1st Love , 1st Meet

romario

Member
Aug 12, 2010
150
3
0
mm ma kiyana mm adurana kellekge hodama yaluvek. mm meyath ekka godak kal idan 4n eken katha kalla thiyenava. Ohoma digatama katha karaddi eyama magen ahuvva eyath ekka ktha karanne frndshp ekata vitara d nattan eita vada deyak thiyenavada kiyla. mm ehema thiyenava qvahama . monavath qve naha venada vagema katha kala. passe davas 5ta vithara passe mata eyava meet venna puluvan d ahuvvahama mehema msg 1k thmi evve. mm e gana issella thread 1kuth damma

http://www.elakiri.com/forum/showthread.php?t=1052508

oya harima hoda kenek. e nisa ma davas tike mm try kala mata oya gana ehema hithanna. eth mata ba. dnt knw y.eth oya ehema hithana bava dana gaththata passe nikam katha karannavath mata hithen na. v l b frnds. bt mata hamadama cl karanna epa.
wsh u al d bst.
bye

eta tika davasakata passe mm aith ahuvva frndsla vidihata meet venna. eth qve meet venna baha kiyla.:sorry:

passe ayeth tika davasakata passe eyama mata qva meet venna ahuvva neda ehenan meet venna enna kiyla :eek:
kohomath kellanava eka parata therun ganna amarui ne . :growl:

mm mehema kavadavath kellekva meet venna gihilla naha.:confused: mata puluvannam advice tikak denna gihilla katha karanna one monava d? kohoma d yanna one
specially ekaparatama gihilla katha karanne monavada kiyla dana ganna one :yes:

ogollanata experience athine :D puluvannam mata help 1k denna :)
 
rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    no comments machan... mehama nam wela ne..

    mage xp eka..

    mage kella mata sereppuwen gahanawa kiyalat kiuwa.. eat den <3... ohama thama.. eat kohamadha yanda ona ekanam danne ne..

    one advice eya kemathi kohamadha e wage yaman
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හොද ප්‍රශ්නයක්.
    උබ බය නැතුව ගිහිල්ල කතා කරපන්.වැඩි වෙනසක් ඕනේ නෑ වෙනද ඇදගෙන යන ඇදුමක්ම ඇදගෙන යන්න.ටිකක් ලස්සන උනාට කමක් නෑ. ගිහිල්ල වල පල ටිකක් කියෝ කියෝ ඉදපන්. කෙල්ල චාටෙර් වෙන ඒවා කියන්න එපා.උබ ලොකු මිනිහ වගේ කතා කරන්නත් එපා.girls ලට කරන ජෝකේ 1 ක් 2 ක් කලාට කමක් නෑ. උබ කෙල්ලගේ අතින් එහෙම අල්ලන්න යන්න එපා.ඒවාට තව කල් තියෙනවා.;);)
    උබ එදාට කෙල්ලගෙන් අහන්න හිතාගෙන ඉන්නවා නම් ගොඩක් වෙලා කතා කරලා ඊට පස්සේ අහපන්.අහන විදිහ නම් මටත් තේරෙන්නේ නෑ මචන්.එක වෙන කව්රු හරි කියල දෙය්
    :(:(:(
     
    romario

    Member
    Aug 12, 2010
    150
    3
    0
    no comments machan... mehama nam wela ne..

    mage xp eka..

    mage kella mata sereppuwen gahanawa kiyalat kiuwa.. eat den <3... ohama thama.. eat kohamadha yanda ona ekanam danne ne..

    one advice eya kemathi kohamadha e wage yaman
    :shocked: ela ela thanx machan :)
     
    romario

    Member
    Aug 12, 2010
    150
    3
    0
    හොද ප්‍රශ්නයක්.
    උබ බය නැතුව ගිහිල්ල කතා කරපන්.වැඩි වෙනසක් ඕනේ නෑ වෙනද ඇදගෙන යන ඇදුමක්ම ඇදගෙන යන්න.ටිකක් ලස්සන උනාට කමක් නෑ. ගිහිල්ල වල පල ටිකක් කියෝ කියෝ ඉදපන්. කෙල්ල චාටෙර් වෙන ඒවා කියන්න එපා.උබ ලොකු මිනිහ වගේ කතා කරන්නත් එපා.girls ලට කරන ජෝකේ 1 ක් 2 ක් කලාට කමක් නෑ. උබ කෙල්ලගේ අතින් එහෙම අල්ලන්න යන්න එපා.ඒවාට තව කල් තියෙනවා.;);)
    උබ එදාට කෙල්ලගෙන් අහන්න හිතාගෙන ඉන්නවා නම් ගොඩක් වෙලා කතා කරලා ඊට පස්සේ අහපන්.අහන විදිහ නම් මටත් තේරෙන්නේ නෑ මචන්.එක වෙන කව්රු හරි කියල දෙය්
    :(:(:(
    wal pal? oya velavata ova hithata eida kiyana eki aula :(
    thanx 4 advices machan :)
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    අපෝ මචන් කෙල්ලො ගැන නම් කතා කරලා වැඩක් නෑ....
    උන් ගැන නම් හිතාගන්න අමාරුයි හුගක්..
    මටත් උඹගේ වගේ සීන් එකක්ද මන්ද උනේ.. :(

