කවුද දන්නේ WESTERN UNION 1න් තමන්ට වෙන රටක ඉන්න කෙනෙක්ගෙන් සල්ලි ගෙන්න ගන්නකොට ඒ රට ඉන්න පුද්ගලයාට අපි ලබාදෙන්න ඕන details මොනවද කියලා??? 


ube nama dunnahama athi.western union eken ubata salli ewana kenata password ekak denawa.password eka mehe western union ekakata dunnahama eya ubata ewapu salli ganna puluwan
ID no ekai namai deepan.![]()
