳුනන මනුස්සයෙක් කිව්වේ මිනිහට වයිෆ්ව ගෙන්නගන්න බෑ කියල. මම දැනන් හිටියේ නෑ ඉරාක් ඔච්චටම අවුල් කියල.

oya kamathi ratakata export karala ehe office ekak dapan.. nikamma PRඋඩ දාගන්න මොනවද කරන්න ඕන
සල්ලි තිබුණාම ඇතිද?
2048 වෙනකන් බැලුවනම් හරි නේද..රනිල්+පොහොට්ටුව රට දියුණු කරන්නේ ඒ කාලෙට.2048 දී ලංකාවට top 10 ඵන්නත් පුළුවන් වෙයි..![]()
maldives rata muhudata yata wena nisa unta humanitarian pita dala chance godak thiyanawa..මාලදිවයින් කරෝලයන්ට යන්න පුළුවන් රටකටවත් ලංකාවේ උන්ටැ යන්න බෑ උනට uk යන්නත් පුළුවන්
Passport Rank වෙන්න බන් රටේ දියුණුව බලන්නේ නෑ බන්. ලංකාවට වඩා අජුත රටවල උන්ට uk Europe එහෙම විසා නැතිව යන්න පුළුවන්. Government එකෙන් රාජතාන්ත්‍රික පාස්පෝර්ට් වලට තියෙන තැන සාමාන්‍ය පාස්පෝට් වලට ඒ රටවල් එක්ක කතා කරන හදන්නේ නෑ
------ Post added on Jul 19, 2023 at 4:33 PM
ලංකාවේ Foreign Ministry එකේ කාලකන්ණින්ගේ diplomatic වල හොඳකම තමා..අප්‍රිකාවේ හිඟන රටවලුත් ඉන්නවා අපිට ඉස්සරහින්.මාලදිවයින් කරෝලයන්ට යන්න පුළුවන් රටකටවත් ලංකාවේ උන්ටැ යන්න බෑ උනට uk යන්නත් පුළුවන්
Passport Rank වෙන්න බන් රටේ දියුණුව බලන්නේ නෑ බන්. ලංකාවට වඩා අජුත රටවල උන්ට uk Europe එහෙම විසා නැතිව යන්න පුළුවන්. Government එකෙන් රාජතාන්ත්‍රික පාස්පෝර්ට් වලට තියෙන තැන සාමාන්‍ය පාස්පෝට් වලට ඒ රටවල් එක්ක කතා කරන හදන්නේ නෑ
------ Post added on Jul 19, 2023 at 4:33 PM
ape gov eketh waradi thiyanawa, habai ban African rata wala unta rata yanna salli naha, samahara unta Africa dala yanna oneth naha enisa un paninawath adui..ලංකාවේ Foreign Ministry එකේ කාලකන්ණින්ගේ diplomatic වල හොඳකම තමා..අප්‍රිකාවේ හිඟන රටවලුත් ඉන්නවා අපිට ඉස්සරහින්.
ම්ම්ම්maldives rata muhudata yata wena nisa unta humanitarian pita dala chance godak thiyanawa..
pradane de rate ewun gihin aye enawada kiyana eka, lankawe normal passport ekata EU open kaloth yana ungen 75% aye enne naha..
habai lankawe official or diplomatic passport walata oya first world ratawala citizen lath reason pennala, visa process gihin ganna ona visath kisi gemak nathuwa ganna puluwan..
සිරා බන්.ලංකාවේ Foreign Ministry එකේ කාලකන්ණින්ගේ diplomatic වල හොඳකම තමා..අප්‍රිකාවේ හිඟන රටවලුත් ඉන්නවා අපිට ඉස්සරහින්.
ne neda? Lankawe E-visa thiyenne. visa on arrival nemevisa on-arrival for everyone for arshiklands iirc
------ Post added on Jul 19, 2023 at 12:31 PM
මාලදිවයින් කරෝලයන්ට යන්න පුළුවන් රටකටවත් ලංකාවේ උන්ටැ යන්න බෑ උනට uk යන්නත් පුළුවන්
Passport Rank වෙන්න බන් රටේ දියුණුව බලන්නේ නෑ බන්. ලංකාවට වඩා අජුත රටවල උන්ට uk Europe එහෙම විසා නැතිව යන්න පුළුවන්. Government එකෙන් රාජතාන්ත්‍රික පාස්පෝර්ට් වලට තියෙන තැන සාමාන්‍ය පාස්පෝට් වලට ඒ රටවල් එක්ක කතා කරන හදන්නේ නෑ
------ Post added on Jul 19, 2023 at 4:33 PM
69What is the position of the Arshik Land?
ම්ම්ම්
සිරා බන්.
බලපන්කො හෙළුවෙන් ඉන්න ස්වාසිලන්තේ උන්ට යන්න පුළුවන් රටවල් විසා නැතිව
අයර්ලන්තේ
ඊශ්‍රායල්
දකුණු කොරියාව
මැලේෂියා
https://en.m.wikipedia.org/wiki/Visa_requirements_for_Swazi_citizens