H3Lp••• [Money Transfer]

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
කවුද දන්නේ WESTERN UNION 1න් තමන්ට වෙන රටක ඉන්න කෙනෙක්ගෙන් සල්ලි ගෙන්න ගන්නකොට ඒ රට ඉන්න පුද්ගලයාට අපි ලබාදෙන්න ඕන details මොනවද කියලා??? :confused:
 

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ube nama dunnahama athi.western union eken ubata salli ewana kenata password ekak denawa.password eka mehe western union ekakata dunnahama eya ubata ewapu salli ganna puluwan
     
    Last edited:
    • Like
    Reactions: Cool D

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එවන කෙනාගෙ සම්පූර්ණ නම, WU transfer ID එක, ඔයාගෙ ID එක.
    සල්ලි එවන එක්කෙනාට කියන්න මතක ඇතිව ඔයාගෙ ID number එක transfation details වල ලියල එවන්න කියල. එතකොට කරද ගොඩාක් අඩුයි.
     
    • Like
    Reactions: Cool D

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    for W union
    Real Address On the ID card ...
    and the Name Correctly as its appeared on the id...
    u have to take the pin number given by the Sender + Ur ID and a ID photocopy..
    that all... they will ask u the amount and the senders country that's it..
     
    • Like
    Reactions: Cool D