The world’s most powerful passport for 2023 📛

raman2

Well-known member
  • Feb 16, 2009
    5,578
    6,626
    113
    උඩ දාගන්න මොනවද කරන්න ඕන

    සල්ලි තිබුණාම ඇතිද?
    oya kamathi ratakata export karala ehe office ekak dapan.. nikamma PR
    habai umba loku ganan hoyana ekek nam profit 1/2 ma tax widiyata e ratata gewanna wenawa..

    eeta labai lankawe passport eka thiyan US walata visa ekak gaha gathama.. US visa wadunama anik ratawalin amaruwak nathuwa visa denawa..
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,089
    113
    මාලදිවයින් කරෝලයන්ට යන්න පුළුවන් රටකටවත් ලංකාවේ උන්ටැ යන්න බෑ උනට uk යන්නත් පුළුවන්

    2048 වෙනකන් බැලුවනම් හරි නේද..රනිල්+පොහොට්ටුව රට දියුණු කරන්නේ ඒ කාලෙට.2048 දී ලංකාවට top 10 ඵන්නත් පුළුවන් වෙයි..😍

    Passport Rank වෙන්න බන් රටේ දියුණුව බලන්නේ නෑ බන්. ලංකාවට වඩා අජුත රටවල උන්ට uk Europe එහෙම විසා නැතිව යන්න පුළුවන්. Government එකෙන් රාජතාන්ත්‍රික පාස්පෝර්ට් වලට තියෙන තැන සාමාන්‍ය පාස්පෝට් වලට ඒ රටවල් එක්ක කතා කරන හදන්නේ නෑ
    ------ Post added on Jul 19, 2023 at 4:33 PM
     
    • Like
    Reactions: NRTG and BadAlucard

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,578
    6,626
    113
    මාලදිවයින් කරෝලයන්ට යන්න පුළුවන් රටකටවත් ලංකාවේ උන්ටැ යන්න බෑ උනට uk යන්නත් පුළුවන්



    Passport Rank වෙන්න බන් රටේ දියුණුව බලන්නේ නෑ බන්. ලංකාවට වඩා අජුත රටවල උන්ට uk Europe එහෙම විසා නැතිව යන්න පුළුවන්. Government එකෙන් රාජතාන්ත්‍රික පාස්පෝර්ට් වලට තියෙන තැන සාමාන්‍ය පාස්පෝට් වලට ඒ රටවල් එක්ක කතා කරන හදන්නේ නෑ
    ------ Post added on Jul 19, 2023 at 4:33 PM
    maldives rata muhudata yata wena nisa unta humanitarian pita dala chance godak thiyanawa..

    pradane de rate ewun gihin aye enawada kiyana eka, lankawe normal passport ekata EU open kaloth yana ungen 75% aye enne naha..

    habai lankawe official or diplomatic passport walata oya first world ratawala citizen lath reason pennala, visa process gihin ganna ona visath kisi gemak nathuwa ganna puluwan..
     
    • Like
    Reactions: NRTG

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,435
    7,616
    113
    මාලදිවයින් කරෝලයන්ට යන්න පුළුවන් රටකටවත් ලංකාවේ උන්ටැ යන්න බෑ උනට uk යන්නත් පුළුවන්



    Passport Rank වෙන්න බන් රටේ දියුණුව බලන්නේ නෑ බන්. ලංකාවට වඩා අජුත රටවල උන්ට uk Europe එහෙම විසා නැතිව යන්න පුළුවන්. Government එකෙන් රාජතාන්ත්‍රික පාස්පෝර්ට් වලට තියෙන තැන සාමාන්‍ය පාස්පෝට් වලට ඒ රටවල් එක්ක කතා කරන හදන්නේ නෑ
    ------ Post added on Jul 19, 2023 at 4:33 PM
    ලංකාවේ Foreign Ministry එකේ කාලකන්ණින්ගේ diplomatic වල හොඳකම තමා..අප්‍රිකාවේ හිඟන රටවලුත් ඉන්නවා අපිට ඉස්සරහින්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,578
    6,626
    113
    ලංකාවේ Foreign Ministry එකේ කාලකන්ණින්ගේ diplomatic වල හොඳකම තමා..අප්‍රිකාවේ හිඟන රටවලුත් ඉන්නවා අපිට ඉස්සරහින්.
    ape gov eketh waradi thiyanawa, habai ban African rata wala unta rata yanna salli naha, samahara unta Africa dala yanna oneth naha enisa un paninawath adui..
    samahara african rata wala ape wage loku import tax naha, unta tax thiya baduwe gaana gewannath salli naha.. ithin illuma adui..

    Lankawe witharak nemei India, pakisthan, bangladesh api okkoma set ekema rata wala foreign ministry awul kiyanna bahane..
    seen eka thiyenne api wage rata wala unta rata yanna salli hoya ganna puluwan, lankawe innawata wada rata paninnama balana un wadi..
    ithin stats walin baluwama panapu pramane godak wadi.. ithin visa thawa amaru karanawa api wage rata walata..
    ape ththalage kale indan rata pana pana refugee gahapu set eka thama mewata waga kiyanna ona..
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    3,178
    6,089
    113
    maldives rata muhudata yata wena nisa unta humanitarian pita dala chance godak thiyanawa..

    pradane de rate ewun gihin aye enawada kiyana eka, lankawe normal passport ekata EU open kaloth yana ungen 75% aye enne naha..

    habai lankawe official or diplomatic passport walata oya first world ratawala citizen lath reason pennala, visa process gihin ganna ona visath kisi gemak nathuwa ganna puluwan..
    ම්ම්ම්
    ලංකාවේ Foreign Ministry එකේ කාලකන්ණින්ගේ diplomatic වල හොඳකම තමා..අප්‍රිකාවේ හිඟන රටවලුත් ඉන්නවා අපිට ඉස්සරහින්.
    සිරා බන්.




