Facebook Help (EK eke Kollane mata Help karanna )

navi

Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    password forgetten eken baride password reset karanna.. me umbe ex-gf newei nede.. samaharu tharahatath mewa karanawane...
     
    jmrox

    Member
    Apr 9, 2009
    1,421
    228
    0
    WiTh Rs AcC
    password forgetten eken baride password reset karanna.. me umbe ex-gf newei nede.. samaharu tharahatath mewa karanawane...

    ba machoo goda denek ganna try kara elakire eke... bt ganna bari una... ehema seen 1k na machooo .... mata ehema tharahawak na..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දවස් වල කොයි කාටත් මේ ප්‍රශ්නය තියෙනවා
    මචන්..
    ලංකාවේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර දිලා..
    මේවාට සම්බන්ධ වැරදි කාරයන්ව රෑහැනට ගන්න ඕන තරම් තැන් තියෙනවා..
    ප්‍රවෘත්ති වල පත්තර වල කියලා තියෙන විදියට.. අපි ඒ අංශයට ගිහිල්ලා
    පැමිණිලි කරනවා..
    ඒත් ඒවාට සාධාරණ උත්තරයක් ලැබෙන්නේ නෑ.. :(

    මචන් මම නම් රිපොට් කලා..
     
    jmrox

    Member
    Apr 9, 2009
    1,421
    228
    0
    WiTh Rs AcC
    මේ දවස් වල කොයි කාටත් මේ ප්‍රශ්නය තියෙනවා
    මචන්..
    ලංකාවේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර දිලා..
    මේවාට සම්බන්ධ වැරදි කාරයන්ව රෑහැනට ගන්න ඕන තරම් තැන් තියෙනවා..
    ප්‍රවෘත්ති වල පත්තර වල කියලා තියෙන විදියට.. අපි ඒ අංශයට ගිහිල්ලා
    පැමිණිලි කරනවා..
    ඒත් ඒවාට සාධාරණ උත්තරයක් ලැබෙන්නේ නෑ.. :(

    මචන් මම නම් රිපොට් කලා..

    yh machoo :(... thxx 4 reported
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    machan profile hack kalata email eken ai password eka change karanna puluwan. mokada hack karapu eka password change kalama e mail ekak ewanawa password change karala kiyala.