    උන් එන්නෙ එක කොල්ලෙක් එක්ක.. පාඩම් කරන්නේ තව කොල්ලෙක් එක්ක...කෑම කන්නේ තව කොල්ලෙක් එක්ක...ගෙදර යන්නේ තව කොල්ලෙක් එක්ක.. යාලුවෙන්නේ තව එකෙක්...බදින්නෙ තවත් එකෙක්.....
    ඕවා දැක්කම ඉතින් අපිට ඇඩෙනවා... මොනා කරන්නද මචන්... චාටර් කෙල්ලෙක් නැතුව හොද අහිංසක කෙල්ලෙක්ට ලව් කරහන්...එතකොට හිතට කිසි දුකක් නෑ...:confused:

    උඹේ ගමනට සුභ පැතුම්...
     
    • Like
    Reactions: romario

    ekanam atta machan. kello ohommma ma thmi. thanx :)
     
    Kalana_65

    Well-known member
  • කතා කරන්න ඕනෙ දේවල් ඒ වෙලාවට කටට එයි එකම දේ පොර ටෝක් ගොo ටෝක් පැණි ටෝක් නොදී :no: සාමාන්‍ය විදිහට කතා කරපන්. යද්දි උඹේ ලඟම බොක්කකුත් එක්කන් ගියා නම් වඩා හොඳයි. බෑ බෑ කිය කිය ඉඳල එන්න කිවුවෙ දත් වෙදකමකටද දන්නෙ නෑනෙ. :eek: මුලින්ම ආගිය තොරතුරු වලින් කතා කරන්න පටන් ගනින් ඊට පස්සෙ කතා කරන්න ඕන දේවල් ගලාගෙන එයි.:yes: තව දෙයක් කියන දෙයක් නොවැනී කෙලින් ඒකිගෙ ඇස් දෙක දිහා බලාගෙන කියපන්.. අත්දැකිමෙන් කියන්නෙ ඇස් දෙක දිහා බලාගෙන කතාකරද්දි කෙල්ලො ඩොo ගාල නැමෙනවා..;)

    Best Of luck Macho..... සිද්ධ වුනේ මොකක්ද කියල post එකක් දාන්න
    :D
     
    romario

    Member
    Aug 12, 2010
    150
    3
    0
    කතා කරන්න ඕනෙ දේවල් ඒ වෙලාවට කටට එයි එකම දේ පොර ටෝක් ගොo ටෝක් පැණි ටෝක් නොදී :no: සාමාන්‍ය විදිහට කතා කරපන්. යද්දි උඹේ ලඟම බොක්කකුත් එක්කන් ගියා නම් වඩා හොඳයි. බෑ බෑ කිය කිය ඉඳල එන්න කිවුවෙ දත් වෙදකමකටද දන්නෙ නෑනෙ. :eek: මුලින්ම ආගිය තොරතුරු වලින් කතා කරන්න පටන් ගනින් ඊට පස්සෙ කතා කරන්න ඕන දේවල් ගලාගෙන එයි.:yes: තව දෙයක් කියන දෙයක් නොවැනී කෙලින් ඒකිගෙ ඇස් දෙක දිහා බලාගෙන කියපන්.. අත්දැකිමෙන් කියන්නෙ ඇස් දෙක දිහා බලාගෙන කතාකරද්දි කෙල්ලො ඩොo ගාල නැමෙනවා..;)

    Best Of luck Macho..... සිද්ධ වුනේ මොකක්ද කියල post එකක් දාන්න
    :D
    thanx machan advice valata .. eki work karanne ape punchila geval laga ehema kaloth.. mama denava eita vada hoda dath veda kamak :yes:
     
    harsha.perera

    Well-known member
  • "කියන දෙයක් නොවැනී කෙලින් ඒකිගෙ ඇස් දෙක දිහා බලාගෙන කියපන්.. අත්දැකිමෙන් කියන්නෙ ඇස් දෙක දිහා බලාගෙන කතාකරද්දි කෙල්ලො ඩොo ගාල නැමෙනවා".
    mekanam hariyatama hari machoo..