    බලපන්කො හෙළුවෙන් ඉන්න ස්වාසිලන්තේ උන්ට යන්න පුළුවන් රටවල් විසා නැතිව

    අයර්ලන්තේ
    ඊශ්‍රායල්
    දකුණු කොරියාව
    මැලේෂියා


    https://en.m.wikipedia.org/wiki/Visa_requirements_for_Swazi_citizens
     
    • Sad
    Reactions: NRTG and Maui_15

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,481
    7,844
    113
    මාලදිවයින් කරෝලයන්ට යන්න පුළුවන් රටකටවත් ලංකාවේ උන්ටැ යන්න බෑ උනට uk යන්නත් පුළුවන්



    Passport Rank වෙන්න බන් රටේ දියුණුව බලන්නේ නෑ බන්. ලංකාවට වඩා අජුත රටවල උන්ට uk Europe එහෙම විසා නැතිව යන්න පුළුවන්. Government එකෙන් රාජතාන්ත්‍රික පාස්පෝර්ට් වලට තියෙන තැන සාමාන්‍ය පාස්පෝට් වලට ඒ රටවල් එක්ක කතා කරන හදන්නේ නෑ
    ------ Post added on Jul 19, 2023 at 4:33 PM

    ඕක එච්චර අදාල වෙන කරුණක් නෙමෙයි. රටේ තියෙන සල්ලිත් එච්චර අදාල නැහැ.

    රටේ උන් හරි විදියට ට්‍රැවල් කරලා ආපහු එනවද කියන එක තමයි බලන්නේ on - arrival දෙද්දී. ලංකාවේ සෑහෙන උන් එහෙම කරන්නේ නැහැ නේ. හොරෙන් පනින උන්, සරණාගත බාවය බොරුවට ඉල්ලන උන් සෑහෙන ඉන්නවා. එහෙම එකෙක් ගැන නිව්ස් එකක් දැම්මොත් කොමෙන්ට් කරන්නේ "බුදු සරණයි ", "ගුඩ් ලක් " කියලා. ඉතින් එහෙම මානසිකත්වයක් තියෙන උන් ඉන්නකන් ලංකාවේ උන්ට on - arrival හම්බෙනවා බොරු ගොඩක් රටවලින්.

    කට කැඩෙනකන් කියනවා රට යන එක හරි විදියට කරපන් කියලා. හරි විදියට කරේ නැත්තන් තමන්ටත්, ඉදිරියට යන්න උන්ටත් හැමෝටම අමාරු වෙනවා කියලා කියනවා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. 1980 ගණන් වෙනකන් ලංකාවට uk වල on - arrival හම්බෙලා තියෙනවලු. හැබැයි රටේ කලබල පටන් අරගෙන කට්ටිය සරණාගත ඉල්ලන්න ගත්තම තමයි ඒක ඉවත් කරගෙන තියෙන්නේ. ලංකාවේ උන් හොරෙන් ඉන්න එක, සරණාගත ඉල්ලන එක තියෙන තාක් කල් මොන රජය හිටියත් ලංකාවට මෙහෙම තමයි සලකන්නේ.
     
    • Like
    Reactions: ITGuy25 and NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,481
    7,844
    113
    ම්ම්ම්

    සිරා බන්.




    බලපන්කො හෙළුවෙන් ඉන්න ස්වාසිලන්තේ උන්ට යන්න පුළුවන් රටවල් විසා නැතිව

    අයර්ලන්තේ
    ඊශ්‍රායල්
    දකුණු කොරියාව
    මැලේෂියා


    https://en.m.wikipedia.org/wiki/Visa_requirements_for_Swazi_citizens

    රට කොච්චර දුප්පත් උනත්, උන් හරි විදියට රට ගිහින් අදාළ කාලය ඉවර වෙන්න කලින් එනවා නං , හොරෙන් ඉන්නේ නැත්තන්, සරණාගත බාවය ඉල්ලන්නේ නැත්තන් on - arrival දෙනවා ගොඩක් වෙලාවට .
     
    • Like
    Reactions: raman2 and NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,776
    17,580
    113
    පාස්පෝට් එක තිබ්බත මදි ට්‍රැවල් කරන්න සල්ලි ටයිම් එකත් ඕනි....

    Rank එක පහළ කියලා අපිට වීසා ගන්න බැරි කමක් නෑ...
    ලංකාවේ උනත් හරි හමන් විදිහට ආදායමක් එන්වනම් ගොඩක් රට වල් වලට වීසා ගන්න පුළුවන්... (pre covid) පේපර් වර්ක්ස් ගොඩයි හැබැයි..
    දැන් නම් තත්ත්වේ මොකද දන්නේ නෑ

    Having a powerful passport is a massive privilege but having a lower ranked passport doesn't stop you from travelling 😊
     
    Last edited: