ඕක වෙන්න හේතුව තමා ලංකාවෙ ඉන්න හරක් සෙට් එක වෙලද ගිවිසුම් වලට ඉඩ නොදීම. වෙනත් රටවල් සමග වෙලදාම් සහ ගමන් කිරීමට එක එක ගිවිසුම් තියනව. ලංකාවෙන් මේ දෙවල් කරන්න හැදුවෙ අවුරුදු ගානක ඉදන් නමුත් ඒවාට ඉඩ දුන්නෙ නෑ එක එක මරි මෝල් මෝඩයො කෑගහල උද්ගොශන කරල
දැන් ලැට් එකක් හරි හෝදන්නම් විසා ගහල දීපන් කියල හඩා වැටෙනව