Colombo amongst worst cities

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
chennai.jpg


Chennai
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ලංකාවෙත් ඔයටිකම තමා මොකද්ද වෙනස .එහෙ පුට් බෝර්ඩ් එකේවත් ඉඩ ඉතුරුවෙලා තියෙනවා ලංකාවේ එකත නැහැ

meka kohamada ?
:lol::lol::lol::lol:

chennai+bus.jpg


Chennai bus :lol::lol:
 
Last edited:

SajidNazeer

Active member
  • Jul 19, 2008
    470
    45
    28
    Front of PC
    ai me list eke indian cities list wela naththe ? mama indiyawata kihipasarayak gihilla thiyenawa. indiayawe chennai wani nagarawala stranded eka ape lankawe thiyena kolamba nagaraye stranded ekata wada sahenna adui.

    f* BULLSHIT !!!!!
    Sry lkdood this is not abiut you.
    PPL can do Survey as per there thinking .
    There are so many cities worst than Colombo around the world.
    I'm not agreed with this at all.

    Ai mun ekekwath India wala Mumbai, Chennai wage narawalawal walata gihin nedda??

    Ekenma penenawa munge ranking wala tharama!!!

    I agree with you guys... those r bloody foolish surveys... :angry::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol:
    අදබාලයිනි
    මේකෙ ගහ මරාගන්න දෙයක් තියනවාද?
    යකෝ අපිට කෙලවෙලා.
    තොපි ඔලුවෙන් හිටගෙන කොලඹ හොදයි කියලා කෑගැහුවත් වැඩක් නෑ.
    දැං ඔය වාර්තාව එලි දක්වලා ඉවරයි.
    දැං තියෙන්නේ ලබන පාර ලිස්ට් එකේ ටොප් ටෙන් සිටීස් අතරට එන්න වැඩ කරන එක.
    අපි මහා ලොකුවට අපි ගැන හිතං හිටියට අපි ඉන්න තත්වේ දැං තේරුම් ගනිල්ලා.



    දැං කියන්න එපා අපිට තරහට ඔහොම ලිස්ට් එකේ පහලට දාලා තියෙන්නේ කියලා.
    උන්ට ටොපී හම්බෙනවාද කාගෙන්හරි
    :P:P:P